ජනධිපතිවරයාගේ පහත් පෙලේ හැසිරීම
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනාධිපති අපේක්ෂක ජනාධිපති මහින්ද රාජක්ෂ මහතා අද (08) මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ විද්‍යාලයේ දී සිය ඡන්දය ප්‍රකාශ කළේය.
මිනිසුන් නොමග යවිම සදහා ජාතික පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ආර්.ඒ සිරිසේන මහතා ද ජනාධිපතිවරයා සමඟ මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ විද්‍යාලය ඡන්ද මධ්‍යස්ථානයේදී එම අවස්ථාවට එක්ව සිටියහ.

Last edited: