ජනතාවටපරිත්‍යාගකලඑන්නත

vinuga

Well-known member
  • Dec 16, 2014
    1,045
    1,553
    113

    ජනතාවට පරිත්‍යාග කල එන්නත ආපසු ගනී… සජිත් දුවගොස් එන්නත ගහගනී..

    තමන් අද දිනයේ කොරෝනා එන්නත ලබාගත් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි. :lol: :lol: :rofl: :rofl: :lol: :lol: :lol: :lol:

    වෛද්‍යවරුන්ගේ දැඩි අවවාද මත තමන් එන්නත ලබාගත් බව තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඒ මහතා කියා සිටී.

    කොරෝනා ආසාදනයෙන් සුවපත්වූ පසු ඒ මහතා කියා සිටියේ මෙරට අවසාන පුද්ගලයා ද එන්නත ලබාගන්නා තෙක් තමන් එන්නත ලබා නොගන්නා බවත් තම එන්නත ජනතාවට පරිත්‍යාග කරන බවත්ය.

    ඔහුගේ ෆේස්බුක් සටහන මෙසේය.

    ”මට කොවිඩ් සඳහා ප්‍රතිකාර කළ වෛද්‍යවරුන්ගේ දැඩි උපදෙස් මත මම අද එන්නත ලබා ගැනීමට කටයුතු කළෙමි. එන්නත ලබා ගැනීමට අපොහොසත් වුවහොත් නැවත කොවිඩ් රෝගය වැළඳිය හැකි බවත් එය මාරාන්තික විය හැකි බවත් වෛද්‍යවරු මට තරයේ අවවාද කළහ. මගේ වර්තමාන සෞඛ්‍ය තත්ත්වය අනුව මම ඔවුන්ගේ නියමයට එකඟ වූයෙමි”

    :rofl::rofl::lol::lol::lol::lol::lol::lol::lol:
     

    vinuga

    Well-known member
  • Dec 16, 2014
    1,045
    1,553
    113
    ඔය ටික ඔකුන්ගේ පක්ෂ සාමාජිකයින්ටත් කියලා දීලා
    එන්නත ගහ ගන්න කිවොත් නරකද

    සජිත් ඉතුරු කරපු එක අන්‍රයයා ගහ ගත්තෙ



    FB_IMG_1626249488104 (1).jpg
    Anura-Kumara-Dissanayake.jpeg
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    චීනෙට බැණ බැණ ටොයි ජෙප්පො චීනෙන් ඵවපු වැක්සීන් ඵකම ගහගන්නවා..:lol:
     
    • Like
    Reactions: Solo Rider

    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    ඒකට රාකපකෂලා...
    ගැහුවේ නෑ කියාන්කෝ
    ඔලිම්පික් යනවා... මැච් එකට එනවා...
    විනාඩියක් වත් නිරෝධායනයෙ වෙන්නේ නෑ...
    වැක්සීන් නොගහා පැනි මුට්ටිය පුකේ ගහගෙන...
    පලමුවත් මවුබිම දෙවෙනුවත් තෙවෙනුවත්...
    අම්මෝ රටේ වාසනාව....

    මේවද වේශියේ රටේ දැන් තියෙන ප්‍රශ්නේ
     

    Similar threads