ජනනේද්‍රිය කපා මරාදැමූ ගල්ගමුවේ කපුමහතා

oxide

Well-known member
  • Jan 30, 2012
    2,258
    1,225
    113
    මේකෙ
    ජනනේද්‍රිය කපා මරාදැමූ ගල්ගමුවේ කපුමහතා

    (සංවේදී පිරිස් ජායාරූප නොබලන්න)

    ගල්ගමුව සියඹලන්ගමුව යාය 05 අක්කර 50 ප‍්‍රදේශයේ කපුමහතෙකු තම නිවස තුලදීම තියුණු ආයුධයකින් ජනනේද්‍රිය කපා ඊයේ රාත්‍රියේ මරා දමා තිබුනා.

    42 හැවිදිරි දෙදරු පියකු වන තම ස්වාමියා මරා දැමීම පිළිබඳව ඔහුගේ බිරිද හඬමින් දරුවා තුරුලූ කරන් පවසන්නේ මෙවැන්නක්

    "මම එහා ගෙදර සෝමා අක්කා එක්ක නුගේ ලගට ගියා භාරයක් වෙන්න කියලා 10 ට විතර ගෙදර ඇවිත් බලද්දි පුතා කෑ ගහලා කීවා තාත්තව කපලා මරලා දාලා කියලා.

    අනේ මම හීනකින්වත් හිතුවේ නෑ අපේ මහත්තයාට හතුරෝ ඉන්නවා කියලා. ඇයි අප්පා මෙහෙම දෙයක් මට කෙරුවේ"

    සිදුවීම සමිබන්ධයෙන් ගල්ගමුව පොලීසිය පරීක්‍ෂණ පවත්වති
    (ජායාරූප ස්තූතිය: ගල්ගමුවේ සංජීව)

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Samahara moda minissu devala kapuvo full visvasa karanava modakamata. Namuth pena kiyana kapuvek gamu. Kawru hari moda kenek enava thamange nathi una deyak soya ganimata sastharayak ahanna. Kapuwa boru kiayanava , nathi una deya Kapuvage tharaha karayek hora gattha kiyala. Patthaka inna ahinsaka minihek sakayata lak venava. Godak kapuvo athin vena varddhak thama eka. Films wala mea vage siddhi dakala thiyenava.
     
    Last edited:

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,258
    1,225
    113
    මේකෙ
    Samahara moda minissu devala kapuvo full visvasa karanava modakamata. Namuth pena kiyana kapuvek gamu. Kawru hari moda kenek enava thamange nathi una deyak soya ganimata sastharayak ahanna. Kapuwa boru kiayanava , nathi una deya Kapuvage tharaha karayek hora gattha kiyala. Patthaka inna ahinsaka minihek sakayata lak venava. Godak kapuvo athin vena varddhak thama eka. Films wala mea vage siddhi dakala thiyenava.

    yeah yeha!
     
    @bamba

    Banned
    Nov 8, 2013
    169
    12
    0
    මිනිස්සුන් ගොනාට අන්දන මුන්ට දෙන්න ඕන මෙහෙම තමා.අසිරිවස්තු උඹත් පරෙස්සම් වෙයන්
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    ආශ්චර්ය , හෙළුවෙන් නටනවා, ලිංගවල් කපනවා, පවුල් පිටින් මරනවා, කුඩු කන්ටේනර් පිටින් ගේනවා, පොඩි මාළු අල්ලනකොට තෝරු මෝරු ටික නිදැල්ලේ, මේ ළගදි Judge කෙනෙකුත් අල්ලස් අරගෙන තිබුනා.
     
    thilinasb

    Well-known member
  • May 11, 2009
    4,992
    778
    113
    මහනුවර
    ආශ්චර්ය , හෙළුවෙන් නටනවා, ලිංගවල් කපනවා, පවුල් පිටින් මරනවා, කුඩු කන්ටේනර් පිටින් ගේනවා, පොඩි මාළු අල්ලනකොට තෝරු මෝරු ටික නිදැල්ලේ, මේ ළගදි Judge කෙනෙකුත් අල්ලස් අරගෙන තිබුනා.

    samajaye diyunuwa