ජනපතිගේ නියමයෙන් මුඛ ආවරණ ආනයනය සම්පූර්ණයෙන්ම තහනම් කෙරේ.!

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    මෙරටට මුව ආවරණ ආනයනය කිරීම සම්පුර්ණයෙන්ම තහනම් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබාදී ඇති බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

    ඉකුත් වසරේ මුල් කාර්තුවේදී මුව ආවරණ ටොන් 800ක් ආනයනය කර ඇති බවත්, මීළඟට බරපතළ පාරිසරික ගැටලුවක් බවට පත්වන්නේ මෙම මුව ආවරණ බවයි පරිසර ඇමැති මහින්ද අමරවීර සඳහන් කළේ.

    දිනකට මුව ආවරණ ලක්ෂ 15ක් පරිසරයට මුදාහැරෙන අතර එය ඉදිරියේදී බරපතළ සෞඛ්‍ය හා පාරිසරික ප්‍රශ්නයක් බවට පත්වන බවද ඇමැතිවරයා පෙන්වා දෙන බව අරුණ පුවත්පත වාර්තා කරනවා.

    චීනය ඇතුළු විදෙස් රටවලින් පසුගිය කාලයේ මුව ආවරණ ආනයනය කරනු ලැබීය. එහෙත් ජනාධිපතිවරයාගේ උපදෙස් මත මේ වනවිට මුව ආවරණ ආනයනය සම්පූර්ණයෙන්ම නවතා තිබේ. ඒ අනුව දේශීය වශයෙන් විශාල ලෙස මුව ආවරණ නිපදවීම අරඹා ඇතැයිද ඇමැතිවරයා කියා සිටියේ.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    183377932_3022726767964410_1010125713632126149_n.jpg
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ලංකාවේ මෙච්චර මෝඩ මිනිස්සු ඉන්නේ කොහොමද කියල හිතෙනවා . :LOL: .. චන්දෙ දීල මුන්ව හැමදාම පත් කරන උනුත් එක්ක ... එකක් නෙමේ හැම පක්ෂෙම උන් ..
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    හිත රිදෙන රික්රුට් සියුමැලි පොන්නයා @nicjosh83

    ටොන් 800ක් ආනයනය කර ඇති බවත්, මීළඟට බරපතළ පාරිසරික ගැටලුවක් බවට පත්වන්නේ මෙම මුව ආවරණ බවයි පරිසර ඇමැති මහින්ද අමරවීර සඳහන් කළේ

    දිනකට මුව ආවරණ ලක්ෂ 15ක් පරිසරයට මුදාහැරෙන අතර එය ඉදිරියේදී බරපතළ සෞඛ්‍ය හා පාරිසරික ප්‍රශ්නයක් බවට පත්වන බවද ඇමැතිවරයා පෙන්වා දෙන බව අරුණ පුවත්පත වාර්තා කරනවා.

    හිත රිදෙන රික්රුට් සියුමැලි පොන්නයා @nicjosh83 import karana eka nawaththala mehe hadana ewa use karala behera karanne ube maniyange redda asse thiyana ahawal eka athulatada
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    එතකොට ලංකාවෙ හදන ඒව බැහැර කරන්නෙ කොහාටදැ
    ඒකට තමා 69 ලක්ශෙ බයියෝ ඉන්නෙ. විසිකරන එව්ව උන්ට කන්න දෙනවා.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ආ දැන් හරියට කියපන් කොටියෝ . උඹට තියන ප්‍රශ්නේ mask පාවිච්චි කරන එකද ? බැහැර කරන එකද ?

    දැන් උඹ කියන්නේ mask බැහැර කරන්න බැරි හින්ද පාවිච්චි කරන්න එපා කියලද ?

    එහෙමත් නැත්නම් ලංකාවේ නිපදවන්න එපා චීනෙන් ගෙන්න කියලද ?

    ගැටලුව පැහැදිලිව කියපන් 🖖
     
    • Like
    • Haha
    Reactions: wpmanoj and weer 11

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,497
    47,624
    113
    ආ දැන් හරියට කියපන් කොටියෝ . උඹට තියන ප්‍රශ්නේ mask පාවිච්චි කරන එකද ? බැහැර කරන එකද ?

    දැන් උඹ කියන්නේ mask බැහැර කරන්න බැරි හින්ද පාවිච්චි කරන්න එපා කියලද ?

    එහෙමත් නැත්නම් ලංකාවේ නිපදවන්න එපා චීනෙන් ගෙන්න කියලද ?

    ගැටලුව පැහැදිලිව කියපන් 🖖

    ලංකාවෙ මාස්ක් වල කොලටිය 0 බං.මේ වෙලාවෙ රටට අවශ්‍ය කරන දෙයක් නෙමෙයි මේක.ලංකාවෙ මිනිස්සු බේරගෙන ඉන්න ඕන වෙන දේවල් කරන්න කලින්.මේක මහ පව්කාර වැඩක්..ලංකාවෙ හදන්නෙත් චීනෙන් material අරන් තමයි ඒත් low ම කොලටියෙ ඒවා..කොලටි මාස්ක් හදනවනම් මෙහෙම කරාට කමක් නෑ..මේක කරන්න අැත්තෙ ලංකාවෙ මාස්ක් හදන අාණ්ඩුවට සපෝර්ට් කරන අයගේ බඩ වඩා ගන්න මිසක් රට ගැන හිතල නෙමෙයි.හොයල බලපං ලංකාවෙ මාස්ක් මහා පරිමාණයෙන් හදන්නෙ කවුද කියල.ඵතකොට උඹට තේරෙයි..
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    ආ දැන් හරියට කියපන් කොටියෝ . උඹට තියන ප්‍රශ්නේ mask පාවිච්චි කරන එකද ? බැහැර කරන එකද ?

    දැන් උඹ කියන්නේ mask බැහැර කරන්න බැරි හින්ද පාවිච්චි කරන්න එපා කියලද ?

    එහෙමත් නැත්නම් ලංකාවේ නිපදවන්න එපා චීනෙන් ගෙන්න කියලද ?

    ගැටලුව පැහැදිලිව කියපන් 🖖

    ekane kiyanne uba nugath modaya kiyala. mama ahala thiyana eka therum ganna beri tharan uba modai
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ekane kiyanne uba nugath modaya kiyala. mama ahala thiyana eka therum ganna beri tharan uba modai

    දැන් කට්ටියට පේනවා උඹ ටිකක් හිරවෙලා කියල .... මට මද ගහන්නේ නැතුව මම අහපු ප්‍රශ්නෙට උත්තර දියන්කෝ ? 😂
     
    • Haha
    Reactions: weer 11

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    ලංකාවෙ මාස්ක් වල කොලටිය 0 බං.මේ වෙලාවෙ රටට අවශ්‍ය කරන දෙයක් නෙමෙයි මේක.ලංකාවෙ මිනිස්සු බේරගෙන ඉන්න ඕන වෙන දේවල් කරන්න කලින්.මේක මහ පව්කාර වැඩක්..ලංකාවෙ හදන්නෙත් චීනෙන් material අරන් තමයි ඒත් low ම කොලටියෙ ඒවා..කොලටි මාස්ක් හදනවනම් මෙහෙම කරාට කමක් නෑ..මේක කරන්න අැත්තෙ ලංකාවෙ මාස්ක් හදන අාණ්ඩුවට සපෝර්ට් කරන අයගේ බඩ වඩා ගන්න මිසක් රට ගැන හිතල නෙමෙයි.හොයල බලපං ලංකාවෙ මාස්ක් මහා පරිමාණයෙන් හදන්නෙ කවුද කියල.ඵතකොට උඹට තේරෙයි..

    owa therum ganna tharan okata molayak ne ban. therunath eda wela hamba karan kana @nicjosh83 wage wahallu ewa pili ganna kemathi ne

    දැන් කට්ටියට පේනවා උඹ ටිකක් හිරවෙලා කියල .... මට මද ගහන්නේ නැතුව මම අහපු ප්‍රශ්නෙට උත්තර දියන්කෝ ? 😂

    modayo digata uba hira wela kiyala bala inne kattiya? ubata molayak nedda sirawata mama ahapu ekata uththaa nodi uba ai magen prasna ahanne? issella uba uththare dela hitapanko mata
    ------ Post added on May 8, 2021 at 5:19 AM
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,413
    113
    Kaduwela
    ආ දැන් හරියට කියපන් කොටියෝ . උඹට තියන ප්‍රශ්නේ mask පාවිච්චි කරන එකද ? බැහැර කරන එකද ?

    දැන් උඹ කියන්නේ mask බැහැර කරන්න බැරි හින්ද පාවිච්චි කරන්න එපා කියලද ?

    එහෙමත් නැත්නම් ලංකාවේ නිපදවන්න එපා චීනෙන් ගෙන්න කියලද ?

    ගැටලුව පැහැදිලිව කියපන් 🖖
    මාස්ක් දාන්නේ කොරෝනාවෙන් බේරෙන්න
    වසංගතේ පැතිරීමෙන් වැළකෙන්න
    ඔසී පැන්න හොර කොටියට තේරෙන්න
    මහමි පුක උබේ එතකොට බෑ රෙන්න

    නන්දෙ ෆේල් නැති බව දැන් කියාපන්
    උබේ ඔය ප්‍රශ්න නන්දෙගෙන් අසාපන්
    කැලේ කපපු නන්දෙට දැන් චූන්පාන්
    කිරිබත් නෙමේ කාපිය හෙට රෝස්පාන්

    මාස්ක් ගේන්නේ නෑ දිලිත්ගේ බඩට වදි
    ඇදන් ගේන්න බෑ විමලෙට කොමිස් නොදී
    මිනිසුන් මරයි දැන් ගැලවුන නිසා රෙදි
    කයිවරු නන්දෙ රටටම කෙලකරා මදි

    මිලියන විසි එකක මහජනයා ඉන්න
    මාස්ක් හදනු බෑ හැමටම එක පාර
    ඉම්පෝට් බ්ලොක් මවා බොරුවට ගජබින්න
    නන්දෙ හදන්නේ මිනිසුන් මරවන්න

    ඔසී පැන්න හොර කොටියා මේ අහපන්
    පීසා හට් එකේ ලැට් එක හෝදාපන්
    සේනාධිපතිගේ පණමට පුක දී නැසියන්
    උබ පච වෙලා ඉවරයි දැන්වත් පලයන් 😅👌