ජනපතිගේ ගමන් මග නිවැරදී

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙළ මූලික කරගෙන ජනාධිපතිවරයා යන ගමන නිවැරදි බවත් එය සාර්ථක කර ගැනීමට හැකි වුවහොත් ඉදිරි පරපුරට හොඳ කලදසාවක් අත්වනු ඇති බවත් සිතුල්පව්ව රජ මහා විහාරාධිපති මැටරඹ හේමරතන නාහිමියෝ පැවසූහ.

    උන්වහන්සේ මෙසේ පැවසුවේ නව වසරට ආශිර්වාද ලබා ගැනීම සඳහා පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම විහාරස්ථානයේදී උන්වහන්සේ බැහැදුටු අවස්ථාවේදීය.

    කුමන හොඳ දේ කළත් ඒවාට අකුල් හෙළන විදේශ මුදල් මත යැපෙන පිරිසක් මේ රටේ ඉන්නවා. වස විසෙන් තොර ආහාර වේලක් ලබා දී නිරෝගිමත් ජාතියක් බිහි කිරීමේ වැඩපිළිවෙළ ශ්‍රේෂ්ඨ එකක්. එතුමා ඒ වැඩපිළිවෙළ ඇරඹුවේ පිරිසිදු චේතනාවෙන් . ඊටත් අකුල් හෙළන පිරිසක් මේ රටේ ඉන්නවා.

    " රටේ දියුණුවට ඊර්ෂ්‍යා කරන සහ බලය ලබා ගැනීමට ඉවසීමක් නැති පිරිසක් මේ කටයුතුවලට සම්බන්ධ වෙලා ඉන්නවා'
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    උන්වහන්සේ සියලු තාන්න මාන්න සැපසම්පත් ඉවත දාලා මහණ වෙලා භාවනා කර කර ඉද්දා එක පාරටම ආර්ථික විද්‍යා ඍර්දියක් පහල වෙලා අනාගතේ දකින්න ඇති

    අනේ සාදු සාදු
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,023
    1
    58,340
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කුමන හොඳ දේ කළත් ඒවාට අකුල් හෙළන විදේශ මුදල් මත යැපෙන පිරිසක් මේ රටේ ඉන්නවා.
    මේක වැදගත් කතාවක්. විදේශ මුදල් තහනම් කරමු
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,612
    75,535
    113
    සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙළ මූලික කරගෙන ජනාධිපතිවරයා යන ගමන නිවැරදි බවත් එය සාර්ථක කර ගැනීමට හැකි වුවහොත් ඉදිරි පරපුරට හොඳ කලදසාවක් අත්වනු ඇති බවත් සිතුල්පව්ව රජ මහා විහාරාධිපති මැටරඹ හේමරතන නාහිමියෝ පැවසූහ.

    උන්වහන්සේ මෙසේ පැවසුවේ නව වසරට ආශිර්වාද ලබා ගැනීම සඳහා පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම විහාරස්ථානයේදී උන්වහන්සේ බැහැදුටු අවස්ථාවේදීය.

    කුමන හොඳ දේ කළත් ඒවාට අකුල් හෙළන විදේශ මුදල් මත යැපෙන පිරිසක් මේ රටේ ඉන්නවා. වස විසෙන් තොර ආහාර වේලක් ලබා දී නිරෝගිමත් ජාතියක් බිහි කිරීමේ වැඩපිළිවෙළ ශ්‍රේෂ්ඨ එකක්. එතුමා ඒ වැඩපිළිවෙළ ඇරඹුවේ පිරිසිදු චේතනාවෙන් . ඊටත් අකුල් හෙළන පිරිසක් මේ රටේ ඉන්නවා.

    " රටේ දියුණුවට ඊර්ෂ්‍යා කරන සහ බලය ලබා ගැනීමට ඉවසීමක් නැති පිරිසක් මේ කටයුතුවලට සම්බන්ධ වෙලා ඉන්නවා'
    Oya gobba huththige puthala nisa tama ratata haminila tiyenne. Jiwitheta mahansiwela salli hamba karan kaapu nathi wesa hukannala danne ne kochara amaruda kiyala minisuta kiyala. Okkoma nikan hambenawane
    Okunta karanna tiyenne politicians lata puka dena eka witarane.
     
    • Like
    Reactions: SLK_sri

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    271188580_630843058066391_2591232622440087838_n.jpg
     
    • Haha
    Reactions: imhotep

    shenat

    Well-known member
  • May 13, 2007
    58,685
    87,063
    113
    ආශ්චර්යමත් රටක
    මේක වැදගත් කතාවක්. විදේශ මුදල් තහනම් කරමු

    මේ ආණ්ඩුව විදේශ මුදල් පිටුදැකීම පටන් අරන් තියෙන්නෙ. පලවෙනි පියවර විදිහට මහ බැංකුවේ තිබුණ ඩොලර් සංචිතය ඉවර කරලා දැම්මා.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,685
    13,451
    113
    //

    ජනපතිගේ ගමන් මග නිවැරදී//​

    ow නුගේගොඩ ඉදන් කොටුවට යන්න තියෙන ලේසිම පාර තමයි එතුමා දැනටත් යන්නේ
     
    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    අපී නම් මොලේ,හැකියාව දෙකම පාවිච්චි කරලා ලංකාවේ මුදලුත් හොයනවා,විදේශ මුදලුත් හොයනවා.
     
    • Wow
    Reactions: helplesser

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,868
    8
    35,471
    113
    Neither the President himself nor the buffoons around him doesn't seem to have an inkling of where they are heading. :P
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    Oya gobba huththige puthala nisa tama ratata haminila tiyenne. Jiwitheta mahansiwela salli hamba karan kaapu nathi wesa hukannala danne ne kochara amaruda kiyala minisuta kiyala. Okkoma nikan hambenawane
    Okunta karanna tiyenne politicians lata puka dena eka witarane.
    Kari thattayonta hama labbama pinata nodi hitiya nam iwarai. Untath badaginna therenekota ohoma kiyana ekak naa
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,612
    75,535
    113
    Kari thattayonta hama labbama pinata nodi hitiya nam iwarai. Untath badaginna therenekota ohoma kiyana ekak naa
    Ammo Ammo ehema kiyanna epa. Oya wesige puthala nisane mey rata rakila tiyenne. Ehemane ape ponna sinhala un kiyanne.