ජනපතිගේ දවසේ වියදම රුපියල් 2850 යි !

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    eka nam aniwaryayen boruwak wenna athi.

    kauda laksha 5kata palathuru kanne.. 100kin beduwath 5000 gane kauda palathuru kanne.. ehenan ran walin hadapu palathuru wenna athi.

    පලාතට දන්සලක් දුන්නත් ඔච්චර යන්නෙ නෑ..

    ඒ මිනිස්සු කන්නෙ සහෝ ඩ්‍රැගන් ෆෘට්.. තොපිට කොයින් ඒවා..

    ඩ්‍රැගන් ෆ්රුට් හොඩවැලෙන් අරන් කාල තියෙන්නෙ.. උකන කෑමක් නෙ බන් ඒක

    2.gif
    2.gif
    2.gif
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    රටට ඕන බඩියගේ යුගයක් :yes:

    ඔව් ඔව් වෙන නැත්තම්.. පාරකදී දැක්කොත් ඕකට ගහනව ගූ බෙට්ටක් ෂොපින් උරේක දාල කටේ හිටන් කෑලි යන්න.. වල් සුනකයා..
     

    Vidushan12

    Banned
    Jun 28, 2013
    44
    10
    0
    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දිනක වියදම රුපියල් ලක්ෂ 262 ක් විය. එමෙන්ම දිනක පලතුරු සඳහා වන වියද රුපියල් ලක්ෂ 5ක් වී තිබිණි. එවකට අරලිය ගහ මන්දිරයේ 2000 ක පමණ ජනාධිපති කාර්ය මණ්ඩලයක්ද වාහන 1800 ක් පමණ නඩත්තු කරමින් අති සුඛෝපභෝගී ජීවිතයක් රාජපක්ෂ පවුල ගත කර තිබුණි.

    එමෙන්ම සුනඛයන් 85 දෙනෙකු වෙනුවෙන්ද අති විශාල වියදමක් දරා තිබුණු අතර ඇතැම් සුනඛයකු වෙනුවෙන් වායු සමීකරණය කළ කාමරද තිබී ඇත. මේ සියල්ලට වියදම් කර තිබුණේ ජනාධිපතිවරයා වෙනුවෙන් අයවැයෙන් වෙන් කෙරුණු මුදල්ය. මෙම මුදල මෙරට ජනතාවගෙන් අයකරගන්නා බදු මුදලින් කොටසකි.
    thawa tikak wedi karala dapan ban kick ekak naha ne aiyoo eda ekek dala thibba oita wada ganan tikak ubath ewage dapan :rofl::rolleyes::rolleyes::rolleyes::rofl::rofl:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,368
    100,247
    113
    මචන් අරලිය ගහ මන්දිරේ අක්කර ලක්ෂයක විතර ඉඩමක්ද බන්.
    අස්සයො , අලි , හෙලිකොප්ටර, බල්ලො, ලක්ශපහක පලතුරු ලෙලි.
    යකො කුණු ගොඩකනෙ අපේ ජනාධිපති ඉදල තියෙන්නෙ.
     
    • Like
    Reactions: asylum

    rev

    Well-known member
  • Apr 18, 2013
    1,102
    49
    48
    Mekanam wenna ba neda? Mamath My3 Vote kare. MY3 mama dakka lagadi Nimal siripalge malagedara gihin tibba, E giye heliyakin, Ethanama loku ganak neda? Mekanam kebbak
     
    Sep 11, 2014
    476
    165
    0
    Cinnamon Gardens
    ඕව නං බයිල කතා ඉතිං..
    අර හෙලිකොප්ටරේට තෙල් එහෙම ගහන්න නැතුව ඇති එහෙනං..
    සාපේක්ෂ අඩුවීමක් ඇති නමුත් ඔය ගාන වෙන්න බෑ කොහොමටත්ම...

    අනේ මන්ද බන් ..
    ඕනෑම දේක සීමාවක් තියෙන්න ඕනේ ..
    my3 හොඳ මිනිහෙක් / මහින්දට වඩා රට ගැන හිතන මිනිහෙක් කියල පෙන්නන්න මේ වගේ අතාත්වික දේවල් කරහම මන් දන්නේ නෑ මොලේ තියන උන්ට නම් ඇත්තටම කලකිරෙනවා .
    but .. අවාසනාව කියන්නේ මේවට '' අනේ වාසනාවන් ! '' කියන නුගත් හැත්තකුත් ලංකාවේ ඉන්නවා :(
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    අනේ මන්ද බන් ..
    ඕනෑම දේක සීමාවක් තියෙන්න ඕනේ ..
    my3 හොඳ මිනිහෙක් / මහින්දට වඩා රට ගැන හිතන මිනිහෙක් කියල පෙන්නන්න මේ වගේ අතාත්වික දේවල් කරහම මන් දන්නේ නෑ මොලේ තියන උන්ට නම් ඇත්තටම කලකිරෙනවා .
    but .. අවාසනාව කියන්නේ මේවට '' අනේ වාසනාවන් ! '' කියන නුගත් හැත්තකුත් ලංකාවේ ඉන්නවා :(

    :yes::yes::yes:
     
    Sep 11, 2014
    476
    165
    0
    Cinnamon Gardens
    අපෝ බයිලා බං.. ඊට වැඩි වෙන්න ඕනි..
    මහින්ද තරම්ම වියදම් කලේ නැතත්..
    :yes:

    මගේ දවසෙ වියදම රුපියල් දාහයි, එකදාස් දෙසීයයි අතර..
    වැඩියක් යන්නෙ ඉන්ටර්නෙට් කාඩ් වලට..
    මං වගේ කෙනෙක් ජනාධිපති වෙන්න තිබ්බෙ..
    :love:

    හා :P
    ඔව් මහින්ද තරම් නම් කන්නේ නැතිව ඇති සල්ලි .
    ඒත් මචං මුන් ඔක්කොම උත්සාහ ගන්නේ මහින්ද හොරා කියල පෙන්නන්න මිසක් රටට වැඩක් කරන්න නෙමේ . රටට හරියට වැඩක් කරනවා නම් මහින්දට කැමති මිනිස්සුන්වත් මේ පැත්තට හරවා ගන්න පුළුවන් . නැතුව මේක නෙමේ වෙන්න ඕන :(

    පළි : මම මේ බලන් ඉන්නේ දුමින්ද සිල්වා ට මොකද වෙන්නේ කියල .
    මොකද මන් පවුද්ගලිකවම දන්නවා ඒ පකයා කුඩු ගෙන්නවා කියල .

    සහ උතුරට ගන්න තීරණාත් මොනවද කියල බලමු කෝ ..

    නැතුව තෙල් මිල අඩුකරන එකවත් , ෆ්‍රී ඉන්ටනෙට් දෙන එකවත් මට වැඩක් නැහැ .
    මොකද මන් බඩ ගැන හිතන්නේ නැති නිසා .. හිටං ...