ජඩ මාධ්‍ය

wije99000

Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    ලංකාවේ සක්කිලි මාධ්‍ය. දේශපාලනේ තමා හැම රෙද්දටම. :angry::angry::angry::angry::angry::angry::angry:

    XRYX4HE.jpg

    Anika meka mama fb eken gaththa ekak. Meke mahindawaadi kiala thiyena eka hindane me meka politics kianne. E wachane nathuwa ithuru tika balapan machan. Ethakoata oka dheshapalana konayakin ubalata penne na.
     
    Last edited:
    • Like
    Reactions: 3rdEye

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබත් දුවගෙන ඇවිත් කරන්නෙ දේශපාලනේනෙ බන්, ආලාපාලු රණවක වල්කමේ ගිහින් කොල්ලෙක් හප්පපු එකයි , බස් එකක ඩයිවර් කෙනෙකුයි සමාන නැනෙ,
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    උබත් දුවගෙන ඇවිත් කරන්නෙ දේශපාලනේනෙ බන්, ආලාපාලු රණවක වල්කමේ ගිහින් කොල්ලෙක් හප්පපු එකයි , බස් එකක ඩයිවර් කෙනෙකුයි සමාන නැනෙ,

    ow neda bn?
    amathila haliiiiiii lokuine
    ane ubeth politics
    sira kathawak aru kiyala tiyenne
    eth ubata politics:sorry:
     
    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    උබත් දුවගෙන ඇවිත් කරන්නෙ දේශපාලනේනෙ බන්, ආලාපාලු රණවක වල්කමේ ගිහින් කොල්ලෙක් හප්පපු එකයි , බස් එකක ඩයිවර් කෙනෙකුයි සමාන නැනෙ,

    Machan deshapalane hinda newe meka damme. Me happuna kolla maruna. Ekekwath mu wenuwen duk unada? Eth media karayo ara kochchiyata happuna kellanta dunna publicity eka kohomada? Mu gana wachanayk katha karanawada dan? Anika ethakota me kollage jiewithe watinne nadda? Ethakota ara sandeep happuna wele puka udadagena ke gahana set eka mekata eka wachanayak qwada? Hama reddatama deshapalane gawagena kianne ekai. Media karayoth karanne okata uluppa uluppa hits ganna ekai. Ape gonnu ithin ewata andila maragannawa.
     
    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    Anika meka mama fb eken gaththa ekak. Meke mahindawaadi kiala thiyena eka hindane me meka politics kianne. E wachane nathuwa ithuru tika balapan machan. Ethakoata oka dheshapalana konayakin ubalata penne na.
     
    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    Machan deshapalane hinda newe meka damme. Me happuna kolla maruna. Ekekwath mu wenuwen duk unada? Eth media karayo ara kochchiyata happuna kellanta dunna publicity eka kohomada? Mu gana wachanayk katha karanawada dan? Anika ethakota me kollage jiewithe watinne nadda? Ethakota ara sandeep happuna wele puka udadagena ke gahana set eka mekata eka wachanayak qwada? Hama reddatama deshapalane gawagena kianne ekai. Media karayoth karanne okata uluppa uluppa hits ganna ekai. Ape gonnu ithin ewata andila maragannawa.

    Media karayo yanne Salli/Balaya/Prasiddiya wage thiena minissunge weradi hoyanna witharai. Moko unge news viral wenne ethakota witharai. :)
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    mchan ape peththeth accident ekk wela kollek ge molayk eliyat penna.ei ubalt oya denna witharada penne ara merunu kolla gena ohomwath ekk demmad?
     
    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    ජඩ මාධ්‍ය 05-03-2016 10:11 PM Ranil ponnayek ban. Thoth ponnayek

    Katada ridila. Kamak na machan. Monade kalath hodai kianne nathuw waradi de waradi widihat dakimu. Ethakota meeta wada hoda ratak anagatha parampara walata labei
     
    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    mchan ape peththeth accident ekk wela kollek ge molayk eliyat penna.ei ubalt oya denna witharada penne ara merunu kolla gena ohomwath ekk demmad?

    Eka thama bn mamath kianne. Nikamata hithapan dawasata kieyak maranthika anathuru wenawada kiala. Kochchara jiewitha nathi wenawada? Eth oya happuna kollage malage gana kiwweth oka mahindage reliyata gihin ena bus ekak hinda. Naththan wena bus ekak una nam news wala daida. Ekai qwe me rate thiyenne sakkili media kiala. Eka dheshap200933gana kianawa kiala therum ganne godak aya.
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    ලංකාවේ සක්කිලි මාධ්‍ය. දේශපාලනේ තමා හැම රෙද්දටම. :angry::angry::angry::angry::angry::angry::angry:

    XRYX4HE.jpg

    ane bn ubal me kiyan widihat accident waltn kiyl wenam news kiyann wei.nikan gon katha mewa:rolleyes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ජනමාධ්‍ය කියල කියන්නෙ රටේ ඉන්න ඔක්කොම මැරෙන උන් පෙන්නන්න තියෙන එකක් නෙවේ මචන්. මාධ්‍ය කරන්නේ මිනිස්සු බලන්න කැමති දේ හොයල පෙන්නන එක. තොරතුරු ඉල්ලුමට සැපයුම දෙන එක. කොහේ හරි ඈතක හිටපු කවුරුත් අඳුනන්නේ නැති කොල්ලෙක් මැරුන කීවට කාටවත් එක නිව්ස් එකක් නෙවේ නෙ. හැබැයි රටම දන්න කෙනෙක් සම්බන්ධ නං එක නිව්ස් එකක්. මිනිස්සු බලන්න කැමති ඒ වගේ ඒවා. ඉතිං මිනිස්සු බලන එව විතරයි ජනමාධ්‍ය පෙන්නන්නේ. උන් කරන්නෙත් බිස්නස් එකක්. එකට වැරද්දක් කියන්න බෑ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Eka thama bn mamath kianne. Nikamata hithapan dawasata kieyak maranthika anathuru wenawada kiala. Kochchara jiewitha nathi wenawada? Eth oya happuna kollage malage gana kiwweth oka mahindage reliyata gihin ena bus ekak hinda. Naththan wena bus ekak una nam news wala daida. Ekai qwe me rate thiyenne sakkili media kiala. Eka dheshap200933gana kianawa kiala therum ganne godak aya.
    ප්‍රවෘත්ති වටිනාකමක් තියෙන නිවුස් තියෙනව නැති ඒව තියෙනව ඒක හැටි, ඒවට එච්චර රිදො ගන්ඩ දෙයක් නැ ඒකට ජඩ මාධය කියල බැනල වැඩක් නැ, දවස ගානෙ මිනිස්සු මැරෙනව මැරෙන නිවුස් දෙන් නැ මරපු නිවුස් එකක් දායි ඒක හැට් බැනල වැඩක් නැ,
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    Eka thama bn mamath kianne. Nikamata hithapan dawasata kieyak maranthika anathuru wenawada kiala. Kochchara jiewitha nathi wenawada? Eth oya happuna kollage malage gana kiwweth oka mahindage reliyata gihin ena bus ekak hinda. Naththan wena bus ekak una nam news wala daida. Ekai qwe me rate thiyenne sakkili media kiala. Eka dheshap200933gana kianawa kiala therum ganne godak aya.

    ewunat bn sandeep ge siddiya wenas.dennam jeewutha thama.eth ekkenek jeewithayt rate waga keemak thiyen pudgalyektai ellawela thiyenne.ohu rate sitin heti hebe widihai pennane.thajudeentath oka kiyann puluwanne.okat mahindawadiya raniladiya kiyl wedak ne.oka thama news.deshapale gena news daddi e ayage sudu peththa withark pennala hariyanne ne:yes:
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    කාර් ඇක්සිඩන්ට් වලින් ලෝකෙ කීදාහක් මැරෙනව ඇද්ද දවසකට? ඩයන මැරිච්ච එක විතරක් ලෝකෙම හොල්ලපු නිවුස් එකක් උනේ ඇයි? ඔයාගෙ ප්‍රස්නෙට උත්තරේ එතන තියනව
     
    Gini Deyya

    Banned
    Aug 21, 2014
    62
    10
    0
    Kusuma Walatara ekka
    උබත් දුවගෙන ඇවිත් කරන්නෙ දේශපාලනේනෙ බන්, ආලාපාලු රණවක වල්කමේ ගිහින් කොල්ලෙක් හප්පපු එකයි , බස් එකක ඩයිවර් කෙනෙකුයි සමාන නැනෙ,

    මහින්ද ළඟදි තයිලන්තෙ ගිහින් තායි කෑලි ගහලා ආපු එකට කොහෙත්ම සමාන නෑ. :no:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහින්ද ළඟදි තයිලන්තෙ ගිහින් තායි කෑලි ගහලා ආපු එකට කොහෙත්ම සමාන නෑ. :no:
    ඉත්න් උබලගෙ වද පොනිල වගේ කොල්ලො ගහන් නැනෙ කොච්චර හොදද,:)
     
    Gini Deyya

    Banned
    Aug 21, 2014
    62
    10
    0
    Kusuma Walatara ekka
    ඉත්න් උබලගෙ වද පොනිල වගේ කොල්ලො ගහන් නැනෙ කොච්චර හොදද,:)

    හෝව් හෝව්

    පොනිලා හිටන් ලපයා එකෙක්වත් අපේ නෙමෙයි :P

    තොපිනම් නිදා ගන්නෙත් ඉතින් මහින්ද ඉන්න පැත්තට පුක දික් කරගෙනනේ :lol: