Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජනපතිට දේව කෝපය දිගටම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එම ගම්මානවල ජනතාවට ආහාර පාන සහ වෛද්ය පහසුකම් නොමැතිකමින් පීඩාවට පත්ව සිටිති. මේ පිළිබඳව සොයා බැලීමට කිසිම නිලධාරියකුට එම ගම්මානවලට යැමට ගංවතුර නිසා නොහැකිව තිබේ.

නොකඩවා ඇදහැළෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පොළොන්නරුව දිස්ත්රික්කය තුළ ද සියලුම ජලාශ හා වැව් පිරී පිටාර ගලමින් පවතී.

මනම්පිටිය මහවැලි ගඟ පිටාර ගැලීමෙන් පොළොන්නරුව- මඩකලපුව ප්රධාන මාර්ගය අඩි 3 1/2 ක් පමණ ජලයෙන් යට වී ඇත. ගමනාගමනය සම්පූර්ණයෙන්ම ඇනහිට ඇත.

පොළොන්නරුව කවුඩුල්ල ජලාශයේ වාන් දොරටු 11 ක් අඩි 01 බැගින් විවෘත කර ඇති අතර ඉන් තප්පරයකට ඝන අඩි 4400 ක් ජල ධාරිතාවක් පිටවන බව කලාප වාරිමාර්ග අධ්යක්ෂක ඊ. සුමනදාස මහතා පැවසීය.

පරාක්රම සමුද්රයේ දොරටු 8 ක් විවෘත කර ඇති අතර මින්නේරිය ජලාශයේ ද වාන් දොරටු 07 ක් විවෘත කර ඇති බව සුමනදාස මහතා සඳහන් කළේය.

මහවැලි බී කලාපයේ ද මාදුරුඔය හා පිඹුරත්තෑව ජලාශ ද පිටාර ගැලීමෙන් 503 කලාපයේ කුඹුරු අක්කර 800 ක් පමණ විනාශ වී ඇති බව ගොවි සංවිධාන නියෝජිතයෝ පවසති.

මෙම වර්ෂාව හේතුවෙන් දිඹුලාගල දළුකාන ප්රදේශයේ නිවාසවලට උල්දිය දැමීමෙන් පවුල් 53 ක් දළුකාන පෙර පාසලේ රැඳී සිටිති. මගීන්ගේ පහසුව සඳහා විශේෂ දුම්රිය සේවාවක් මනම්පිටිය හා පොළොන්නරුව අතර යොදවා ඇත.

අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් මේ දිනවල බදුල්ල දිස්ත්රික්කයේ උද්ගතවී ඇති ආපදා තත්ත්වය නිසා දිස්ත්රික්කයේ සියලු ග්රාම නිලධාරීවරුන්ගේ නිවාඩු අවලංගු කිරීමට බදුල්ල දිස්ත්රික් ලේකම්වරයා පියවර ගෙන තිබේ.

දිස්ත්රික්කයේ බොහෝ ස්ථානවල සිදුවන නායයැම්, ගංවතුර තත්ත්වයන් ඇතුළු හදිසි ආපදා තත්ත්වයන්හිදී අවශ්ය කටයුතු සඳහා සංවිධානාත්මකව මුහුණදීම පිණිස මෙම පියවර ගත් බවත් අවශ්ය වුවහොත් සියලු ක්ෂේත්ර නිලධාරීන්ගේ සේවය මෙම කටයුතු සඳහා ලබා ගැනීමට කටයුතු කරන බවත් බදුල්ල දිස්ත්රික් ලේකම් රෝහණ කීර්ති දිසානායක මහතා ප්රකාශ කළේය. නොකඩවා ඇද හැළෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ඊයේ දිනයේදී බදුල්ල දිස්ත්රික්කයේ පුද්ගලයෙක් මියගොස් තවත් පවුල් රැසක් අවතැන්ව ඇතැයි බදුල්ල දිස්ත්රික් අතිරේක ලේකම් එච්. ඒ. එච්. සිල්වා මහතා "දිවයින"ට පැවසීය.

බදුල්ල හාලිඇල වසමේ වයස 94 ක් වූ පුද්ගලයෙකු අතුරුදන්ව ඇත.

හාලිඇල මොරගොල්ල වතුයායේ නාය යැමේ අවදානමක් මතුව ඇති අතර පවුල් 75 ක් අවතැන්ව ඇතැයිද දිස්ත්රික් ලේකම්වරයා පැවැසීය. මීට අමතරව තෙල්බැද්ද වත්තේ පවුල් අටක් කෝන්පොතුඹුර පවුල් හතක්ද අවතැන්ව ඇත.

ප්රාදේශීය ලේකම් කොට්ඨාස රාශියක මාර්ග හා නිවාසවලට පස්කඳු කඩා වැටීමෙන් හානි සිදුව ඇතැයි ද අතිරේක ලේකම්වරයා පැවැසීය.

මේ දිනවල පවතින අධික වර්ෂාව නිසා හාලිඇල ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 160 ක් පමණ අවතැන් වී ඇත.

සමගිපුර වසමේ නිවසකට පස් කන්දක් කඩා වැටීම නිසා පස් කන්දට යටවීමෙන් කාන්තාවක් මියගොස් ඇති අතර කඳන වසමේ නිවසකට පස් කන්දක් කඩා වැටීම නිසා කාන්තාවක් සහ කුඩා දරුවකු තුවාල ලබා රෝහලට ඇතුළත් කර ඇත.

මෙයට අමතරව ගොඩේගම වසමේ සහ මැදගම වසම්වල නිවාස හානිවීම නිසා පවුල් 60 ක් මැදගම මහ විදුහලේ නතරවී ඇති අතර නේපියර් වත්තේ නිවාස කීපයක් විනාශ වීම නිසා පවුල් 8 ක් නේපියර් දෙමළ විදුහලේ නතර කර ඇත.

බෝගොඩ රත්නායක සහ බණ්ඩාරවෙල - කරුණාරත්න පල්ලේගම

බදුල්ල කොළඹ දුම්රිය මාර්ගයේ හීල්ඔය ඇල්ල දුම්රිය ස්ථාන අතර හා දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේද දුම්රිය මාර්ගයට විශාල ලෙස පස්කඳු කඩා වැටීම නිසා එම මාර්ගයේ දුම්රිය ධාවනය ඊයේ (02 දා) සම්පූර්ණයෙන් ඇනහිට තිබිණි.

මේ දිනවල බදුල්ල ප්රදේශයට නොකඩවා ඇදහැලෙන මහ වැසි හේතුවෙන් මෙසේ බොහෝ ස්ථානවල නාය යැම් සිදුව ඇති අතර ඊයේ (02 දා) පස්වරු 3.00 වන තුරුත් නාය යැමේ හේතුවෙන් දුම්රිය මාර්ගයට කඩා වැටුණු පස් ඉවත් කිරීමේ කටයුතු සිදුකෙරෙමින් පැවතිණි.

පසුගිය දින දෙක ඇතුළත ඇදහැළුණු අධික වර්ෂාවෙන් පදවි ජලාශය දෙවැනි වතාවටත් වාන් දැමීමට පටන්ගෙන ඇත. මෙම වාන් වතුරින් පදවි ශ්රීපුර ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගැමුණුපුර හා කාවන්තිස්සපුර යන ගම්මාන යටවී ඇති බව ශ්රීපුර ප්රාදේශීය ලේකම් බී. එන්. දමින්ද කුමාර මහතා "දිවයින"ට පැවසීය. එම ගම්වාසීන් මේ වන විට ගැමුණුපුර ප්රජා ශාලාවටත් කාවන්තිස්සපුර රජයේ ප්රාථමික විදුහලෙත් කඳවුරු ගත කර ඇති අතර එහි මුළු පවුල් සංඛ්යාව 69 කි.

මේ වන විටත් ප්රාදේශීය ලේකම්වරයාගේ මැදිහත් වීමෙන් රාජ්ය නොවන සංවිධාන හා ප්රදේශවාසීන්ගේ සහාය ඇතිව පිසූ ආහාර ලබා දීමට පියවර ගෙන ඇති බව ප්රාදේශීය ලේකම්වරයා පැවසීය.

මේ දිනවල පවත්නා අධික වර්ෂාව හේතුවෙන් පස් කඳු හා පොල් ගසක් කඩා වැටීමෙන් ඊයේ (02 දා) දිනය තුළදී මීගහකිවුල ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ නිවාස හතරකට හානි සිදුව ඇතැයි මීගහකිවුල ප්රාදේශීය ලේකම් එච්. එම්. නන්දසේන මහතා "දිවයින"ට පැවැසීය.

මීගහකිවුල ග්රාම නිලධාරි වසමේ නිවාස දෙකකට හා කැටවත්ත වසමේ නිවාස දෙකකට මෙසේ හානි සිදුව ඇත.

අනතුරට පත් නිවාස පරීක්ෂා කොට ඔවුනට සහන සැලසීමට පියවර ගෙන ඇතැයි මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මීගහකිවුල ප්රාදේශීය ලේකම් කාර්යාලයේ සමාජ සේවා නිලධාරි උපුල් ගාමිණී මහතා වැඩිදුරටත් පැවැසීය.

බදුල්ල මොරහෙල මාර්ගය අතරතුර අකුරුමඩුව මල්ලන්දමන කඳුර හරහා පිහිටි පාලම අවහිරවීම හේතුවෙන් කඳුර පිටාර ගැලීම නිසා ඊයේ (2 දා) පස්වරුවේ සිට මාර්ගයේ වාහන ගමනාගමන කටයුතුවලට විටින් විට බාධා එල්ලවන බව මාර්ගයේ යන එන්නෝ පවසති.

කඳුර හරහා ඉදිකර ඇති බෝක්කුව පස් හා රොන්මඩ වලින් අවහිර වීම නිසා ජලය මාර්ගය හරහා ගලා යැම මීට හේතුවී ඇත.

බෝක්කුව අවහිරවී ඇති රොන් මඩ ඉවත් කිරීමෙන් මාර්ගයේ අවහිරතාව ඉවත් කළ හැකි යෑයිද ජනතාව පවසති.

දින ගණනාවක් තිස්සේ අද හැලෙන ධාරිනිපාත වර්ෂාව හේතුවෙන් බදුල්ල පරණ මහියංගන මාර්ගය අතරතුර පිහිටි කරඳගහමඩ පාලම අඩි දහයක් පමණ ජලයෙන් යටවී ඇති අතර මාර්ගයේ වාහන ගමනාගමන කටයුතු පෙරේදා (01 දා) සවස් වරුවේ සිට මුළුමනින්ම අඩාල වී ඇත. මීට අමතරව කලුගහකඳුර මීගහකිවුල මාර්ගය අතරතුර පිහිටි ලොග්ගල්ලා ඔය පාලමද ජලයෙන් යටවී ඇත.

පාලම් දෙක ජලයෙන් යටවීම නිසා ගම්මාන රැසක ජනතාව දැඩි ප්රවාහන ගැටලු රාශියකට මුහුණ දී සිටිති.

හපුතලේ කෝන්ගහකුඹුර ප්රදේශය තුළ නාය යැමේ අවදානමක් මතුවීම හේතුවෙන් එම වතුයායේ පදිංචි පවුල් 7 ක් අවතැන්ව ඇතැයි බදුල්ල දිස්ත්රික් අතිරේක ලේකම් එම්. ඒ. එච්. සිල්වා මහතා "දිවයින"ට පැවැසීය.

අවතැන් වූ පවුල්වලට අවශ්ය සහන සැලසීමට පියවර ගෙන ඇතැයිද අතිරේක ලේකම්වරයා වැඩිදුරටත් පැවැසීය.

[QUOTE="Jahoo, post: 9355750, member: 332780"] [SIZE=4]එම ගම්මානවල ජනතාවට ආහාර පාන සහ වෛද්ය පහසුකම් නොමැතිකමින් පීඩාවට පත්ව සිටිති. මේ පිළිබඳව සොයා බැලීමට කිසිම නිලධාරියකුට එම ගම්මානවලට යැමට ගංවතුර නිසා නොහැකිව තිබේ. නොකඩවා ඇදහැළෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පොළොන්නරුව දිස්ත්රික්කය තුළ ද සියලුම ජලාශ හා වැව් පිරී පිටාර ගලමින් පවතී. මනම්පිටිය මහවැලි ගඟ පිටාර ගැලීමෙන් පොළොන්නරුව- මඩකලපුව ප්රධාන මාර්ගය අඩි 3 1/2 ක් පමණ ජලයෙන් යට වී ඇත. ගමනාගමනය සම්පූර්ණයෙන්ම ඇනහිට ඇත. පොළොන්නරුව කවුඩුල්ල ජලාශයේ වාන් දොරටු 11 ක් අඩි 01 බැගින් විවෘත කර ඇති අතර ඉන් තප්පරයකට ඝන අඩි 4400 ක් ජල ධාරිතාවක් පිටවන බව කලාප වාරිමාර්ග අධ්යක්ෂක ඊ. සුමනදාස මහතා පැවසීය. පරාක්රම සමුද්රයේ දොරටු 8 ක් විවෘත කර ඇති අතර මින්නේරිය ජලාශයේ ද වාන් දොරටු 07 ක් විවෘත කර ඇති බව සුමනදාස මහතා සඳහන් කළේය. මහවැලි බී කලාපයේ ද මාදුරුඔය හා පිඹුරත්තෑව ජලාශ ද පිටාර ගැලීමෙන් 503 කලාපයේ කුඹුරු අක්කර 800 ක් පමණ විනාශ වී ඇති බව ගොවි සංවිධාන නියෝජිතයෝ පවසති. මෙම වර්ෂාව හේතුවෙන් දිඹුලාගල දළුකාන ප්රදේශයේ නිවාසවලට උල්දිය දැමීමෙන් පවුල් 53 ක් දළුකාන පෙර පාසලේ රැඳී සිටිති. මගීන්ගේ පහසුව සඳහා විශේෂ දුම්රිය සේවාවක් මනම්පිටිය හා පොළොන්නරුව අතර යොදවා ඇත. අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් මේ දිනවල බදුල්ල දිස්ත්රික්කයේ උද්ගතවී ඇති ආපදා තත්ත්වය නිසා දිස්ත්රික්කයේ සියලු ග්රාම නිලධාරීවරුන්ගේ නිවාඩු අවලංගු කිරීමට බදුල්ල දිස්ත්රික් ලේකම්වරයා පියවර ගෙන තිබේ. දිස්ත්රික්කයේ බොහෝ ස්ථානවල සිදුවන නායයැම්, ගංවතුර තත්ත්වයන් ඇතුළු හදිසි ආපදා තත්ත්වයන්හිදී අවශ්ය කටයුතු සඳහා සංවිධානාත්මකව මුහුණදීම පිණිස මෙම පියවර ගත් බවත් අවශ්ය වුවහොත් සියලු ක්ෂේත්ර නිලධාරීන්ගේ සේවය මෙම කටයුතු සඳහා ලබා ගැනීමට කටයුතු කරන බවත් බදුල්ල දිස්ත්රික් ලේකම් රෝහණ කීර්ති දිසානායක මහතා ප්රකාශ කළේය. නොකඩවා ඇද හැළෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ඊයේ දිනයේදී බදුල්ල දිස්ත්රික්කයේ පුද්ගලයෙක් මියගොස් තවත් පවුල් රැසක් අවතැන්ව ඇතැයි බදුල්ල දිස්ත්රික් අතිරේක ලේකම් එච්. ඒ. එච්. සිල්වා මහතා "දිවයින"ට පැවසීය. බදුල්ල හාලිඇල වසමේ වයස 94 ක් වූ පුද්ගලයෙකු අතුරුදන්ව ඇත. හාලිඇල මොරගොල්ල වතුයායේ නාය යැමේ අවදානමක් මතුව ඇති අතර පවුල් 75 ක් අවතැන්ව ඇතැයිද දිස්ත්රික් ලේකම්වරයා පැවැසීය. මීට අමතරව තෙල්බැද්ද වත්තේ පවුල් අටක් කෝන්පොතුඹුර පවුල් හතක්ද අවතැන්ව ඇත. ප්රාදේශීය ලේකම් කොට්ඨාස රාශියක මාර්ග හා නිවාසවලට පස්කඳු කඩා වැටීමෙන් හානි සිදුව ඇතැයි ද අතිරේක ලේකම්වරයා පැවැසීය. .......................................................................................................................................... මේ දිනවල පවතින අධික වර්ෂාව නිසා හාලිඇල ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 160 ක් පමණ අවතැන් වී ඇත. සමගිපුර වසමේ නිවසකට පස් කන්දක් කඩා වැටීම නිසා පස් කන්දට යටවීමෙන් කාන්තාවක් මියගොස් ඇති අතර කඳන වසමේ නිවසකට පස් කන්දක් කඩා වැටීම නිසා කාන්තාවක් සහ කුඩා දරුවකු තුවාල ලබා රෝහලට ඇතුළත් කර ඇත. මෙයට අමතරව ගොඩේගම වසමේ සහ මැදගම වසම්වල නිවාස හානිවීම නිසා පවුල් 60 ක් මැදගම මහ විදුහලේ නතරවී ඇති අතර නේපියර් වත්තේ නිවාස කීපයක් විනාශ වීම නිසා පවුල් 8 ක් නේපියර් දෙමළ විදුහලේ නතර කර ඇත. .......................................................................................................................................... බෝගොඩ රත්නායක සහ බණ්ඩාරවෙල - කරුණාරත්න පල්ලේගම බදුල්ල කොළඹ දුම්රිය මාර්ගයේ හීල්ඔය ඇල්ල දුම්රිය ස්ථාන අතර හා දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේද දුම්රිය මාර්ගයට විශාල ලෙස පස්කඳු කඩා වැටීම නිසා එම මාර්ගයේ දුම්රිය ධාවනය ඊයේ (02 දා) සම්පූර්ණයෙන් ඇනහිට තිබිණි. මේ දිනවල බදුල්ල ප්රදේශයට නොකඩවා ඇදහැලෙන මහ වැසි හේතුවෙන් මෙසේ බොහෝ ස්ථානවල නාය යැම් සිදුව ඇති අතර ඊයේ (02 දා) පස්වරු 3.00 වන තුරුත් නාය යැමේ හේතුවෙන් දුම්රිය මාර්ගයට කඩා වැටුණු පස් ඉවත් කිරීමේ කටයුතු සිදුකෙරෙමින් පැවතිණි. .......................................................................................................................................... පසුගිය දින දෙක ඇතුළත ඇදහැළුණු අධික වර්ෂාවෙන් පදවි ජලාශය දෙවැනි වතාවටත් වාන් දැමීමට පටන්ගෙන ඇත. මෙම වාන් වතුරින් පදවි ශ්රීපුර ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගැමුණුපුර හා කාවන්තිස්සපුර යන ගම්මාන යටවී ඇති බව ශ්රීපුර ප්රාදේශීය ලේකම් බී. එන්. දමින්ද කුමාර මහතා "දිවයින"ට පැවසීය. එම ගම්වාසීන් මේ වන විට ගැමුණුපුර ප්රජා ශාලාවටත් කාවන්තිස්සපුර රජයේ ප්රාථමික විදුහලෙත් කඳවුරු ගත කර ඇති අතර එහි මුළු පවුල් සංඛ්යාව 69 කි. මේ වන විටත් ප්රාදේශීය ලේකම්වරයාගේ මැදිහත් වීමෙන් රාජ්ය නොවන සංවිධාන හා ප්රදේශවාසීන්ගේ සහාය ඇතිව පිසූ ආහාර ලබා දීමට පියවර ගෙන ඇති බව ප්රාදේශීය ලේකම්වරයා පැවසීය. .......................................................................................................................................... මේ දිනවල පවත්නා අධික වර්ෂාව හේතුවෙන් පස් කඳු හා පොල් ගසක් කඩා වැටීමෙන් ඊයේ (02 දා) දිනය තුළදී මීගහකිවුල ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ නිවාස හතරකට හානි සිදුව ඇතැයි මීගහකිවුල ප්රාදේශීය ලේකම් එච්. එම්. නන්දසේන මහතා "දිවයින"ට පැවැසීය. මීගහකිවුල ග්රාම නිලධාරි වසමේ නිවාස දෙකකට හා කැටවත්ත වසමේ නිවාස දෙකකට මෙසේ හානි සිදුව ඇත. අනතුරට පත් නිවාස පරීක්ෂා කොට ඔවුනට සහන සැලසීමට පියවර ගෙන ඇතැයි මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මීගහකිවුල ප්රාදේශීය ලේකම් කාර්යාලයේ සමාජ සේවා නිලධාරි උපුල් ගාමිණී මහතා වැඩිදුරටත් පැවැසීය. .......................................................................................................................................... බදුල්ල මොරහෙල මාර්ගය අතරතුර අකුරුමඩුව මල්ලන්දමන කඳුර හරහා පිහිටි පාලම අවහිරවීම හේතුවෙන් කඳුර පිටාර ගැලීම නිසා ඊයේ (2 දා) පස්වරුවේ සිට මාර්ගයේ වාහන ගමනාගමන කටයුතුවලට විටින් විට බාධා එල්ලවන බව මාර්ගයේ යන එන්නෝ පවසති. කඳුර හරහා ඉදිකර ඇති බෝක්කුව පස් හා රොන්මඩ වලින් අවහිර වීම නිසා ජලය මාර්ගය හරහා ගලා යැම මීට හේතුවී ඇත. බෝක්කුව අවහිරවී ඇති රොන් මඩ ඉවත් කිරීමෙන් මාර්ගයේ අවහිරතාව ඉවත් කළ හැකි යෑයිද ජනතාව පවසති. .......................................................................................................................................... දින ගණනාවක් තිස්සේ අද හැලෙන ධාරිනිපාත වර්ෂාව හේතුවෙන් බදුල්ල පරණ මහියංගන මාර්ගය අතරතුර පිහිටි කරඳගහමඩ පාලම අඩි දහයක් පමණ ජලයෙන් යටවී ඇති අතර මාර්ගයේ වාහන ගමනාගමන කටයුතු පෙරේදා (01 දා) සවස් වරුවේ සිට මුළුමනින්ම අඩාල වී ඇත. මීට අමතරව කලුගහකඳුර මීගහකිවුල මාර්ගය අතරතුර පිහිටි ලොග්ගල්ලා ඔය පාලමද ජලයෙන් යටවී ඇත. පාලම් දෙක ජලයෙන් යටවීම නිසා ගම්මාන රැසක ජනතාව දැඩි ප්රවාහන ගැටලු රාශියකට මුහුණ දී සිටිති. .......................................................................................................................................... හපුතලේ කෝන්ගහකුඹුර ප්රදේශය තුළ නාය යැමේ අවදානමක් මතුවීම හේතුවෙන් එම වතුයායේ පදිංචි පවුල් 7 ක් අවතැන්ව ඇතැයි බදුල්ල දිස්ත්රික් අතිරේක ලේකම් එම්. ඒ. එච්. සිල්වා මහතා "දිවයින"ට පැවැසීය. අවතැන් වූ පවුල්වලට අවශ්ය සහන සැලසීමට පියවර ගෙන ඇතැයිද අතිරේක ලේකම්වරයා වැඩිදුරටත් පැවැසීය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom