Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජනක බණ්ඩාර තෙන්නකෝන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="bigtop" data-source="post: 13249810" data-attributes="member: 407369"><p>ISP ගෙවන්න ඕනේ ඊට උඩින් ඉන්න Tier X ISP ට Bandwidth එකටයි, volume usage එකටයි. අපි හරියට ISP ට ගෙවනවා වගේ. මොකද Internet කියන්නේ Network Segment වලින් හැදිච්ච දෙයක් නිසා. ඉතින් මට හිතෙන්නේ SLT අඩුවට වැඩේ කරගන්න ඕනේ නිසා තමන්ගේ Client ලට දෙන Volume Limit එක පුලුවන් තරම් අඩු කරනවා. එතකොට SLT ට ඊට උඩින් ඉන්න Tier X ISP ට ගෙන්න වෙන්න සාපේක්ෂ වශයෙන් අඩු මුදලක් විතරයි. ලංකාවට එන Sea Cable එකේ නම Bharat Lanka Cable System මේක එන්නේ ඉන්දියාවේ ඉදලයි. ඉතින් මේ Tier X ISP ඉන්නේ එතකොට ඉන්දියාවේ. ඉන්දියන් අය මම හිතන්නේ වැඩියෙන් අය කරනවා ඇති නැත්නම් ලංකාවේන් ලෝභ ඇති ගෙවන්න. නමුත් ඉන්දියාවේ සාමාන්‍යයෙන් භාණ්ඩ හා සේවා වල මිළ අඩු නිසා පැහැදිලි ලෙසම මේක ලංකාවේ ලෝභ කමක්. <img src="/styles/default/xenforo/smilies/default/yes.gif" class="smilie" loading="lazy" alt=":yes:" title="Yes :yes:" data-shortname=":yes:" /></p><p>SLT එකේ Shares වලින් 49.5% අයිති ආණ්ඩුවට , 44.9% අයිති නෙදර්ලන්තේ සමාගමකට ඉතුරු ටික Public (SLT එක Public Corporation එකක් නිසා Shares විකුණන්න පුලුවන්) ඉතින් එහෙම බලනකොට SLT එකේ අයිතිය වැඩිහරියක්ම තියෙන්නේ ආණ්ඩුවට. ආණ්ඩුවේ තීරණ තමයි Management එක පිළිපදින්න ඕනේ එතකොට. එහෙම නැත්නම් ආණ්ඩුවේ වක්‍ර බලපෑමක් තියෙනවා SLT එකේ Management එකට. මට හිතන්නේ මේ සාධක සැලකුවම මෙතන වරද තියෙන්නේ රජයෙයි. රජය ලෝභයි Tier X ISP ට වැඩි ගාණක් දීලා වැඩි Bandwidth එකක් සහා Volume එකක් මිළදි ගන්න.නමුත් ජනතාව දැන් Internet use කරන ප්‍රමාණය එන්න එන්න වැඩියි මේක ඉහළ යනකොට රජයෙන් කරන්න ඕනේ වැඩි volume එකක් Tier X ISP ගෙන් මිළදි ගෙන මිනිස්සුන්ට උපරිම සේවයක් දෙන්නයි නමුත් ඒ වෙනුවට වෙන්නේ තනි තනි පුද්ගලයාගේ Volume එක Limit කරනවා රටටම හොද සේවයක් දෙන්න. මේක ඇත්තටම ලොකු වංචාවක්. </p><p>ඔන්න ඊළග පාර චන්දය දෙනකොට මේක මතක තියාගන්න.</p></blockquote><p></p>
[QUOTE="bigtop, post: 13249810, member: 407369"] ISP ගෙවන්න ඕනේ ඊට උඩින් ඉන්න Tier X ISP ට Bandwidth එකටයි, volume usage එකටයි. අපි හරියට ISP ට ගෙවනවා වගේ. මොකද Internet කියන්නේ Network Segment වලින් හැදිච්ච දෙයක් නිසා. ඉතින් මට හිතෙන්නේ SLT අඩුවට වැඩේ කරගන්න ඕනේ නිසා තමන්ගේ Client ලට දෙන Volume Limit එක පුලුවන් තරම් අඩු කරනවා. එතකොට SLT ට ඊට උඩින් ඉන්න Tier X ISP ට ගෙන්න වෙන්න සාපේක්ෂ වශයෙන් අඩු මුදලක් විතරයි. ලංකාවට එන Sea Cable එකේ නම Bharat Lanka Cable System මේක එන්නේ ඉන්දියාවේ ඉදලයි. ඉතින් මේ Tier X ISP ඉන්නේ එතකොට ඉන්දියාවේ. ඉන්දියන් අය මම හිතන්නේ වැඩියෙන් අය කරනවා ඇති නැත්නම් ලංකාවේන් ලෝභ ඇති ගෙවන්න. නමුත් ඉන්දියාවේ සාමාන්‍යයෙන් භාණ්ඩ හා සේවා වල මිළ අඩු නිසා පැහැදිලි ලෙසම මේක ලංකාවේ ලෝභ කමක්. :yes: SLT එකේ Shares වලින් 49.5% අයිති ආණ්ඩුවට , 44.9% අයිති නෙදර්ලන්තේ සමාගමකට ඉතුරු ටික Public (SLT එක Public Corporation එකක් නිසා Shares විකුණන්න පුලුවන්) ඉතින් එහෙම බලනකොට SLT එකේ අයිතිය වැඩිහරියක්ම තියෙන්නේ ආණ්ඩුවට. ආණ්ඩුවේ තීරණ තමයි Management එක පිළිපදින්න ඕනේ එතකොට. එහෙම නැත්නම් ආණ්ඩුවේ වක්‍ර බලපෑමක් තියෙනවා SLT එකේ Management එකට. මට හිතන්නේ මේ සාධක සැලකුවම මෙතන වරද තියෙන්නේ රජයෙයි. රජය ලෝභයි Tier X ISP ට වැඩි ගාණක් දීලා වැඩි Bandwidth එකක් සහා Volume එකක් මිළදි ගන්න.නමුත් ජනතාව දැන් Internet use කරන ප්‍රමාණය එන්න එන්න වැඩියි මේක ඉහළ යනකොට රජයෙන් කරන්න ඕනේ වැඩි volume එකක් Tier X ISP ගෙන් මිළදි ගෙන මිනිස්සුන්ට උපරිම සේවයක් දෙන්නයි නමුත් ඒ වෙනුවට වෙන්නේ තනි තනි පුද්ගලයාගේ Volume එක Limit කරනවා රටටම හොද සේවයක් දෙන්න. මේක ඇත්තටම ලොකු වංචාවක්. ඔන්න ඊළග පාර චන්දය දෙනකොට මේක මතක තියාගන්න. [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom