ජනතාව ශාන්ත බණ්ඩාරගේ ගේ වටලයි

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,392
    100,311
    113
    කාක්කො නටාගෙන එනකොටම පළවෙනි කාක්කගෙ තට්ට එල්ලන්න එක ජොනියගෙ තියරිය උනාට මිනිස්සු යූස් කරන්න පටන් අරගෙන වාගෙ
     

    chameeracool

    Well-known member
  • Nov 1, 2014
    787
    452
    63
    Homagama
    මේ විරෝධතාවය නිසා ශාන්ත බණ්ඩාර අඩ අඩ කියනවා මගේ ළමයා බය වෙලා ඊයේ දවසටම කෑවේ නැහැ කියලා...
    🤣🤣🤣🤣🤣🤣🤣
    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
    #Gohomegota
     

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,298
    5,928
    113
    මේ විරෝධතාවය නිසා ශාන්ත බණ්ඩාර අඩ අඩ කියනවා මගේ ළමයා බය වෙලා ඊයේ දවසටම කෑවේ නැහැ කියලා...
    🤣🤣🤣🤣🤣🤣🤣
    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
    #Gohomegota
    ඌ ඒ ශක්තියත් අරගෙන වෙනදට වඩා ජවයෙන් දේෂපාලනය කරනවලු