ජනපති අපහසුතාවයට පත් කරන අය

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113

    මේ වසරේ ගතවූ දින 70ට අක්කර 43කට හානී​

    2021-03-21
    ShareFacebookTwitterEmail


    මේ වසරේ ගතවූ පළමු දින 70 තුළ වන රක්ෂිත ඇතුළු භූමි අක්කර 43කට විවිධ පුද්ගලයින් හානි කර ඇතැයි අනාවරණ වී තිබෙනවා. ඒ, ඉකුත් මාර්තු 11වනදා දක්වා කාලය තුළයි. අදාළ කාලය තුළ පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් නීති විරෝධි ලෙස රක්ෂිත එලි පෙහෙලි කිරීම් සම්බන්ධයෙන් සැකකරුවන් 56 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
    රක්ෂිත එලි පෙහෙලි කිරීම් සම්බන්ධයෙන් වාර්තා වී ඇති සිදුවීම් සංඛ්‍යාව 52ක්. ඉන් වැඩිම සිදු වීම් සිදුව ඇත්තේ නැගෙනහිර පළාතේය ීඑම සංඛ්‍යාව 21ක්. නැගෙනහිර පළාතේ පමණක් භූමි අක්කර 22.5කට විවිධ පුද්ගලයින් හානි කර තිබෙනවා. උතුරු මැද පළාතෙන් නීති විරෝධීව රක්ෂිත එළි පෙහෙලි කිරීමේ සිද්ධීන් 17ක් වාර්තා වී ඇති අතර හානි කර ඇති භූමි ප්‍රමාණය අක්කර 21ක්. උතුර, ඌව සහ සබරගමුව යන පළාත්වලින් ද නීති විරෝධී ලෙස රක්ෂිත එළි පෙහෙලි කිරීම් සම්බන්ධයෙන් වාර්තා වී තිබෙනවා.
    2020 වර්ෂය සිට ගත් කළ ඉකුත් මාර්තු 11වනදා දක්වා කාලය තුළ නීති විරෝධී ලෙස රක්ෂිත එලි පෙහෙලි කිරීමේ සිදුවීම් 270ක් වාර්තා වී ඇති අතර හානි වී ඇති භූමි ප්‍රමාණය අක්කර 62ක්.


    ඊයේ ජනපති කිවේ විතරයි වන විනාසේ වෙන්නේ නෑ කියලා මේ බලපල්ලා
    මේ වගේ බොරු ප්‍රවෘත්ති දාන්නේ ඇයි බන් මුන්
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,805
    87,232
    113
    ආශ්චර්යමත් රටක
    FB_IMG_1616295666639.jpg