ජෙප්පො වෙනම ඕක කරනවනම් හොදයි. මේකට ලේබල් වැදුනම රාජපස්සලට මිනිස්සු බෙදන්න පුලුවන්
$Gangster$ Well-known member Jun 21, 2013 5,511 6,052 113 Apr 14, 2022 #41 hasithayad said: ජෙප්පො වෙනම ඕක කරනවනම් හොදයි. මේකට ලේබල් වැදුනම රාජපස්සලට මිනිස්සු බෙදන්න පුලුවන් Click to expand... Reactions: hasithayad
hasithayad said: ජෙප්පො වෙනම ඕක කරනවනම් හොදයි. මේකට ලේබල් වැදුනම රාජපස්සලට මිනිස්සු බෙදන්න පුලුවන් Click to expand...
dilann Well-known member Jul 6, 2018 68,061 167,948 113 එකමත් එක රටක Apr 19, 2022 #42 dilann said: අනුරය කතා කරපු කතා අහද්දී නම් මට හිතෙන්නේ උන් ඕක ඇවිත් වෙනම තැනක තියයි. ගෝල්ෆේස් එකට සෙට් කරන්නේ නෑ . ඈතින් ඉදන් ප්‍රශ්නේ ගැන කතා කරන එක , ගෝල්ෆේස් එකේ ඉන්න උන්ව අගය කරන එක උන්ට වාසි ඔතනට පැනල මොකෙක් හරි විරුද්ද වෙනවට වඩා. Click to expand...
dilann said: අනුරය කතා කරපු කතා අහද්දී නම් මට හිතෙන්නේ උන් ඕක ඇවිත් වෙනම තැනක තියයි. ගෝල්ෆේස් එකට සෙට් කරන්නේ නෑ . ඈතින් ඉදන් ප්‍රශ්නේ ගැන කතා කරන එක , ගෝල්ෆේස් එකේ ඉන්න උන්ව අගය කරන එක උන්ට වාසි ඔතනට පැනල මොකෙක් හරි විරුද්ද වෙනවට වඩා. Click to expand...