ජනපතිගේ_ප්‍රණාමය

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
ජනපතිගේ_ප්‍රණාමය

අය-වැයට සහාය දුන් මන්ත්‍රීන්ට ජනපතිගේ ප්‍රණාමය



sit.jpg


2016 අය වැය සම්මත කර ගැනීමට සහය දුන් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සිය ගෞරවණීය ස්තූතිය පිරිනමයි. අය-වැය දෙවන වර කියවීම ඊයේ (02) පාර්ලිමේන්තුවේදී සිදු වූ අතර වැඩි ඡන්ද 107කින් එය සම්මත විය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ද ඊයේ දිනය පුරා පාර්ලිමේන්තුවේ රැඳී සිටියේය.