ජනතාව අතරට ගිය නන්දසේනයාට ගූ

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    රටේ ජනාදිපති කෙනෙක් කියන්නෙ මේ වගේ දෙයක්වත් නොදන්න කෙනෙක් වෙන්න පුලුවන්ද ?, අනෙක එක එකා කියන දේවල් උනත් කොමන් සෙන්ස් වලින් තේරෙන්න ඕනෙනෙ . මූ දිගටම මාව අන්දනවා කියලා .
    පෝර නැවකුයි ගූ නැවකුයි අදුර ගන්න බැරි එකෙක් ගෙන් ඔයිට වඩා දෙයක් බලපොරොත්‍තු වෙන්න බෑ
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මිනිස්සුන්ට ජනාධිපතිගෙන් අහන්න තරම කොන්දක් ආපු එකම ලොකු දෙයක්.
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    "ඔබ මම ගෝටාට පුක දිය යුත්තේ ඇයි..?" - මහා සම්මන්ත්‍රණය

    මෙහෙයවීම : පාත්ෆයින්ඩර් a2z , ගුපි විරෝධී බලකායේ කැඳවුම්කරු එරෝසාන් සහ ජෙපි විරෝධී පුකමුරා :lol:
     
    • Haha
    Reactions: inspiron and dilann

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,349
    49,732
    113
    සේදවත්ත
    නන්දේ ඇත්ත කියන්නේ නිකං දුන්නා ඒත් අපේ කම්මැලි මකබාස්ලා වගා කරේ නෑ.

    අනික කුඩු වලට පුරුදු උන උන් වගේ පොහොර හොයනවා කෘතිම පොහොර එන්න කලින් කෝමද පෙරදිග දාන්යාගාරය උනේ ලංකාව . අපේ උන් කම්මැලි නන්දෙට බැනල වැඩක් නෑ
     
    • Haha
    Reactions: kolavari

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,799
    1
    58,051
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කෝමද පෙරදිග දාන්යාගාරය උනේ ලංකාව
    කොහොමද? ඒ කාලෙ හිටපු රජාගෙ වන්දිබට්ටයො යවපු ප්‍රචාරයක් ඔය පෙරදිග ධාන්‍යාගාර කතාව
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    සුළු දෙයක්..රුපියල් 5000ට ජෙප්පෙක් කරපු වැඩක්..කණට ගහල ඵළවන්න තිබ්බෙ ඵනව මෙතන ජෙප්පොන්ට පුක දෙන්ඩ.
     
    • Love
    Reactions: dilann

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    කොහොමද? ඒ කාලෙ හිටපු රජාගෙ වන්දිබට්ටයො යවපු ප්‍රචාරයක් ඔය පෙරදිග ධාන්‍යාගාර කතාව

    සිරාවට මෙච්චර මාධ්‍යය, තාක්ෂණය දියුණු කාලේ මෙහෙම මුන් කෙබ්බ කෙලිනවා නම් tv ඉස්සරහට ඇවිල්ලා අස්වැන්න අච්චර හොඳයි, මෙච්චර හොඳයි කියලා,,,ඒ කාලේ කොහොම තියෙන්න ඇද්ද 😅😅

    කෑගැහුවොත් උල තියන්න පුලුවනුත් නේ
     
    • Haha
    Reactions: topkollek

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,362
    166,748
    113
    එකමත් එක රටක
    සිරාවට මෙච්චර මාධ්‍යය, තාක්ෂණය දියුණු කාලේ මෙහෙම මුන් කෙබ්බ කෙලිනවා නම් tv ඉස්සරහට ඇවිල්ලා අස්වැන්න අච්චර හොඳයි, මෙච්චර හොඳයි කියලා,,,ඒ කාලේ කොහොම තියෙන්න ඇද්ද 😅😅

    කෑගැහුවොත් උල තියන්න පුලුවනුත් නේ
    පෙරදිග ධාන්‍යාගාරය . ඒ කියන්නේ මෙහෙ තමයි හාල් stock එක තිබිල තියෙන්නේ. 🤭
    මුලින්ම මෙතනට ගෙනල්ලා මෙතනින් තමයි අනිත් උන්ට බෙදල තියෙන්නේ බන්. වවල නෙවෙයි .
     
    • Like
    Reactions: kolavari

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,799
    1
    58,051
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පෙරදිග ධාන්‍යාගාරය . ඒ කියන්නේ මෙහෙ තමයි හාල් stock එක තිබිල තියෙන්නේ. 🤭
    මුලින්ම මෙතනට ගෙනල්ලා මෙතනින් තමයි අනිත් උන්ට බෙදල තියෙන්නේ බන්. වවල නෙවෙයි .
    එහෙම එකක්වත් තිබුන කියන්න සාක්ෂියක් නෑ. ඔය කයිවාරු ඔක්කොම ඒකාලෙ හිටපු රජාගෙ ඇම්බැට්ට වැඩ කරපු ඉරෝසන්ගෙ මුතුන් මිත්තන්ගෙ බොරු ප්‍රබන්ධ. රජාව පුම්බන එක ඒකාලෙත් කරල තියෙනව.

    වෙන රටක ඉතිහාස පොතක ලියවිල තියෙනව නම් පෙරදිග ධාන්‍යාගාරය කියපු දූපතක් තිබුන කියල ඔන්න විශ්වාස කරන්න පුලුවන්
     
    • Like
    Reactions: kolavari

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,549
    22,233
    113
    Gotland
    ජෙප්පෙක් නේද ජනාදිපයිතුමාට එකට එක කියාගෙන යන්නේ
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,131
    27,561
    113

    %E0%B7%83-gotabaya.gif
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,349
    49,732
    113
    සේදවත්ත
    කොහොමද? ඒ කාලෙ හිටපු රජාගෙ වන්දිබට්ටයො යවපු ප්‍රචාරයක් ඔය පෙරදිග ධාන්‍යාගාර කතාව
    මේ වෙන හැටියට ඒ කාලෙත් කටින් බතල වගෙ