ජනතාවට දිගින් දිගටම පුke ඇරීම........!

Mar 7, 2009
2,028
97
0
lankawe
ඇත්ත කියනකොට දිරවන්නේ නැහැ නේද මල්ලි :)
ඔයා කුණුහරප කිව්ව කියල සත්‍ය යට යන්නේ නැහැ ආණ්ඩුව පෙරලන්නත් බැහැ :D
Ubanam hodata Rajagen PUK gatta kada gaththa ekek wage.. ane bola mee harako me rata sanwardanaya wenna oni Building walin neme.. manusskam walin.. me vidihata giyoth manussakam kiyana ewa ithuru wen ne.. anna eka hodata mathaka thiyaganin.
 
  • Like
Reactions: pissu_balla

deezter

Active member
  • Jun 26, 2007
    913
    127
    43
    34
    අපේ ගෙදර
    sri-lanka-civil-war-2009-5-19-8-51-46.jpg

    මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා යුද්දේ ඉවර කරපු නිසා ලංකාවේ මිනිස්සු දැන් නිදහසේ ඉන්නවා. :)
    ඕන කෙනෙක්ට බයක් සැකක් නැතුව යාපනේ උනත් ගිහින් එන්න පුළුවන්.
    රටේ ඔය කියන විදියේ නිදහස අඩු වෙලා නැහැ
    දැන් ඉස්සර යු එන් පී ආණ්ඩු වගේ කළු කඩ කාරයින්ට බස් කාරයින්ට මිනිස්සු මරන් සල්ලි හොයන්නත් බැහැ
    මිල වැඩි කරොත් ආණ්ඩුවෙන් අඩු මිලට දෙනවා
    කැමරා හයි කරපු එකෙන් ජනතාවටයි යහපතක් වෙන්නේ
    හොරුන්ටයි, මාර්ග නීති කඩන අයටයි තමා නිදහස නැත්තේ
    මේක දාපු කෙනත් ඒවගේ එකෙක්ද කොහෙද:baffled:
    නිදහසින් පසු බිහි වෙච්ච හොදම ජනතාවාදී ආණ්ඩුව මේක

    Menna Ekek Naahen Adanooo Paw Paw :P:P:P