ජනපතිගේ_කුඩු_ගහන_මල්ලී

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    ජනපතිගේ_කුඩු_ගහන_මල්ලී

    ඇමෙරිකානු ජනපතිගේ කුඩු ගහන මල්ලී

    ලෝකයේ බලවත්ම රාජ්‍යයේ ජනාධිපතිවරයා ලොව බලවත්ම පුද්ගලයා ලෙස සැළකේ. වර්තමානයේ මේ තනතුර හොබවන බැරක් ඔබාමා වත්මන් ලෝකයේ බලවත්ම පුද්ගලයාය. :no: අති සුඛෝපභෝගී පරිසරයක ජීවත් වෙමින් මහත් සැප සම්පත් අත්විඳින බැරක් ඔබාමා ප‍්‍රථම පන්තියේ අති සුඛෝපභෝගී ගුවන් යානාවලින් ගමන් බිමන් යයි. :lol: :lol:
    එහෙත් ඔහුගේ අඩ සොහොයුරු ජෝර්ජ් ඔබාමා අපකීර්තිමත් දුක්ඛිත ජීවිතයක් ගෙවමින් සිටින්නේ අපි‍්‍රකා මහද්වීපයේ කෙන්යාවේ මුඩුක්කු අතරය. :(

    මත්පැන් පානයට හා මත්කුඩුවලට දැඩි සේ ඇබ්බැහි වී සිටින ජෝර්ජ් ඔබාමා තම සොහොයුරා ඇතුඑ ඥාතීන්ට හදිසියේම ලැබුණු අසීමිත වූ බලයේ පී‍්‍රතිය භුක්ති විදිමිනි.

    ජෝර්ජ්ගේ වයස අවුරුදු 30 කි. අධික ලෙස කොකේන් පානය කර නැගිට ගැනීමට නොහැකිව වකුටුවී සිටි ජෝර්ජ් පවසන්නේ තමන්ට ලැබී ඇති වාසගම මහත් වදයක් බවයි. ඇමරිකාවේ ජනාධිපතිවරයාගේ සොහොයුරා වීම ආඩම්බරයට කාරණයක් විය යුතු වුවද හෙතෙම කෙන්යා වැසියන් අතර උසුඑ විසුඑ වලට භාජනය වන්නේ ඔබාමා යන වාස ගම කරදරයක් බව සනාථ කරමිනි.

    තනි කාමරයක් සහිත කුඩා කුටියක් වැනි මුඩුක්කු නිවසක දිවි ගෙවන ජෝර්ජ් ශක්තිමත් උසැති සිරුරකට හිමිකම් කීව ද මත්කුඩු පානය නිසාම දැන් ඔහු ජරාජීර්ණ මිනිසකු බවට පත්ව සිටී. දුක්ඛිත ජීවිතයක් ගතකරන මේ මිනිසාට දැන් ජනාධිපති යන විකට නමක් ද පටබැඳී තිබේ.
    ඔහුගේ නිවසේ සහ එලිපත්තේ සුන් බුන් විසිරී ඇත. රැය පුරා මත්පැන් පානය කර දවල් වී අවදිවන ඔහු උදෑසන ආහාරය සඳහා පල්වී ගඳ ගසන කැළි කසළ ගං`ගාවල් මතින් පැන යන විට එහි සෙල්ලම් කරන කොලූ ගැටයෝ පවා ඔහුට සමච්චල් කරති.

    බැරක් හුසේන් ඔබාමා හෙවත් ඇමරිකාවේ ජනාධිපතිවරයා කෙන්යාවේ ජනපි‍්‍රයම පුද්ගලයා බවට පත්වුව ද මේ දුක්ඛිත මිනිසා හෙවත් ජෝර්ජ් හුසේන් ඔබාමා දැන් වැදගැම්මකට නැති මිනිසකු බවට පත්ව තිබේ.

    ඇමරිකාවේ ප‍්‍රථම කඑ ජාතික ජනාධිපතිවරයා වූ බැරක් හා ජෝර්ජ් යන දෙදෙනාගේම පියා එක් පුද්ගලයෙකි. හවායි දුපතේ උපත ලද බැරක් ඔබාමා ඔහුගේ පියාගේ ඇමරිකානු බිරිඳ හෙවත් දෙවැනි විවාහයේ දරුවාය. ජෝර්ජ් ඔහුගේ හතරවැනි විවාහයේ දරුවා ලෙස උපත ලබා ඇත්තේ කෙන්යාවේදීය.

    ජෝර්ජ් හුසේන් ඔබාමා දැන් ජාත්‍යන්තර මාධ්‍යයේ කතා බහට ලක්වන පුද්ගලයකු බවට පත්ව ඇත්තේ ඔහුගේ මත්පැන්, මත්කුඩු පානය හා ඇවතුම් පැවතුම් රටාව හේතුවෙන්ම පමණක් නොවේ. ඇමරිකා ජනාධිපති බැරක් ඔබාමා දැඩි සේ විවේචනයට ලක්වන වාර්තා චිත‍්‍රපටයක ඔබාමාගේ චරිතයට පණ පෙවීමට ජෝර්ජ් කැමැත්ත දක්වා ඇති බැවිනි.

    2012 දී හෝම් ලන්ඞ් හෙවත් වාස භූමිය නමින් නිබන්ධනයක් ලියූ ජෝර්ජ් එය ග‍්‍රන්ථයක් ලෙස ප‍්‍රකාශයට පත්කැර තිබේ. එහි ඔහු සඳහන් කරන්නේ ‘‘ මගේ සොහොයුරා ලෝකයේ බලවත්ම රාජ්‍යයේ නායකයා වීම මට මුඩුක්කු වල සිටින ලෝකයේ දුප්පත්ම ජනතාවගේ නායකයා වීමේ බලාපොරොත්තු ඇතිකරන්නකි. ’’ යනුවෙනි.
    ජෝර්ජ් ඔබාමා පවසන්නේ තමන් දේශපාලනයට අකමැති වුව ද බොහෝ මිනිසුන් දේශපාලනයේ යෙදෙන ලෙස තමන්ට ඇරයුම් කරන බවයි.

    01-page-11_m-4.jpg

    01-page-11_m-3.jpg
    Sahodaraya

    01-page-11_m-1.jpg

    sahodarayage gedara
     
    • Like
    Reactions: bee@c and RLT4U

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    obamata help ekak wat denna tibba habai.
    eet itin obamage father ta kochchara children innawada kiyala kawda danne.... :LOL:
     
    amazin

    Banned
    Apr 9, 2012
    622
    42
    0
    ලංකාවේ වගේ පල්හොරු ඇමරිකාවේ දේශපාලනය කරන්නේ නැති නිසා හොඳයි.නැත්නම් අපේ රටේ වගේ ඇමරිකාවේ කොම්පියුටර් ගහපු මල්ලිලා මෙහෙට ගෙනෙල්ල ඇමතිකම් ආරක්ෂක ලේකම් කම් දුන්න වගේ ඔබාමටත් තිබුනා මේකව ඇමරිකාවට ගෙනෙල්ලා ඇමරිකාවේ රාජ්‍ය ලේකම් කරන්න.ලංකාවේ වගේ පොන්න මිනිස්සු නූගත් මිනිස්සු මේ රටවල අඩු නිසා අද ඒ රටවල් ලෝකයේ උඩින්ම ඉන්නවා.අපි අපේ හොර නායකයන් සහ පොන්න ජනතාව එක්ක ලෝකයේ ඉන්න හිඟන්නන් වෙලා.අපේ ගෑනු අරාබින්ට විකුනලා ජීවත් වෙන පොන්න බල්ලෝ තමයි ලංකාවේ ඉන්න ජනතාව.තූ තුක් නොදෝමකින්.අපිත් ඉපදුනානේ මෙහේ.
     
    • Like
    Reactions: rudayas and sudeewa

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    obamata help ekak wat denna tibba habai.
    eet itin obamage father ta kochchara children innawada kiyala kawda danne.... :LOL:
     
    amazin

    Banned
    Apr 9, 2012
    622
    42
    0
    obamata help ekak wat denna tibba habai.
    eet itin obamage father ta kochchara children innawada kiyala kawda danne.... :LOL:

    එහෙම කරන්න පුලුවන්.නමුත් ඒක පොලිටික්ස්වල සදාචාරයට ගැලපෙන්නේ නෑ.ඔබාමව ප්‍රෙසිඩන්ට් කරේ ඇමරිකාවේ ඉන්න අයට උදව් කරන්න මිසල් ලංකාවේ වගේ තමන්ගේ මල්ලිලාට උදව් කරන්න නෙවෙයි.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ලංකාවේ වගේ පල්හොරු ඇමරිකාවේ දේශපාලනය කරන්නේ නැති නිසා හොඳයි.නැත්නම් අපේ රටේ වගේ ඇමරිකාවේ කොම්පියුටර් ගහපු මල්ලිලා මෙහෙට ගෙනෙල්ල ඇමතිකම් ආරක්ෂක ලේකම් කම් දුන්න වගේ ඔබාමටත් තිබුනා මේකව ඇමරිකාවට ගෙනෙල්ලා ඇමරිකාවේ රාජ්‍ය ලේකම් කරන්න.ලංකාවේ වගේ පොන්න මිනිස්සු නූගත් මිනිස්සු මේ රටවල අඩු නිසා අද ඒ රටවල් ලෝකයේ උඩින්ම ඉන්නවා.අපි අපේ හොර නායකයන් සහ පොන්න ජනතාව එක්ක ලෝකයේ ඉන්න හිඟන්නන් වෙලා.අපේ ගෑනු අරාබින්ට විකුනලා ජීවත් වෙන පොන්න බල්ලෝ තමයි ලංකාවේ ඉන්න ජනතාව.තූ තුක් නොදෝමකින්.අපිත් ඉපදුනානේ මෙහේ.

    eka aththa machan
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63

    තෝ වගේ කාලකන්නි පොන්නයො අපේ රටට බරක් තමයි. තොපි වගේ අවජාතක හැත්ත නිසා කවුරු ආවත් මේ රට දියුණු කරන්න බෑ. තොපි වගේ පොන්නයෝ අර දේවසිරි පොන්නයත් එක්කම ඇමරිකාවට පල. තොපි මෙහෙ ඉපදුනේ අපේ අවාසනාවට තමා .:growl:
     
    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    ලංකාවේ වගේ පල්හොරු ඇමරිකාවේ දේශපාලනය කරන්නේ නැති නිසා හොඳයි.නැත්නම් අපේ රටේ වගේ ඇමරිකාවේ කොම්පියුටර් ගහපු මල්ලිලා මෙහෙට ගෙනෙල්ල ඇමතිකම් ආරක්ෂක ලේකම් කම් දුන්න වගේ ඔබාමටත් තිබුනා මේකව ඇමරිකාවට ගෙනෙල්ලා ඇමරිකාවේ රාජ්‍ය ලේකම් කරන්න.ලංකාවේ වගේ පොන්න මිනිස්සු නූගත් මිනිස්සු මේ රටවල අඩු නිසා අද ඒ රටවල් ලෝකයේ උඩින්ම ඉන්නවා.අපි අපේ හොර නායකයන් සහ පොන්න ජනතාව එක්ක ලෝකයේ ඉන්න හිඟන්නන් වෙලා.අපේ ගෑනු අරාබින්ට විකුනලා ජීවත් වෙන පොන්න බල්ලෝ තමයි ලංකාවේ ඉන්න ජනතාව.තූ තුක් නොදෝමකින්.අපිත් ඉපදුනානේ මෙහේ.

    aniwa mchng :yes::yes::yes::yes:
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Machan mama news ekak damme...danne nathi ayata danaganna.... mage rep kapuwata thank u... :)
    2zyftpg.png

    Jara wada karanna epa bn..
    u thread ekak damme api danne nathi deyak gana. ubala methana deshapalane adala aragena rep kapana eka maha sakkili wadak bn..
    uba owa ganan ganna epa machan... keep posting. rep +9

    ..................................................​
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ලංකාවේ වගේ පල්හොරු ඇමරිකාවේ දේශපාලනය කරන්නේ නැති නිසා හොඳයි.නැත්නම් අපේ රටේ වගේ ඇමරිකාවේ කොම්පියුටර් ගහපු මල්ලිලා මෙහෙට ගෙනෙල්ල ඇමතිකම් ආරක්ෂක ලේකම් කම් දුන්න වගේ ඔබාමටත් තිබුනා මේකව ඇමරිකාවට ගෙනෙල්ලා ඇමරිකාවේ රාජ්‍ය ලේකම් කරන්න.ලංකාවේ වගේ පොන්න මිනිස්සු නූගත් මිනිස්සු මේ රටවල අඩු නිසා අද ඒ රටවල් ලෝකයේ උඩින්ම ඉන්නවා.අපි අපේ හොර නායකයන් සහ පොන්න ජනතාව එක්ක ලෝකයේ ඉන්න හිඟන්නන් වෙලා.අපේ ගෑනු අරාබින්ට විකුනලා ජීවත් වෙන පොන්න බල්ලෝ තමයි ලංකාවේ ඉන්න ජනතාව.තූ තුක් නොදෝමකින්.අපිත් ඉපදුනානේ මෙහේ.
    :lol::lol::lol::lol::lol:
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    2zyftpg.png

    Jara wada karanna epa bn..
    u thread ekak damme api danne nathi deyak gana. ubala methana deshapalane adala aragena rep kapana eka maha sakkili wadak bn..
    uba owa ganan ganna epa machan... keep posting. rep +9

    ..................................................​

    Thanks machan Rep dunna ewwww RLT4U ta rep denna belu :( ai ban a?
     
    Last edited:

    rudayas

    Well-known member
  • Apr 18, 2007
    4,932
    398
    83
    Rest in Peace
    ලංකාවේ වගේ පල්හොරු ඇමරිකාවේ දේශපාලනය කරන්නේ නැති නිසා හොඳයි.නැත්නම් අපේ රටේ වගේ ඇමරිකාවේ කොම්පියුටර් ගහපු මල්ලිලා මෙහෙට ගෙනෙල්ල ඇමතිකම් ආරක්ෂක ලේකම් කම් දුන්න වගේ ඔබාමටත් තිබුනා මේකව ඇමරිකාවට ගෙනෙල්ලා ඇමරිකාවේ රාජ්‍ය ලේකම් කරන්න.ලංකාවේ වගේ පොන්න මිනිස්සු නූගත් මිනිස්සු මේ රටවල අඩු නිසා අද ඒ රටවල් ලෝකයේ උඩින්ම ඉන්නවා.අපි අපේ හොර නායකයන් සහ පොන්න ජනතාව එක්ක ලෝකයේ ඉන්න හිඟන්නන් වෙලා.අපේ ගෑනු අරාබින්ට විකුනලා ජීවත් වෙන පොන්න බල්ලෝ තමයි ලංකාවේ ඉන්න ජනතාව.තූ තුක් නොදෝමකින්.අපිත් ඉපදුනානේ මෙහේ.

    language eka tikak darunu unata kathawa aththa machan