Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජනපතිගේ 'මඩු වලිග' කතාවට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජනපතිගේ 'මඩු වලිග' කතාවට

ජනපතිගේ 'මඩු වලිග' කතාවට ජාත්‍යන්තර ප්‍රචාරයක්

28 December 2015

පසුගියදා කොළඹදී Enrique Iglesias ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ ‘Sex and Love’ප්‍රසංගය සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ ප්‍රකාශය මේ වන විට විදෙස් මාධ්‍ය ප්‍රධාන පුවතක් ලෙස වාර්තා කරමින් සිටියි.

මෙරට සංස්කෘතිය, සභ්‍යත්වය, හැදියාව විනාශ කරන විදේශීය ගායකයන් ගෙන්වා අසංවර සංගීත සංදර්ශන සංවිධායකයන්ට මඩු වලිගයෙන් තැලිය යුතු බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (27) අම්පාරේදී පැවසිය.

මින් ඉදිරියට එවැනි වැඩසටහන්වලට අනුමැතිය දීම වැළැක්වීමට පියවර ගන්නා බවත් ජනපතිවරයා කියා සිටියේය.

පැයකට පමණක් සීමාවී ඇති එවැනි සංගීත සංදර්ශනවල රුපියල් 50,000, 30,000 වැනි ටිකට් වලට වෙන් කර තිබෙන අරක්කු, බියර්, විස්කි වැනි බීම වර්ග පානය කර මත්වන තරුණියන් තන පට ගලවා ගායකයාට විසි කරන බවත් වේදිකාවට නැග ගායකයා සිප ගන්නා බවත් ජනපතිගේ කතාවේ සඳහන් වුණා.

පසුගිය 20 වැනිදා කොළඹ සී.ආර්. ඇන්ඩ් එෆ්.සී ක්‍රීඩාංගණයේ මෙම ප්‍රසංගය පැවැත්විණ.

(නෙත් එෆ් එම් )

ජනපතිගේ මෙම ප්‍රකාශය විදෙස් මාධ්‍ය ප්‍රධාන පුවතක් ලෙස වාර්තා කර ඇත්තේ මෙසේය.

[QUOTE="kolla elakiri, post: 19488234, member: 363248"] [b]ජනපතිගේ 'මඩු වලිග' කතාවට[/b] [CENTER][B] [SIZE=4]ජනපතිගේ 'මඩු වලිග' කතාවට ජාත්‍යන්තර ප්‍රචාරයක් [/SIZE] [/B][IMG]http://c4876ddf77bc52be5f67b69c55553092.lswcdn.net/media/k2/items/cache/fad06d3c993dd44c62079efd25296a53_L.jpg[/IMG] [SIZE=4]28 December 2015 [/SIZE] [SIZE=4]පසුගියදා කොළඹදී Enrique Iglesias ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ ‘Sex and Love’ප්‍රසංගය සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ ප්‍රකාශය මේ වන විට විදෙස් මාධ්‍ය ප්‍රධාන පුවතක් ලෙස වාර්තා කරමින් සිටියි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]මෙරට සංස්කෘතිය, සභ්‍යත්වය, හැදියාව විනාශ කරන විදේශීය ගායකයන් ගෙන්වා අසංවර සංගීත සංදර්ශන සංවිධායකයන්ට මඩු වලිගයෙන් තැලිය යුතු බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (27) අම්පාරේදී පැවසිය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]මින් ඉදිරියට එවැනි වැඩසටහන්වලට අනුමැතිය දීම වැළැක්වීමට පියවර ගන්නා බවත් ජනපතිවරයා කියා සිටියේය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]පැයකට පමණක් සීමාවී ඇති එවැනි සංගීත සංදර්ශනවල රුපියල් 50,000, 30,000 වැනි ටිකට් වලට වෙන් කර තිබෙන අරක්කු, බියර්, විස්කි වැනි බීම වර්ග පානය කර මත්වන තරුණියන් තන පට ගලවා ගායකයාට විසි කරන බවත් වේදිකාවට නැග ගායකයා සිප ගන්නා බවත් ජනපතිගේ කතාවේ සඳහන් වුණා.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]පසුගිය 20 වැනිදා කොළඹ සී.ආර්. ඇන්ඩ් එෆ්.සී ක්‍රීඩාංගණයේ මෙම ප්‍රසංගය පැවැත්විණ.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4](නෙත් එෆ් එම් )[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ජනපතිගේ මෙම ප්‍රකාශය විදෙස් මාධ්‍ය ප්‍රධාන පුවතක් ලෙස වාර්තා කර ඇත්තේ මෙසේය.[/SIZE] [SIZE=4] [/SIZE] [IMG]http://offair.nethfm.com/nethoffairadmin/wp-content/uploads/2015/12/0119.jpg[/IMG] [IMG]http://offair.nethfm.com/nethoffairadmin/wp-content/uploads/2015/12/0218.jpg[/IMG] [IMG]http://offair.nethfm.com/nethoffairadmin/wp-content/uploads/2015/12/0319.jpg[/IMG] [IMG]http://offair.nethfm.com/nethoffairadmin/wp-content/uploads/2015/12/0418.jpg[/IMG] [LIST] [*] [/LIST] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom