ජනක රත්නායක ජනපති කරමු 💪

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113

    අනුමත කල විදුලි ගාස්තු වැඩිකිරීම ක‍්‍රියාත්මක කරන්නේ නෑ…- PUCSL ලිඛිතව දැනුම් දෙයි..

    January 17, 2023 at 3:20 am | lanka C news

    අනුමත කල විදුලි ගාස්තු වැඩිකිරීම ක‍්‍රියාත්මක කරන්නේ නෑ…- PUCSL ලිඛිතව දැනුම් දෙයි..

    කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇති විදුලි ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක කළ නොහැකි බව මහජන උපයෝගීතා කොමිසම විසින් කැබිනට් මණ්ඩලයට දන්වා ඇත.

    කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා විසින් කැබිනට් ලේකම්වරයාට මේ බව ලිඛිතව දැනුම් දී ඇත.

    නිවේදනයක් නිකුත් කරමින් මහජන උපයෝගීතා කොමිසම මේ බව කියා සිටී.
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    කොහොම කලත් මිනිස්සු checkmate වෙලා ඉවරයි. ගාස්තු වැඩි කරන්න දුන්නෙ නැත්නම් ඒක හේතුවක් කරගන්නවා විදුලි කප්පාදුව වැඩි කරන්න. ගාස්තුව සම්පූර්ණෙන් වැඩිකරොත් විදුලි කප්පාදුව ටිකක් අඩුකරයි ටික කාලෙකට. ඒත් ආයේ මාස ගාණකට පස්සේ මොනවාහරි හේතුවක් කියලා කප්පාදුව පටන්ගන්නවා.
    PUCSL එකේ වැඩ වලින් වෙන්නෙ ගාස්තුව බාගෙට වැඩිකරන එක. එතකොට කප්පාදුවත් ටික ටික වැඩි වෙනවා. මාස 6ක් ගියාට පස්සෙ ආයෙත් ගාස්තුවත් වැඩිවෙලා කප්පාදුවත් වැඩිවෙලා තියෙයි.

    කරන්න තියෙන්නෙ විදුලිබල මණ්ඩලේ අතිරික්ත සේවකයෝ, විශේෂ වරප්‍රසාද දීමනා අයින් කරන එකයි සැපයුම් පිරිවැයට සමාන ගාණක් විදුලි ඒකකයකට හැමෝගෙන්ම අය කරන එක. එතකොට unit 30 ට අඩුද 60ට අඩුද අදාල නෑ තමන් පාවිච්චි කරන ඒකක ගාණට තමන් ගාස්තු ගෙවන්න ඕනි
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl

    agreed
    thawa puluwan horata current gattu ayata
    kadichcha meter walin adu bill gewana connection hoyala ewa restore karana eka

    ultimately wenna oni hama thanama tiyenna oni time base usage eka anuwa charge karana meters
    etakota tamai hari cost eka capture karaganna puluwan
     
    • Like
    Reactions: xVOLDYx

    Iroh

    Well-known member
  • Dec 9, 2022
    159
    302
    63
    විදුලි කැපිල්ල වැඩි කරන්න ගහන ඩ්‍රාමා එකක් වගේ මට පෙන්නේ.
     
    • Like
    Reactions: xVOLDYx

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,931
    28,849
    113
    agreed
    thawa puluwan horata current gattu ayata
    kadichcha meter walin adu bill gewana connection hoyala ewa restore karana eka

    ultimately wenna oni hama thanama tiyenna oni time base usage eka anuwa charge karana meters
    etakota tamai hari cost eka capture karaganna puluwan
    ape meter eka kedila dan 1 year wage athi..taama haduwe na...badu nethilu
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113

    අනුමත කල විදුලි ගාස්තු වැඩිකිරීම ක‍්‍රියාත්මක කරන්නේ නෑ…- PUCSL ලිඛිතව දැනුම් දෙයි..

    කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා විසින් කැබිනට් ලේකම්වරයාට මේ බව ලිඛිතව දැනුම් දී ඇත.
    ...

    මේක කොමිසමක තීරණයක් නිසා එක පුද්ගලයෙක් ගේ වඩක් නෙවෙයි මම හිතන්නේ
    සභාපති විදියට කොමිසමේ ගත්තු තීරණ සංනිවේදනය කරනවා වගේ එකක් නෙවෙයි ද මෙයා කරන්නේ
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මේක කොමිසමක තීරණයක් නිසා එක පුද්ගලයෙක් ගේ වඩක් නෙවෙයි මම හිතන්නේ
    සභාපති විදියට කොමිසමේ ගත්තු තීරණ සංනිවේදනය කරනවා වගේ එකක් නෙවෙයි ද මෙයා කරන්නේ
    යුද්දෙ කලේ මහින්ද මහත්තයා නම්... 😄
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    කොහොම කලත් මිනිස්සු checkmate වෙලා ඉවරයි. ගාස්තු වැඩි කරන්න දුන්නෙ නැත්නම් ඒක හේතුවක් කරගන්නවා විදුලි කප්පාදුව වැඩි කරන්න. ගාස්තුව සම්පූර්ණෙන් වැඩිකරොත් විදුලි කප්පාදුව ටිකක් අඩුකරයි ටික කාලෙකට. ඒත් ආයේ මාස ගාණකට පස්සේ මොනවාහරි හේතුවක් කියලා කප්පාදුව පටන්ගන්නවා.
    PUCSL එකේ වැඩ වලින් වෙන්නෙ ගාස්තුව බාගෙට වැඩිකරන එක. එතකොට කප්පාදුවත් ටික ටික වැඩි වෙනවා. මාස 6ක් ගියාට පස්සෙ ආයෙත් ගාස්තුවත් වැඩිවෙලා කප්පාදුවත් වැඩිවෙලා තියෙයි.

    කරන්න තියෙන්නෙ විදුලිබල මණ්ඩලේ අතිරික්ත සේවකයෝ, විශේෂ වරප්‍රසාද දීමනා අයින් කරන එකයි සැපයුම් පිරිවැයට සමාන ගාණක් විදුලි ඒකකයකට හැමෝගෙන්ම අය කරන එක. එතකොට unit 30 ට අඩුද 60ට අඩුද අදාල නෑ තමන් පාවිච්චි කරන ඒකක ගාණට තමන් ගාස්තු ගෙවන්න ඕනි
    Job cut කරන එක ලේසි වෙන්නෙ නෑ.. උන් picket කරයි..මේ අර්බුදය අස්සේ ජොබ් නැති වෙනකොට.
     
    • Like
    Reactions: xVOLDYx

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    සැපයුම් පිරිවැයට සමාන ගාණක් විදුලි ඒකකයකට හැමෝගෙන්ම අය කරන එක. එතකොට unit 30 ට අඩුද 60ට අඩුද අදාල නෑ තමන් පාවිච්චි කරන ඒකක ගාණට තමන් ගාස්තු ගෙවන්න ඕනි
    Animated GIF
     
    • Like
    Reactions: xVOLDYx

    Similar threads