ජනතාව ආයුද සන්නද්දව පාරට බැසිය යුතුයි..

todd2231048

Well-known member
  • Apr 28, 2008
    12,706
    16,921
    113
    CZED8vwFy2MKsJwhD2DErroM5MUaUKTZC_VycLvDv5tGERLEG-3sAgX3T3BVFzz51UeNgquugw=s900-c-k-c0x00ffffff-no-rj

    Muth nikan Pathum kaluwa wage neda? @riduna pm
    👇🏽

    6275b756dfd11bd1814a7565e0e8f834he_dr_irfaan_ali_president_of_guyana_2022_1.jpg

    Mohamed Irfaan Ali Guyana's Ninth Executive President
     
    • Haha
    Reactions: hasithayad

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    පවතින අරාජිකත්වය අවසන් කිරීම සඳහා ජනතාව සන්නද්ධ විය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජාතික ජන බලවේගය විධායක සභික කේඩී ලාල් කාන්ත මහතා පවසයි.

    සන්නද්ධ විය යුත්තේ දේශපාලන දැනුමෙන් බවත් පවසන ඔහු ආයුධ සන්නද්ධ වුවද ගැටළුවක් නැති නමුත් ගිනි අවි අතට නොගත යුතු බවද පවසයි.

    ගොවියා තමන් භාවිතා කරන ආයුධ වලින් මෙන්ම ගෘහණිය තමන්ගේ කුස්සියේ ඇති ආයුධවලින් සන්නද්ධව මෙම තත්ත්වයට විරෝධය පළ කළ යුතු බවද ඔහු සඳහන් කරයි.

    ඒ මහතා මෙම අදහස් පළ කරන්නේ අන්තර්ජාල නාලිකාවක ි සාකච්ඡාවට එක්වමිනි.

    https://lankacnews.com/ජනතාව-ආයුද-සන්නද්දව-පාරට/
    මයිනට කෝල් එකක් දීල අහපන්කො පුතන්ඩියා දාන්න තරම් මෝරලා මදිද කියල?
     
    • Haha
    Reactions: Xi Jinping

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    නන්දසේනට පුක දීලා කැම්පේන් බැල්ලිගෙ පුතා.. රට බංකොලොත් කරලා.. ආයේ එනවා මෙතන රට හදන හැටි උගන්නන්න.

    BINGU_PUTHA නෙවෙයි නම දාගනින් බැල්ලිගෙ_PUTHA
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    පවතින අරාජිකත්වය අවසන් කිරීම සඳහා ජනතාව සන්නද්ධ විය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජාතික ජන බලවේගය විධායක සභික කේඩී ලාල් කාන්ත මහතා පවසයි.

    සන්නද්ධ විය යුත්තේ දේශපාලන දැනුමෙන් බවත් පවසන ඔහු ආයුධ සන්නද්ධ වුවද ගැටළුවක් නැති නමුත් ගිනි අවි අතට නොගත යුතු බවද පවසයි.

    ගොවියා තමන් භාවිතා කරන ආයුධ වලින් මෙන්ම ගෘහණිය තමන්ගේ කුස්සියේ ඇති ආයුධවලින් සන්නද්ධව මෙම තත්ත්වයට විරෝධය පළ කළ යුතු බවද ඔහු සඳහන් කරයි.

    ඒ මහතා මෙම අදහස් පළ කරන්නේ අන්තර්ජාල නාලිකාවක ි සාකච්ඡාවට එක්වමිනි.

    https://lankacnews.com/ජනතාව-ආයුද-සන්නද්දව-පාරට/
    මාත් කැමතියි මරන්න ඕනෙ එවුන් ඉන්නව අපෙ ඔෆිස් එකේ...