Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජනපතිට දේව කෝපය දිගටම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහ වැස්සෙන් තිදෙනෙක් මරුට

2011 පෙබරවාරි 02 වෙනි බදාදා, 23:34 Sri Lanka Mirror Editor

අධික වර්ෂාව හේතුවෙන් මහියංගණය වව්නියාව සහ අම්පාර ප්රදේශයන්හි පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ.

මීට අමතරව ජල ගැලීම් හේතුවෙන් දිස්ති්රක් රැසක ජනතාව පීඩාවට පත්ව ඇති බවද පැවසේ.

මින් වැඩිම හානියක් සිදුව ඇත්තේ අම්පාර දිස්ති්රක්කයට බව ආපදා කළමණාකරණ මධ්යස්ථානය සඳහන් කරයි.

මේ වනවිට එහි පවුල් 1,500 කට වැඩි සංඛ්යාවක් අවතැන්ව ඇතැයි ද, පොළොන්නරුව දිස්ති්රක්කයේ ජලාශ රැසක් වාන් දැමීම හේතුවෙන් පහත් බිම් ජලයෙන් යටවෙමින් පවතනි බවද වාර්තා වේ.

මේ අතර, බදුල්ල දිස්ති්රක්කයේ ප්රදේශ රැසකින්ද ආපදා තත්ත්වයන් වාර්තා වන අතර, නායයාමේ අවදානම් හේතුවෙන් පවුල් රැසක් නිවාසවලින් ඉවත්කර ඇතැයි ද පැවසේ.

දිඹුලාන සහ කොටවෙහෙර ප්රදේශයේ පවුල් 24 ක් මේ වන විට සහන කඳවුරු වෙත යොමු කර ඇතැයි බදුල්ල දිස්ති්රක් ලේකම් කාර්යාලය සඳහන් කළේය.

මීට අමතරව, තැපැල්කන්ද, මොරගොල්ල සහ ගඟබඩපතන සහ පස්සර ප්රදේශයන්හි පවුල් සියයක්ද නිවාසවලින් ඉවත් කර තිබේ.

බදුළුඔය පිටාර ගැලීම හේතුවෙන් පවුල් 19 ක් ද නුවරඑළිය හාවාඑළියේ ගිලා බැස්මක් හේතුවෙන් එම ප්රදේශයේ පවුල් 65 ක් ද වහාම නිවාසවලින් ඉවත් කර ඇතැයි වාර්තා වේ.

මෙම හදිසිි ආපදා තත්ත්වය සැලැකිල්ලට ගෙන මධ්යම පළාතේ පාසල් 05 ක් අද සිට ලබන පෙබරවාරි 07 වැනිදා දක්වා වසා දැමීමට තීරණය කර තිබේ.

[QUOTE="Jahoo, post: 9355745, member: 332780"] [SIZE=5][COLOR=black][B] [B]මහ වැස්සෙන් තිදෙනෙක් මරුට [/B] [SIZE=3]2011 පෙබරවාරි 02 වෙනි බදාදා, 23:34 Sri Lanka Mirror Editor [/SIZE] [URL="http://www.srilankamirror.com/sinhala/index.php?option=com_mailto&tmpl=component&link=aHR0cDovL3d3dy5zcmlsYW5rYW1pcnJvci5jb20vc2luaGFsYS9pbmRleC5waHA/b3B0aW9uPWNvbV9jb250ZW50JnZpZXc9YXJ0aWNsZSZpZD0yMTE5OjIwMTEtMDItMDItMTgtMjQtMTUmY2F0aWQ9MToyMDEwLTExLTA4LTE1LTEzLTUyJkl0ZW1pZD01MA=="][SIZE=3][IMG]http://www.srilankamirror.com/sinhala/templates/ja_teline_ii/images/emailButton.png[/IMG][/SIZE][/URL] [URL="http://www.srilankamirror.com/sinhala/index.php?view=article&catid=1%3A2010-11-08-15-13-52&id=2119%3A2011-02-02-18-24-15&tmpl=component&print=1&layout=default&page=&option=com_content&Itemid=50"][IMG]http://www.srilankamirror.com/sinhala/templates/ja_teline_ii/images/printButton.png[/IMG][/URL] [URL="http://www.srilankamirror.com/sinhala/index.php?view=article&catid=1%3A2010-11-08-15-13-52&id=2119%3A2011-02-02-18-24-15&format=pdf&option=com_content&Itemid=50"][IMG]http://www.srilankamirror.com/sinhala/templates/ja_teline_ii/images/pdf_button.png[/IMG][/URL] [IMG]http://www.srilankamirror.com/sinhala/images/stories/demo/hot_news/big-rain.gif[/IMG]අධික වර්ෂාව හේතුවෙන් මහියංගණය වව්නියාව සහ අම්පාර ප්රදේශයන්හි පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ. මීට අමතරව ජල ගැලීම් හේතුවෙන් දිස්ති්රක් රැසක ජනතාව පීඩාවට පත්ව ඇති බවද පැවසේ. මින් වැඩිම හානියක් සිදුව ඇත්තේ අම්පාර දිස්ති්රක්කයට බව ආපදා කළමණාකරණ මධ්යස්ථානය සඳහන් කරයි. මේ වනවිට එහි පවුල් 1,500 කට වැඩි සංඛ්යාවක් අවතැන්ව ඇතැයි ද, පොළොන්නරුව දිස්ති්රක්කයේ ජලාශ රැසක් වාන් දැමීම හේතුවෙන් පහත් බිම් ජලයෙන් යටවෙමින් පවතනි බවද වාර්තා වේ. මේ අතර, බදුල්ල දිස්ති්රක්කයේ ප්රදේශ රැසකින්ද ආපදා තත්ත්වයන් වාර්තා වන අතර, නායයාමේ අවදානම් හේතුවෙන් පවුල් රැසක් නිවාසවලින් ඉවත්කර ඇතැයි ද පැවසේ. දිඹුලාන සහ කොටවෙහෙර ප්රදේශයේ පවුල් 24 ක් මේ වන විට සහන කඳවුරු වෙත යොමු කර ඇතැයි බදුල්ල දිස්ති්රක් ලේකම් කාර්යාලය සඳහන් කළේය. මීට අමතරව, තැපැල්කන්ද, මොරගොල්ල සහ ගඟබඩපතන සහ පස්සර ප්රදේශයන්හි පවුල් සියයක්ද නිවාසවලින් ඉවත් කර තිබේ. බදුළුඔය පිටාර ගැලීම හේතුවෙන් පවුල් 19 ක් ද නුවරඑළිය හාවාඑළියේ ගිලා බැස්මක් හේතුවෙන් එම ප්රදේශයේ පවුල් 65 ක් ද වහාම නිවාසවලින් ඉවත් කර ඇතැයි වාර්තා වේ. මෙම හදිසිි ආපදා තත්ත්වය සැලැකිල්ලට ගෙන මධ්යම පළාතේ පාසල් 05 ක් අද සිට ලබන පෙබරවාරි 07 වැනිදා දක්වා වසා දැමීමට තීරණය කර තිබේ. [/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom