ජනපතිගේ 'මඩු වලිග' කතාවට
ජනපතිගේ 'මඩු වලිග' කතාවට ජාත්‍යන්තර ප්‍රචාරයක්
28 December 2015
පසුගියදා කොළඹදී Enrique Iglesias ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ ‘Sex and Love’ප්‍රසංගය සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ ප්‍රකාශය මේ වන විට විදෙස් මාධ්‍ය ප්‍රධාන පුවතක් ලෙස වාර්තා කරමින් සිටියි.
මෙරට සංස්කෘතිය, සභ්‍යත්වය, හැදියාව විනාශ කරන විදේශීය ගායකයන් ගෙන්වා අසංවර සංගීත සංදර්ශන සංවිධායකයන්ට මඩු වලිගයෙන් තැලිය යුතු බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (27) අම්පාරේදී පැවසිය.
මින් ඉදිරියට එවැනි වැඩසටහන්වලට අනුමැතිය දීම වැළැක්වීමට පියවර ගන්නා බවත් ජනපතිවරයා කියා සිටියේය.
පැයකට පමණක් සීමාවී ඇති එවැනි සංගීත සංදර්ශනවල රුපියල් 50,000, 30,000 වැනි ටිකට් වලට වෙන් කර තිබෙන අරක්කු, බියර්, විස්කි වැනි බීම වර්ග පානය කර මත්වන තරුණියන් තන පට ගලවා ගායකයාට විසි කරන බවත් වේදිකාවට නැග ගායකයා සිප ගන්නා බවත් ජනපතිගේ කතාවේ සඳහන් වුණා.
පසුගිය 20 වැනිදා කොළඹ සී.ආර්. ඇන්ඩ් එෆ්.සී ක්‍රීඩාංගණයේ මෙම ප්‍රසංගය පැවැත්විණ.
(නෙත් එෆ් එම් )
ජනපතිගේ මෙම ප්‍රකාශය විදෙස් මාධ්‍ය ප්‍රධාන පුවතක් ලෙස වාර්තා කර ඇත්තේ මෙසේය.

Last edited: