ජනපතිගේ උපන්දිනය
ජනපතිගේ උපන්දිනය දා ලෝක වාර්තාවක් තැබීමෙ සූදානමක්!
එක් දිනක් තුළදී පැළ එකොලොස් ලක්ෂයක් සිටුවීම මගින් මෙරට මහඇමතිවරුන් නව ලෝක වාර්තාවක් තැබීමට සූදානම් වනවා. මේ සම්බන්ධයෙන් පළාත් නවයේ මහඇමතිවරුන් එකඟත්වය පළ කර ඇති අතර ජනාධිපතිවරයාගේ උපන්දිනය යෙදෙන නොවැම්බර් 18 වැනිදා මෙලෙස පැළ එකොලොස් ලක්ෂයක් සිටුවීමට සූදානම් කර ඇත. මීට පෙර එක්දිනක් තුළදී පැළ ලක්ෂ 7ක් සිටුවා වාර්තාවක් පිහිටුවා ඇත්තේ ඉන්දියාව විසිනි.

... eewa balagannath oone... wede 100%kma saarthaka wewa!!