ජනපතිගේ වැටුප මෙන් හතළිස් ගුණයක් පඩිගත් ලොක්කා ඉවතට…

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    රටේ ජනාධිපතිවරයා ලබන වැටුප මෙන් 40 ගුණයකට වැඩි වැටුප් ලැබූ රජයට අනුබද්ධ ආයතනයක වැඩිම වැටුප් හා දීමනාලාභී සභාපතිවරයා පසුගිය සතියේ තනතුරින් ඉවත් කරනු ලැබීය.

    වාර්තා වූ ආකාරයට රජයට අනුබද්ධ ප්‍රධානම රාජ්‍ය වාණිජ ආයතනයක අනුබද්ධ සමාගම් දෙකකින් මසකට ඔහු වැටුප් හා දීමනා ලෙස රුපියල් ලක්ෂ 40කට ආසන්න මුදලක් ලබා තිබේ. මේ ගැන විපක්ෂ මන්ත්‍රීවරුන් පසුගියදා පාර්ලිමේන්තුවේදීද දැඩි ලෙස රජයෙන් ප්‍රශ්න කර තිබිණි.

    එලෙස ඉවත්කරන ලද සභාපතිවරයා වෙනත් රාජ්‍ය ආයතනයක සභාපති ධුරයට පත්කොට ඇත්තේද එම විෂයභාර අමාත්‍යවරයාගේ දැඩි විරෝධය මැදය. කලින් මසකට රුපියල් ලක්ෂ 40ක පමණ වැටුප් හා දීමනා ප්‍රමාණය නව තනතුර ලැබීමෙන් පසු රුපියල් දෙලක්ෂ පනස් දහසක් පමණ වන බව රජයේ ආරංචි මාර්ග කියයි.

    ඔහු රුපියල් ලක්ෂ 40ක පමණ වැටුප් ලබද්දී රටේ රාජ්‍ය නායකයා වන ජනාධිපතිවරයා මසකට ලබන වැටුප රැපියල් 97,500කි.
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    ඔහු රුපියල් ලක්ෂ 40ක පමණ වැටුප් ලබද්දී රටේ රාජ්‍ය නායකයා වන ජනාධිපතිවරයා මසකට ලබන වැටුප රැපියල් 97,500කි
    😂😂
     
    • Haha
    Reactions: windows_ubuntu

    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    රු. ලක්ෂයක් වැටුප් ලබන්න ජනාධිපතිවරයෙක් වෙන්න ඕනෙද? ඒවා ඔක්කොම රඟපෑම්, මිනිස්සුන්ගේ ඡන්දෙ කඩාගන්න කරන රඟපෑම්.
     
    • Like
    Reactions: Honda.putha

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,371
    1
    4,074
    113
    ඔහු රුපියල් ලක්ෂ 40ක පමණ වැටුප් ලබද්දී රටේ රාජ්‍ය නායකයා වන ජනාධිපතිවරයා මසකට ලබන වැටුප රැපියල් 97,500කි
    😂😂
    As far as I know President get the salary of Chief Justice but president get lot of allowances and the above may be basic. All government salaries are linked to some level in government position. But this doe snot apply to statutory bodies and companies eg Srilankan, Insurance Corp and Central Bank etc irrespective of ownership with government.
     
    • Like
    Reactions: AntWorks

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    සර්ට ඩිප්ප්‍රෙශන් ඒකයි
    ඔයවෙන මහන්සියෙ හැටියට පඩිය මදි :rolleyes:
     
    • Haha
    Reactions: Honda.putha

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    රටේ ජනාධිපතිවරයා ලබන වැටුප මෙන් 40 ගුණයකට වැඩි වැටුප් ලැබූ රජයට අනුබද්ධ ආයතනයක වැඩිම වැටුප් හා දීමනාලාභී සභාපතිවරයා පසුගිය සතියේ තනතුරින් ඉවත් කරනු ලැබීය.

    වාර්තා වූ ආකාරයට රජයට අනුබද්ධ ප්‍රධානම රාජ්‍ය වාණිජ ආයතනයක අනුබද්ධ සමාගම් දෙකකින් මසකට ඔහු වැටුප් හා දීමනා ලෙස රුපියල් ලක්ෂ 40කට ආසන්න මුදලක් ලබා තිබේ. මේ ගැන විපක්ෂ මන්ත්‍රීවරුන් පසුගියදා පාර්ලිමේන්තුවේදීද දැඩි ලෙස රජයෙන් ප්‍රශ්න කර තිබිණි.

    එලෙස ඉවත්කරන ලද සභාපතිවරයා වෙනත් රාජ්‍ය ආයතනයක සභාපති ධුරයට පත්කොට ඇත්තේද එම විෂයභාර අමාත්‍යවරයාගේ දැඩි විරෝධය මැදය. කලින් මසකට රුපියල් ලක්ෂ 40ක පමණ වැටුප් හා දීමනා ප්‍රමාණය නව තනතුර ලැබීමෙන් පසු රුපියල් දෙලක්ෂ පනස් දහසක් පමණ වන බව රජයේ ආරංචි මාර්ග කියයි.

    ඔහු රුපියල් ලක්ෂ 40ක පමණ වැටුප් ලබද්දී රටේ රාජ්‍ය නායකයා වන ජනාධිපතිවරයා මසකට ලබන වැටුප රැපියල් 97,500කි.
    They are comparing the official earnings ;-)
     
    • Haha
    Reactions: SLK_sri