ජනතාවට දිගින් දිගටම පුke ඇරීම........!
අපේ රටේ අපිට නිදහසේ ජීවත් වෙන්න නැතිහැටි..
එක පැත්තැකින් බඩුමිල ඉහල ගිහිල්ලා...
අනිත් පැතිවලින්....මිනිසුන්නට මුලික අවශයතා වන
ඇදුමක් කැඩුමක් ගන්නනත් හරි හමo ගානක් අතට එන එකක් ඈ...
මෙකද අපි පතපු ස0වර්ධනේ...
පාලකයොන් ගේ තියෙන මූසල කමට ගo වතුරත් මිනිස්සුන්ට
හරහට හිටලා..ඔන්න අපේ රටේ හැටි..
මෙහෙව් රටේ සල්ලි වියදම් කරලා. සී.සී ටීවී කැමරා
ගෙන්නල්ලා උඩ ඉදන් කොළඹ බලනවා...මොකද මුන්ට ආරක්ෂාවට..
දැන්ද ආරක්ෂාවට කැමරා හයිකරන්න මතක් වෙලා තියෙන්නෙ..
අපි මුන්ට බදුගෙවනවා....
මුන් එවායින් රජසැප විදිනවා...
අපි නැහෙමු ...උන් හැදෙමු......
අපේ නිදහස නැතිවීගෙන යනවා...මිනිස්සුන්ට ඔනේ හැටියකට
නෙට් එකෙන් ඩවුන්ලොඩ් කරනන බෑ...
මොකද? මුන් ඒවා මොනිටර් කරලා...
අපිව වෙනම පූල් එහෙකට දානවා.... ඊට පස්සේ සොරි .කොම්...
ප්‍රභා ඉන්න කාලෙ හිතුවේ......, කොයි වෙලාවේ මැරේයි ද කියලා..
ඒත් දැන් මිනිස්සු මැරි මැරි ජීවත්වෙනවා...
මැරෙන්න බැරි කමට මිනිස්සු ඉන්නේ.නමුත්..එහෙම තියගෙනත් මෙ අන්ඩුවේ වේස හැත්ත...රජසැප විදිනවා..
අපිට මොන පැතතකින් වත් සහනයක් නැහැ...
ජනතාවට උඩ පැන පැන පුකේ ඇරිනකොට
අපේ එවුන් කෑ..ගහනවා දේශප්‍රෙමයෙන් ..ජාතිආලයෙන්
තුක් විතරක් ගොන් හැත්ත මුන්ට තෙරෙන් නෑ..
අපිටම තමියි පුකේ ඇරින්නේ. කියලා..
ඔබගේ අදහස් දක්වන්න....මීට වඩා හොද භාෂාවකින් ලිව්වනම් හොදයි
කියලා කවුරුහරි කියයි.. හැබැයි මෙ කරන කැරි වැඩ වලට
මෙහෙම නොලියා කොහොම ලියන්න ද???????????

උඹේ