ජනක බණ්ඩාර තෙන්නකෝන

siripaala

Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    ජනක බණ්ඩාර තෙන්නකෝන

    557573_423595214318770_2028127706_n.jpg


    සිය උගුරේ අසනීප තත්ත්වය සුවකර ගැනීමට යැයි කියා බූදුපිළිම වහන්සේට මූත‍්‍රා කරමින් සිය බිරිඳට අනුව සිය ආගම වෙනස් කළ ජනක බණ්ඩාර තෙන්නකෝන නැමැති කැබිනට් ඇමැති පවසන්නේ අති පූජ්‍ය ඉනාමලූවේ සුමංගල නාහිමියන්ට හෙන වදින්නට ඕන කියාය.

    මේ අතර වලපයයි ගොඩ පයයි තියාගෙන සර්වාගමිකයෙක් වී සිටින බුද්ධ ශාසන අමාත්‍ය දිමු ජයරත්න පවසන්නේ වෙනමම වූ කතාවකි. මේ සියලූ කතා අස්සේ පක්‍ෂ විපක්‍ෂ සිංහල මන්ත‍්‍රී ඇමතිවරුන් නපුංසකයන් බවට පත් වී ඇත්තේ තම ජාතිය ආගම වෙනුවෙන් එක වචනයක් කීමට තරම් කොන්දක් නැති නිසාවෙනි. සිංහලයිනි, බෞද්ධයිනි තොප තොපගේ වටිනා මනාපය දී ඇත්තේ මෙවැනි කොන්ද නැති නපුංසකයන්ටද?.

    මොහොතක් සිතා බලන්න. හම්බහැතිකරය සියලූ දෙනා මේ වන විට ප‍්‍රකාශ නිකුත් කරමින් සිටිනවාට අමතරව අද දිනයේ මුස්ලිම් පල්ලි ගුබ්බෑයිම නිරීක්‍ෂණය කරන්නට යැයි කියා එහි ගිය ෆවුසි ඇමැති විසින් ශරියා නීතියේ බලය පෙන්වමින් හා මේ රටේ සාමාන්‍ය නීතිය අභියෝගයට ලක් කරමින් සීල් තැබූ පල්ලිය යළි විවෘත කරවා ඇත. මේ අන්තවාදීන්ට මෙහෙම හයියක් මේ විදියට මේ වන විටත් තිබෙන්නේ නම් තව අවුරුදු 5- 10ක් යන විට මොන විදියේ සරදම් නම් කරාවිද?

    සිහලූනේ මොහොතක් සිතාපියව්.
    සිංහල අපිට යන්නට වෙන රටක් නොමැත. මේ පුංචි දිවයින හම්බයන්ට බදු දී මියැදෙනවාද නැතිනම් මුහුදට පැන සියදිවි නසා ගෙන රට උන්ටම දී මයැදෙනවාද?

    සිතාපියව්. දවසින් දවස අපිට එරෙහිව නැගී සිටින අන්තවාදී ආක‍්‍රණ හමුවේ සියලූ දෙනා නිහඩ බව. සිංහල ජාතියත් සම්බුද්ධ ශාසනයත් වෙනුවෙන් සිංහල රාවයේ අපගේ මේ නැගී සිටීම හමුවේ සුදු වෑන් හෝ මරණය අප කරා පැමැණෙනු ඒකාන්තය. එය එසේ වූ පසුව අපගේ මලකදන් උඩින් හෝ නැගී සිට සිංහල දේශයත් සම්බුද්ධ ශාසනයත් රැක ගැනීමට නැගී සිටිව්
     
    • Like
    Reactions: Bole121

    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    සිංහල දේශයත් සම්බුද්ධ ශාසනයත් රැක ගැනීමට නැගී සිටිව්...
    rep add


    hamomawa danuwath karapan machan,sinhala kadekinma badu ganna purudu wemu api hemoma..ape waradi hadagamu.dan 60% sinhala aya inne..:frown::frown:
     

    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    මේකේ බොරුවට දැගලුවට හරියන්නේ නෑ. තමන්ට මොනවා හරි කියන්න තියෙනවා නම් හොදම තැන පත්තරය ලංකාවේ නම්. මොකද ලංකාවේ Internet use කරන්නේ 12.‍x% වගේ (2010- World bank Report) එතනිනුත් වැඩිපුර පිරිස් Internet use කරන්නේ Mail check කරන්නයි, freelancing project වලටයි, business වලටයි, google වල Information search කරන්නයි විතරයි. මේ දාන ලිපි බලන්නේ ඉතා සුළු පිරිසක් විතරයි.
    ඒක නිසා තමන් ලිපියක් ලියලා පත්තරේ දාන්න. මේකේ දාන එකෙන් වෙන්නේ Forum එකේ නිකම් අනවශ්‍යය ගැටුම් ඇති වෙන එක විතරයි;
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,976
    54,572
    113
    Colombo
    මොකද ලංකාවේ Internet use කරන්නේ 12.‍x% වගේ (2010- World bank Report) එතනිනුත් වැඩිපුර පිරිස් Internet use කරන්නේ Mail check කරන්නයි, freelancing project වලටයි, business වලටයි, google වල Information search කරන්නයි විතරයි.

    ehenam munta unlimited internet package denna beri mokada ? :angry::dull:
     

    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    ehenam munta unlimited internet package denna beri mokada ? :angry::dull:

    ISP ගෙවන්න ඕනේ ඊට උඩින් ඉන්න Tier X ISP ට Bandwidth එකටයි, volume usage එකටයි. අපි හරියට ISP ට ගෙවනවා වගේ. මොකද Internet කියන්නේ Network Segment වලින් හැදිච්ච දෙයක් නිසා. ඉතින් මට හිතෙන්නේ SLT අඩුවට වැඩේ කරගන්න ඕනේ නිසා තමන්ගේ Client ලට දෙන Volume Limit එක පුලුවන් තරම් අඩු කරනවා. එතකොට SLT ට ඊට උඩින් ඉන්න Tier X ISP ට ගෙන්න වෙන්න සාපේක්ෂ වශයෙන් අඩු මුදලක් විතරයි. ලංකාවට එන Sea Cable එකේ නම Bharat Lanka Cable System මේක එන්නේ ඉන්දියාවේ ඉදලයි. ඉතින් මේ Tier X ISP ඉන්නේ එතකොට ඉන්දියාවේ. ඉන්දියන් අය මම හිතන්නේ වැඩියෙන් අය කරනවා ඇති නැත්නම් ලංකාවේන් ලෝභ ඇති ගෙවන්න. නමුත් ඉන්දියාවේ සාමාන්‍යයෙන් භාණ්ඩ හා සේවා වල මිළ අඩු නිසා පැහැදිලි ලෙසම මේක ලංකාවේ ලෝභ කමක්. :yes:
    SLT එකේ Shares වලින් 49.5% අයිති ආණ්ඩුවට , 44.9% අයිති නෙදර්ලන්තේ සමාගමකට ඉතුරු ටික Public (SLT එක Public Corporation එකක් නිසා Shares විකුණන්න පුලුවන්) ඉතින් එහෙම බලනකොට SLT එකේ අයිතිය වැඩිහරියක්ම තියෙන්නේ ආණ්ඩුවට. ආණ්ඩුවේ තීරණ තමයි Management එක පිළිපදින්න ඕනේ එතකොට. එහෙම නැත්නම් ආණ්ඩුවේ වක්‍ර බලපෑමක් තියෙනවා SLT එකේ Management එකට. මට හිතන්නේ මේ සාධක සැලකුවම මෙතන වරද තියෙන්නේ රජයෙයි. රජය ලෝභයි Tier X ISP ට වැඩි ගාණක් දීලා වැඩි Bandwidth එකක් සහා Volume එකක් මිළදි ගන්න.නමුත් ජනතාව දැන් Internet use කරන ප්‍රමාණය එන්න එන්න වැඩියි මේක ඉහළ යනකොට රජයෙන් කරන්න ඕනේ වැඩි volume එකක් Tier X ISP ගෙන් මිළදි ගෙන මිනිස්සුන්ට උපරිම සේවයක් දෙන්නයි නමුත් ඒ වෙනුවට වෙන්නේ තනි තනි පුද්ගලයාගේ Volume එක Limit කරනවා රටටම හොද සේවයක් දෙන්න. මේක ඇත්තටම ලොකු වංචාවක්.
    ඔන්න ඊළග පාර චන්දය දෙනකොට මේක මතක තියාගන්න.