ජනතාවට සේවය කරන්න නීති බාධාවක් නම් ඒවා වෙනස් කළ යුතුයි… - කප්පම් ප්‍රසන්න

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ranathunga_202.6.7.jpg

    පළාත් පාලන බල ප්‍රදේශවල ගොඩනැගිලි සැලසුම් අනුමත කිරීම සදහා මාර්ගගත (online) ක්‍රමය හදුන්වා දීමට යයි.

    දිවයින පුරා පිහිටි පළාත් පාලන ආයතනවල 337 කම මෙම ක්‍රමය හදුන්වා දෙන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. ඉදිරි මාස දෙක තුළ එය ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවද ඔහු සඳහන් කළේය.

    ගම්පහ දිස්ත්‍රික් පළාත් පාලන ආයතන ප්‍රධානීන් හා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අතර අද (29) බත්තරමුල්ල, සෙත්සිරිපායේ පිහිටි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.

    සැළසුම් අනුමත කිරීමේදී පළාත් පාලන ආයතන මට්ටමින් ඇතිවී තිබෙන ගැටළු විසඳා ගැනීමේ අරමුණින් මෙම සාකච්ඡාව පැවැත්විණ.

    ගොඩනැඟිලි ඉදිකිරීමට අනුමැතිය ලබාගැනීමේදී වර්ග අඩි 9000 ට අඩු ඉඩම් සදහා අනුමැතිය ලබා දීම අදාළ පළාත් පාලන ආයතනයට පැවරේ. ඉඩම වර්ග අඩි 9000 ට වැඩි නම් හෝ ගොඩනැගිල්ල තට්ටු 5ට වැඩි නම් ඊට අනුමැතිය ලබා දීමේ වගකීම ඇත්තේ නාගරික සංවර්ධන අධිකාරියටයි.

    පළාත් පාලන ආයතනවල සැලසුම් නාගරික සංවර්ධන අධිකාරිය මගින් අනුමත කරවා ගැනීමේදී විවිධ ප්‍රමාදයන් සිදු වන බවට පළාත් පාලන ආයතන ප්‍රධානීහු මෙහිදී සදහන් කළහ. ඇතැම් නිළධාරීන් ඔවුන්ගේ නිවෙස්වලටම ලිපි ගොණු ගෙන්වාගැනීමට කටයුතු කරන බවත්, පළාත් පාලන ආයතනවල සැළසුම් අනුමත කිරීමේ කමිටුවට අදාළ නිළධාරීන් සහභාගී නොවන බවත්, මෙහිදී ඔවුහු පෙන්වා දුන්හ.

    එවැනි නිළධාරීන්ට එරෙහිව වහා පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා මෙහිදී නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් දුන්නේය. සැළසුම් කමිටුවට නාගරික සංවර්ධන අධිකාරයේ නිළධාරීන් සහභාගීවීම අනිවාර්ය කිරීමටද මෙහිදී තීරණය කෙරිණ.

    එහිදී අදහස් දැක්වු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය.

    “අපි දේශපාලකයින් විදිහට සෑම විටම තීන්දු තීරණ ගන්න ඕන ජනතාවගේ පැත්තේන් හිතලයි. අපි මහජනතාවට වග කියන්න බැදිලා සිටිනවා. රාජ්‍ය නිළධාරීන් ඇතැම් විට රෙගුලාසි වලට යටත් වුණාම මහජනතාවගේ ගැටළු විසදීම ප්‍රමාද වෙනවා. නමුත් එහෙම කරන එක වැරදියි. ජනතාවට සේවය සලසන විට නීති රීති බාධාවක් වෙනවා නම් එය වෙනස් කළ යුතුයි. නමුත් අපි පවතින නීති රෙගුලාසි එකවරම වෙනස් කරන්න ගියාම විරෝධතා මතුවෙනවා. ඒ නිසා එය ක්‍රමානුකූලව සිදුකළ යුතුයි.

    පළාත් පාලන ආයතන වලින් සැලසුම් අනුමත කරන විට එම ආයතන වලට එය සිදු කිරීමට අවශ්‍ය නිදහස ලබා දිය යුතුයි. ජනතාවට උපරිම සේවයක් ලබා දිය හැකි වන්නේ එවිටයි. කුමන ආණ්ඩුවක් පත් වුණද ඒ සදහා නොවෙනස් පොදු වැඩපිළිවෙලක් තිබිය යුතුයි. නිවැරදි මහජන සේවයක් ලබා දිය හැක්කේ එවිටයි”

    නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත්, අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (සැලසුම්) ලලිත් විජේරත්න, ගම්පහ දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ හේමාල් ලක්පැතුම් යන මහත්වරුන් සහ ගම්පහ දිස්ත්‍රික් පළාත් පාලන ආයතන ප්‍රධානීහූ මෙම අවස්ථාවට සහභාගී වූහ.
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,649
    5,729

    කප්පම් ගැනීමත් නීත්‍යානුකුල ව්‍යාපාරයක් වෙන්න යන හැඩයි.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,538
    32,288

    Okkotama kalin urban council wala inna paga gahana TO la ge indan hama horekma ain karala indapan lol