heat of the moment බං.. ඔය සක්කිලි කියන ඒව ගණන් ගන්න ගියොත් ජීවත් වෙන්නත් බැරුව යනව.. හිත් කියන ඒව ඉක්මනට රිදෙනව නෙ බං.. ටික දවසයි ඉතිං.. ආයෙ රිකවර් වෙනව.. ඔහොම තමයි ඉතිං.. reply එක දැම්මෙත් රිදුන පාරට බං.. ඌට බලන්න නෙවේ.. අර වටේ ඉදන් අඩේ අත්පුඩි ගහන උන්ට බලන්න.. අනේ මන්ද බන්.. මාර යක්කු ඉන්නෙ.. හොදමවයින් පාඩම් ටිකක් නම් ඉගෙන ගත්ත බං මම නම් මොනා නැතත්..