Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Today at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජනපතිට දේව කෝපය දිගටම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වැස්සෙන් 3000කට පීඩා

පස් කන්දක් කඩා වැටී කාන්තාවක් මියයයි

තුෂාරී කළුබෝවිල

අධික වැසි හේතුවෙන් ඇති වූ ජල ගැලීම්, පස් කඳු කඩාවැටීම් ආදියෙන් ඊයේ (2 වැනිදා) දහවල් වන විට එක් අයකු මියගොස් තවත් පුද්ගලයන් 3000 කට වැඩි පිරිසක් දැඩි ලෙස පීඩාවට පත් ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්යස්ථානයේ නියෝජ්ය අධ්යක්ෂ ප්රදීප් කොඩිප්පිලි මහතා "දිවයින" ට පැවසීය.මේ අතර බදුල්ල දිස්ත්රික්කයේ තවත් පුද්ගලයකු අතුරුදන්ව තිබේ.

බදුල්ල දිස්ත්රික්කයේ හාලිඇළ ප්රදේශයේ පස් කන්දක් කඩා වැටීමෙන් තාප්පයකට යට වී එක් තැනැත්තියක මියගොස් ඇත.

අම්පාර, පොළොන්නරුව, අනුරාධපුරය, ත්රිකුණාමලය, වවුනියාව, මඩකලපුව, මොණරාගල, හම්බන්තොට, මහනුවර, බදුල්ල ආදී දිස්ත්රික්කවල ජනතාව මෙසේ දැඩි පීඩාවට පත්ව ඇත.

ත්රිකුණාමලය හා වව්නියාව දිස්ත්රික්කවල පුද්ගලයන් 2000 ක් පමණ ඊයේ දහවල් වන විට සහන කඳවුරුවලට පැමිණ ඇති අතර ඔවුන්ට සහන සැලසීම සඳහා කඳවුරු 10 ක් ආරම්භ කර තිබේ.

මොණරාගල දිස්ත්රික්කයේ හුලන්නුගේ ප්රදේශයේ ගොවීන් හතර දෙනකු ජලයට ගසාගෙන ගොස් ඇති අතර ඔවුන් ගස්වල එල්ලී සිටින බව ප්රදේශවාසීන් පොලිසියට දැනුම්දීමෙන් පසු ඔවුන් බේරා ගැනීම සඳහා පොතුවිල් හා හුලන්නුගේ පොලිස් නිලධාරීහු මෙහෙයුම් දියත් කළ බව කොඩිප්පිලි මහතා කීවේය.

පස්සර හා ඒ අවට ප්රදේශවලටද අඛණ්ඩව ඇදහැළෙන අධික වර්ෂාව හේතුවෙන් මේ වනවිට පස්සර, ඇකිරිය මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වී ඇතැයි මඩොල්සිම පොලිසිය පවසයි.

පෙරේදා (01 දා) රාත්රියේ සිට මඩොල්සිම ප්රදේශයට ලැබුණු වර්ෂාව හේතුවෙන් පස්සර ඇකිරිය ප්රධාන මාර්ගයට පස් කඳු කීපයක් කඩා වැටී එම මාර්ගයේ ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන්ම ඇනහිට ඇති බව පවසන මඩොල්සිම පොලිසිය තවදුරටත් ඉදිරි දිනවලදීත් පවතින කාලගුණික තත්ත්වය පැවැතුණහොත් තවත් මාර්ග කීපයක් අවහිරවීමට බොහෝ විට ඉඩ ඇති බවත් සඳහන් කරයි.

සියඹලාණ්ඩුව ඇතිමලේ මාර්ගය හරහා ගලා බසින බෙහෙත් ගහආර පිටාර ගැලීSමෙන් බෙහෙත් ගහආර කෝසුව උතුරා යැම නිසා ඊයේ අලුයම සිට සවස් කාලය ගතවනතුරුත් එම මාර්ගයේ වාහන ගමනාගමනය ඇණහිට තිබිණි.

මේ නිසා ඊයේ (02 දා) සියඹලාණ්ඩුව සති පොළට හා සියඹලාණ්ඩුව මූලික රෝහලට ඒමට නොහැකිව ප්රදේශවාසීහු මහත් අපහසුතාවට පත්වූහ. දවල් කාලය වන විට පිටාරා ගැලීමේ වේගය වැඩිවූයෙන් ගොවීන් සති පොළට අලෙවි කිරීමට ගෙනෙන ලද කෘෂි නිෂ්පාදන මහමග අසල පිහිටි නිවෙස්වල තබා ආපසු හිස් අතින්ම ඔවුන්ගේ නිවෙස්වලට ගියහ. මේ නිසා ජන ජීවිතය සම්පූර්ණයෙන් අඩාල වී ඇත.

ඉඟිනියාගල සේනානායක සමුද්රය ද වාන් දමන්න පටන් ගෙන තිබේ. සේනානායක සමුද්රය පිටාර ගැලීම නිසා දොරටු හයෙන් පහක් ම විවෘත කර ඇත. වතුර වේගය තවත් වැඩි වුවහොත් ඉදිරි දොරටුවත් විවෘත කරන බව අම්පාර වාරිමාර්ග ඉංජිනේරු බී. එල්. චන්දන මහතා පවසයි.

පසුගිය දින කීපයක් තිස්සේ අම්පාර දිස්ත්රික්කයට ඇදහැළෙන ධාරානිපාත වැස්ස හේතුවෙන් ඉඟිනියාගල සේනානායක සමුද්රයේ ජල මට්ටම ඉහළ යැම නිසා එහි හදිසි දොරටු 05 ක් විවෘත කරන ලදී.

මේ හේතුවෙන් අම්පාර - කල්මුණේ මාර්ගයේ මල්වත්ත ප්රදේශයේ මාර්ගය හරහා අඩි තුනක් පමණ ජලයෙන් යට විය. මේ හේතුවෙන් ගමනාගමන සේවාවන් ඊයේ පෙරවරුවේ අඩාල වී තිබුණි.

මේ අතර සේනානායක සමුද්රයේ හදිසි දොරටුව විවෘත කිරීම පිළිබඳ අක්කරපත්තුව පොලිසිය මගින් ශබ්ද විකාශන යන්ත්ර මගින් ජනතාව දැනුවත් කළ අතර වෙරළබඩ ප්රදේශයේ ජීවත් වන ජනතාවට විමසිල්ලෙන් සිටින ලෙස දැනුම් දෙන ලදී.

මෙම දැනුම් දීමෙන් අනතුරුව පහත් බිම් ප්රදේශවල ජීවත් වන ජනතාව ආරක්ෂක ස්ථාන කරා ගියහ. කල්මුණේ ප්රදේශයේ පාසල් බොහෝමයක් වේලාසනින් වසා දමා සිසුන් නිවෙස් කරා යවන ලදී.

මැදවච්චිය ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ මහවැව් සහ කුඩා වැව් වාන් දැමීම හේතුවෙන් ගම්මාන හයක ජනතාව වාන් වතුරට දින තුනක් තිස්සේ කොටුවී සිටින බව එම ගම්වැසියෝ දුරකථන ඔස්සේ "දිවයින" ට පැවසූහ.

කුඩා වැව් හැටක වාන් වතුර එකතු වන මුවඇටගම වැව වාන් දැමීම හේතුවෙන් කරම්ඹන්කුලම, රළපනාව, ගල්කන්දේගම, තරණගොල්ලෑව, තඹලගොල්ලෑව යන ගම්මානවල ජනතාව එහා මෙහා යැමට නොහැකිව තම ගම්මානවල දින තුනක් තිස්සේ කොටු වී සිටින බව රළපනාව පදිංචි ඩී. එම්. රාජරත්න මහතා "දිවයින" ට පැවසීය.

කුඩා වැව් එකසිය හැටක වාන් වතුර එකතු වන සංගිලිකනදරාව වැව වාන් දැමීම නිසා ලිඳවැව ගමේ පවුල් විසිපහක් පමණ දින හතරක් තිස්සේ එමගමට කොටු වී සිටින බව ලිඳවැව පදිංචි සිවිල් ආරක්ෂක නිලධාරි ඩී. ජෝතිපාල මහතා පැවසීය.

[QUOTE="Jahoo, post: 9355749, member: 332780"] [SIZE=5][COLOR=black][COLOR=#000080]වැස්සෙන් 3000කට පීඩා[/COLOR][SIZE=4] [COLOR=#008000]පස් කන්දක් කඩා වැටී කාන්තාවක් මියයයි[/COLOR] [/SIZE][FONT=Times New Roman][SIZE=3]තුෂාරී කළුබෝවිල [/SIZE][/FONT][FONT=Times New Roman][SIZE=4] අධික වැසි හේතුවෙන් ඇති වූ ජල ගැලීම්, පස් කඳු කඩාවැටීම් ආදියෙන් ඊයේ (2 වැනිදා) දහවල් වන විට එක් අයකු මියගොස් තවත් පුද්ගලයන් 3000 කට වැඩි පිරිසක් දැඩි ලෙස පීඩාවට පත් ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්යස්ථානයේ නියෝජ්ය අධ්යක්ෂ ප්රදීප් කොඩිප්පිලි මහතා "දිවයින" ට පැවසීය.මේ අතර බදුල්ල දිස්ත්රික්කයේ තවත් පුද්ගලයකු අතුරුදන්ව තිබේ. බදුල්ල දිස්ත්රික්කයේ හාලිඇළ ප්රදේශයේ පස් කන්දක් කඩා වැටීමෙන් තාප්පයකට යට වී එක් තැනැත්තියක මියගොස් ඇත. අම්පාර, පොළොන්නරුව, අනුරාධපුරය, ත්රිකුණාමලය, වවුනියාව, මඩකලපුව, මොණරාගල, හම්බන්තොට, මහනුවර, බදුල්ල ආදී දිස්ත්රික්කවල ජනතාව මෙසේ දැඩි පීඩාවට පත්ව ඇත. ත්රිකුණාමලය හා වව්නියාව දිස්ත්රික්කවල පුද්ගලයන් 2000 ක් පමණ ඊයේ දහවල් වන විට සහන කඳවුරුවලට පැමිණ ඇති අතර ඔවුන්ට සහන සැලසීම සඳහා කඳවුරු 10 ක් ආරම්භ කර තිබේ. මොණරාගල දිස්ත්රික්කයේ හුලන්නුගේ ප්රදේශයේ ගොවීන් හතර දෙනකු ජලයට ගසාගෙන ගොස් ඇති අතර ඔවුන් ගස්වල එල්ලී සිටින බව ප්රදේශවාසීන් පොලිසියට දැනුම්දීමෙන් පසු ඔවුන් බේරා ගැනීම සඳහා පොතුවිල් හා හුලන්නුගේ පොලිස් නිලධාරීහු මෙහෙයුම් දියත් කළ බව කොඩිප්පිලි මහතා කීවේය. පස්සර හා ඒ අවට ප්රදේශවලටද අඛණ්ඩව ඇදහැළෙන අධික වර්ෂාව හේතුවෙන් මේ වනවිට පස්සර, ඇකිරිය මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වී ඇතැයි මඩොල්සිම පොලිසිය පවසයි. පෙරේදා (01 දා) රාත්රියේ සිට මඩොල්සිම ප්රදේශයට ලැබුණු වර්ෂාව හේතුවෙන් පස්සර ඇකිරිය ප්රධාන මාර්ගයට පස් කඳු කීපයක් කඩා වැටී එම මාර්ගයේ ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන්ම ඇනහිට ඇති බව පවසන මඩොල්සිම පොලිසිය තවදුරටත් ඉදිරි දිනවලදීත් පවතින කාලගුණික තත්ත්වය පැවැතුණහොත් තවත් මාර්ග කීපයක් අවහිරවීමට බොහෝ විට ඉඩ ඇති බවත් සඳහන් කරයි. සියඹලාණ්ඩුව ඇතිමලේ මාර්ගය හරහා ගලා බසින බෙහෙත් ගහආර පිටාර ගැලීSමෙන් බෙහෙත් ගහආර කෝසුව උතුරා යැම නිසා ඊයේ අලුයම සිට සවස් කාලය ගතවනතුරුත් එම මාර්ගයේ වාහන ගමනාගමනය ඇණහිට තිබිණි. මේ නිසා ඊයේ (02 දා) සියඹලාණ්ඩුව සති පොළට හා සියඹලාණ්ඩුව මූලික රෝහලට ඒමට නොහැකිව ප්රදේශවාසීහු මහත් අපහසුතාවට පත්වූහ. දවල් කාලය වන විට පිටාරා ගැලීමේ වේගය වැඩිවූයෙන් ගොවීන් සති පොළට අලෙවි කිරීමට ගෙනෙන ලද කෘෂි නිෂ්පාදන මහමග අසල පිහිටි නිවෙස්වල තබා ආපසු හිස් අතින්ම ඔවුන්ගේ නිවෙස්වලට ගියහ. මේ නිසා ජන ජීවිතය සම්පූර්ණයෙන් අඩාල වී ඇත. ඉඟිනියාගල සේනානායක සමුද්රය ද වාන් දමන්න පටන් ගෙන තිබේ. සේනානායක සමුද්රය පිටාර ගැලීම නිසා දොරටු හයෙන් පහක් ම විවෘත කර ඇත. වතුර වේගය තවත් වැඩි වුවහොත් ඉදිරි දොරටුවත් විවෘත කරන බව අම්පාර වාරිමාර්ග ඉංජිනේරු බී. එල්. චන්දන මහතා පවසයි. පසුගිය දින කීපයක් තිස්සේ අම්පාර දිස්ත්රික්කයට ඇදහැළෙන ධාරානිපාත වැස්ස හේතුවෙන් ඉඟිනියාගල සේනානායක සමුද්රයේ ජල මට්ටම ඉහළ යැම නිසා එහි හදිසි දොරටු 05 ක් විවෘත කරන ලදී. මේ හේතුවෙන් අම්පාර - කල්මුණේ මාර්ගයේ මල්වත්ත ප්රදේශයේ මාර්ගය හරහා අඩි තුනක් පමණ ජලයෙන් යට විය. මේ හේතුවෙන් ගමනාගමන සේවාවන් ඊයේ පෙරවරුවේ අඩාල වී තිබුණි. මේ අතර සේනානායක සමුද්රයේ හදිසි දොරටුව විවෘත කිරීම පිළිබඳ අක්කරපත්තුව පොලිසිය මගින් ශබ්ද විකාශන යන්ත්ර මගින් ජනතාව දැනුවත් කළ අතර වෙරළබඩ ප්රදේශයේ ජීවත් වන ජනතාවට විමසිල්ලෙන් සිටින ලෙස දැනුම් දෙන ලදී. මෙම දැනුම් දීමෙන් අනතුරුව පහත් බිම් ප්රදේශවල ජීවත් වන ජනතාව ආරක්ෂක ස්ථාන කරා ගියහ. කල්මුණේ ප්රදේශයේ පාසල් බොහෝමයක් වේලාසනින් වසා දමා සිසුන් නිවෙස් කරා යවන ලදී. මැදවච්චිය ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ මහවැව් සහ කුඩා වැව් වාන් දැමීම හේතුවෙන් ගම්මාන හයක ජනතාව වාන් වතුරට දින තුනක් තිස්සේ කොටුවී සිටින බව එම ගම්වැසියෝ දුරකථන ඔස්සේ "දිවයින" ට පැවසූහ. කුඩා වැව් හැටක වාන් වතුර එකතු වන මුවඇටගම වැව වාන් දැමීම හේතුවෙන් කරම්ඹන්කුලම, රළපනාව, ගල්කන්දේගම, තරණගොල්ලෑව, තඹලගොල්ලෑව යන ගම්මානවල ජනතාව එහා මෙහා යැමට නොහැකිව තම ගම්මානවල දින තුනක් තිස්සේ කොටු වී සිටින බව රළපනාව පදිංචි ඩී. එම්. රාජරත්න මහතා "දිවයින" ට පැවසීය. කුඩා වැව් එකසිය හැටක වාන් වතුර එකතු වන සංගිලිකනදරාව වැව වාන් දැමීම නිසා ලිඳවැව ගමේ පවුල් විසිපහක් පමණ දින හතරක් තිස්සේ එමගමට කොටු වී සිටින බව ලිඳවැව පදිංචි සිවිල් ආරක්ෂක නිලධාරි ඩී. ජෝතිපාල මහතා පැවසීය. [/SIZE][/FONT][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom