ජඩ දේශපාලනය

toi

Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    ඔව් මේ පාර ජවිපෙට තමා දෙන්න ඉන්නෙ :yes: :yes: :yes:
    උඹේ පින්තූරෙ ඔය සුදු හරියත් කහ කරගනිං සිඞ්හලයෝ බලපංකො නිකං අවතාරෙ ඌරො ලැගල වගේනෙ :dull: :dull:

    උබට චන්දෙ තියනවද?:lol: O/L fail කියල අඩ අඩා හිටියෙ
     

    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,850
    798
    113
    @Thusithaya
    ඔව් මේ පාර ජවිපෙට තමා දෙන්න ඉන්නෙ :yes: :yes: :yes:
    උඹේ පින්තූරෙ ඔය සුදු හරියත් කහ කරගනිං සිඞ්හලයෝ බලපංකො නිකං අවතාරෙ ඌරො ලැගල වගේනෙ :dull: :dull:

    ථල ථල සොම්බි මලේ අපිත් එක්ක ඡන්ද බලන්නත් සෙට් වෙමු හොදේ:yes:

    අර යටින් කියන්නෙ මොන හු යන්නක්ද බන් :frown:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    උබට චන්දෙ තියනවද?:lol: O/L fail කියල අඩ අඩා හිටියෙ

    මං උඹට නේ එදා මාර බුද්ධිමත් කිව්වෙ :D :D :D
    මතක නෑ වෙන එකෙක්ටද මන්ද :D :D :D
    කාට හරි.. :baffled: :baffled:
    උඹ මාර බුද්ධිමත් බං :lol: :lol: :lol:
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,099
    13,757
    113
    පෘථිවිය
    DSC_3990.gif
     

    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    Ela Ela machan. Umba JVP ekata chande deepan hebei JVP ekath ekka Sinhala-Buddhist case patalawa ganna epa. JVP kiyanne Jathibeda/Agambeda nethi pakshayak. :)

    Sinhala=Muslim=Tamil :):):)



    උබලා ඔක්කොමලා දෙපැත්ත බෙදිලා කෑගහලා හිටල්ලා මුන් දෙගොල්ලොම උන්ගේ වංශ එවුන් එක්ක හැමදාම මේ රට කරයි උබලා බඩගින්නෙ වේලි වේලි කරන්ට් ඉන්ටනෙට් බිල් ගෙවා ගෙවා උන්ට කඩේ පල මොඩ හැතිකරේ:yes::yes:

    මේ පාරවත් වෙනසක් කරන්න ජේ වී පී එකට ඡන්දය දිපන් යකුනේ හැමදාම කන පාන් වාටියට වඩා වෙන මොකක් හරි උත්සහ කරලා බැලුවට මැරෙන්නෙ නෑ :D:D:D

    මම පක්ෂ දේශපාලනයට නෑ ඒත් රට පාලනය වෙන්නෙ පක්ෂ දේශපාලනය හරහා ඉතින් මගේ ආගම මගේ රට රැකගන්න මම හොදම විකල්පය සදහා දැත ඉහලට ඔසවනවා පමණයි!!!!:yes::yes::yes:

    උබලා ඕන දෙයක් කියපන් මම සැලෙන්නෙ නෑ:yes:

    මගේ මම බුද්ධාගමේ සිංහලයෙක් මේක මගේ රට මම මැරෙන්නෙ මේකේ මම පළමු හුස්ම පොද ගත්තෙ මේ වාතලයෙන් එක නිසා මේ රට ආරක්ෂා කිරිම මගේ වගකිමක් යුතු කමට වඩා!!! :yes:
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල

    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    අපිත් මේ පාර ජවිපෙට තමයි දෙන්නේ බං.. අනිත් එවුන් ඔක්කොම පල් හොරු ඉන්නේ.. :yes::yes::yes::yes::yes:
     

    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28

    අයියෝ බං මේ 2010 ජනාධිපතිවරණ ප්‍රතිඵල වලින් පස්සේ ගත්ත එකක්නේ.. නිකං පරණ පින්තූර අද ඊයේ ගත්ත ඒවා වගේ දාලා ගොංකම ප්‍රදර්ශනය කරන්න එපා.. :lol::lol::lol::lol::lol::lol:
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    කුඩුත් එපා එතනෝලුත් එපා රනිලුත් එපා මහින්දත් එපා. ජෙප්පො හරියට ගේම ගැහුවොත් මේ සැරේ උන්ට ලොකු බලයක් ගන්න පුළුවන්. බහුතරයක් මිනිස්සු අන්ද මන්ද වෙලා ඉන්නෙ කාට දෙන්නද කියලා
     

    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,850
    798
    113
    @Thusithaya
    Ela Ela machan. Umba JVP ekata chande deepan hebei JVP ekath ekka Sinhala-Buddhist case patalawa ganna epa. JVP kiyanne Jathibeda/Agambeda nethi pakshayak.

    Sinhala=Muslim=Tamil

    නෑ මම ජාති හේද නෑ මම කිව්වෙ මම සිංහලයෙක් හැබයි ඒ නිසා මම අනිත් ජාති වලට ගරහන්න නෑ ඒත් අන්තවාදින්ට එරෙහි වෙනවා
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    31 යි මොකෝ මාව බදින්නද ?:P


    අපෝ මම දේදුනු පාට එකෙක් නෙමෙයි:lol:

    පොන්ගලයි පොනිලුයි නම් මාර හැපි ලු උඹ ගැන.