ජනපතිගේ ජය තහවුරු කිරීමට ඩිල්ෂාන් තරුණ හම
තමන් සැම විටම ප්‍රමුඛත්වය ලබා දුන්නේ, රටට සේවය කිරීමට බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද මහරගම පැවැති හමුවකදී ප්‍රකාශ කළේය.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් මහරගම සහ හෝමාගම ප්‍රදේශවල අද ජනහමු කිහිපයක් සංවිධාන කර තිබුණි.
ඒ සඳහා සහභාගිවීමට මහරගමට පැමිණි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දෙල්කඳ ප්‍රදේශයේ තරුණ හමුවකට සහභාගී විය.
ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් ප්රමුඛ තාරුණ්‍ය පදනම විසින් එම හමුව සංවිධානය කර තිබුණි.
api godak adaraya karapu kridakayek cricket gahana gaman mewage deshapalanayata ema gana godak dukai
https://www.facebook.com/Tillakaratne.Dilshan.Official.Fan.Page