ජනපතිගේ ඉල්ලා අස්වීමේ හෙට දක්වා ප්‍රමාද වෙයි.

haunte

Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    සිංගප්පූරුවේ සිට කථානායකවරයාට සිය ඉල්ලා අස්වීමේ ලිපිය විද්‍යුත් තැපෑලෙන් එවා ඇත. මුල් පිටපත රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු විසින් මීළඟ ගුවන් යානයෙන් සිංගප්පූරුවේ සිට කොළඹට රැගෙන එමට නියමිතයි.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,055
    167,915
    113
    එකමත් එක රටක
    තට්ටයන්ව ෂුවර් නෑ ........

    iUBEaQQ.gif
     
    • Haha
    Reactions: Heshan Daminda

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Ithihasa gatha wena ratak hadala
    Maldives hangila giman harala
    Wen weema anthime liyala ewala
    Oba mawa handawala obath handuwa.....

    Oba aye ennawanam........
    😂😂😂😂😂😂😂