ජනපතිගේ FB පිටුව ඉරාජ් ආක්‍රමණය කරයි
https://www.facebook.com/maithripalas/
මේත් සමග අති උත්තම ගරුතර සිරිසේන ජනාධිපති තුමා සමාජමාධ්‍ය පතුරුගසමින් සිටින බව වාර්තා වේ .
"ජනාදිපතිතුමනි එලබෙන වෙසක් පෝයදා පොදු සමාවක් යටතේ ඥනසාර හිමියන් නිදහස් කරනු!❤
කොහොමත් ඊලග ඡන්දයේදී එකම තරැන ඡන්දයක් ජනාධිපතිට සහ UNP එකට ලැබෙන්නේ නෑ
නමුත් ඔබ තුමාට මිනිස්සු වෛර කරන එක අඩු වෙයි.
ඔන්න මේක තමයි අද ඉදලා අපේ අලුත්ම සටන මේක
ඔබතුමා පල්ලා මේක කැරැල්ලක් වෙයි"
ආදී වශයෙන් කොමෙන්ටු වලින් fb පිටුවම වැසී ගොස්ය .මේ අතර අති උත්තම ගරුතර සිරිසේන ජනපතිතුමා දැඩිලෙස මෙරට ජනතාව විසින් විවේචනය කර ඇති සැටිද නිරීක්ෂණය කල හැක . මේ ආකාරයට කොමෙන්ට් පල කරන ලෙස යෝජනා කර ඇත්තේ ප්‍රකට ගායක ඉරාජ් වීරරත්න බවද වාර්ථා වේ .ඒ බොදු බල සේනාව සම්බන්ධයෙන් නිර්මාණය කල වීඩියෝවක් ඔස්සේය .

ඇතැමුන් මත පළකරනුයේ ෆේස්බුක් වාරනයකට කුපිත වූ සිරිසේන ජනාධිපතිතුමා කටයුතු කිරිමට ඉඩ ඇති බවයි .

ප්‍රවීණයි කියා කියාගන්නා සියලුම සිoහල කලාකරුවන්ට ඉරාජ් ආදර්ශයක් නොවන්නේද ?................රට වෙනුවෙන් හඩනගන /පෙනී ඉන්නවයි කියන ඉතිහාසේ වමාරපු ජැක්සන් ඇන්තනීලා අද හොයාගන්නත් නෑ ....

Last edited: