ජනපතිගේ ගඳ බෝයිස්ලා අනාගත් දඹුළ්ල
කොන්තරාත්තුවලට කචල් අදින ජනපතිතුමාගේ ගඳ බෝයිස්ලා දඹුල්ලේ ඇද්ද කචල් එක දැන් මහා වාතයක් වී ඇති බව පෙනේ. ඇමති ජනක කියනාදෙය ඇත්ත නම් (අපි දන්නේ නැත) සාකච්ඡාවෙන් පන්නා ගන්නට තිබුණු පල්ලිය සාකච්ඡාවට කලින් ගඳ බෝයිස්ලාගේ ක්ෂණික මෝචන දේශප්‍රේමය නිසා දැන කොරගන්නට බැරිවෙන්නම වැඩ සිද්ද වෙලාය.
අඩුම ගණනේ සාකච්ඡාව අසාර්ථක වෙලා තම්බිටික පාට් දැම්මානම් ගඳබෝයිස්ලාගේ දෙසප්රේමය හා බොදුබැති පෙම උතුරායාම සාධාරණීකරන්නට තිබුණාය.
එව්වා කොයිද අෆිත් එක්ක ෆුහ්....සාකච්චා කරන්නේ බයියලාය. ගඳ බෝයිස්ලා කරන්නේ ඉස්සෙල්ලාම ගහලා රෙන එකය. පිහිද ගන්නේ කොහොම කියලා කල්පනා කරන්නේ රීගෙන ගාගත්තාට පස්සේය.
පිස්සු නටන්නට කලියෙන් පොඩ්ඩක් කතාබහ කරලා වැඩේ ගොඩදාගන්න පුලුවන්දැයි බලන්න කිව්වොත් එහෙම කියන උන් පට්ට දේශද්‍රෝහීන්ය. රට කන්නට ඉන්නා ඩොලර් කාක්කන්ය. රටට ආදරේ නැත.
රටට ආදරේ ජනපතිතුමාත් එතුමාගේ ගඳබෝයිස්ලාත් විතරමය.
ජනපතිට වැඩ කරන ගඳ බෝයිස්ලා කොහොමත් ඔහොමය. උතුරා පෙණ නගින (පෙණ නගින්නේ අරක්කු නිසාය) දේසප්රේමය හා බුද්ධ ප්‍රේමය නිසා ගොඩින් බේරාගන්න පුලුවන් ඕනෑම එකක් මත තරඟෙට පහරා ඊට පස්සේ පලාතම ගන්දස්සාර වෙනකොට බටහිර කුමණ්ත්‍රන හා බටහිට ඩොලර් වලින් යැපෙන දේසීය කුමණ්ත්‍රණ කරුවන්ගේ කුමණ්ත්‍රණ ගැන දොඩවමින් හිස් ලූලූ අත දුවනවාය. කෙස් කඩාගෙන කෑමොර දෙමින් පඹයෝ පුච්චනවාය, පෙලපාලි යනවාය.
වැඩේ ඉවරවෙනකොට රට මුලුලෝකෙටම ගඳවෙලාය. ඒත් ගඳ බෝයිස්ලා යහතින්ය.
කල්පනාවෙන් වැඩකොට ජාම බේරාගන්නට තිබූ ජිනීවා අනාගෙන නාඩගමක් කරගත්තේ වීරවංශ ගඳබෝයියාය. ඒවගේම සමාදානෙන් කාගේවත් හිත් නොරිදෙන්න බේරාගන්නට තිබුණු දඹුල්ල ඇනුවේ ඉනාමළුවේ ගඳබෝයියාය.
ඕනෑම ප්‍රශ්ණයකදී ඉස්සෙල්ලාම සරම උස්සාගෙන කෑගැසීම එතුමාගේ ස්ටයිල් එකය. ජනපතිතුමාට එතුමාගේ ශෛලියට ගැලපෙන ගඳ බෝයිස්ලා ඕනෑම වැඩක් සඳහා සොයාගත හැකිය.