ජනපති ඇමරිකාවේ ගොඩ බසී

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ස සදහටම ඇමෙරිකාවට ගිය දවසට තමයි ගුප්පියොන්ට හොදටම රිදෙන්නේ
    ඔව් හැමදාම ලංකාවේ ඉන්නද? මල සමයන්. ඔච්චර එහෙ සිටිසන් ෂිප් තියාගෙන ලංකාවට වෙලා එක එක කුණු කථා අහා අහා ඉන්නේ මොකටද? පැරදිලා ගිය දවසක ඇමරිකාවේ ජනේලෙක හරි එල්ලෙයි.
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    ඔව් හැමදාම ලංකාවේ ඉන්නද? මල සමයන්. ඔච්චර එහෙ සිටිසන් ෂිප් තියාගෙන ලංකාවට වෙලා එක එක කුණු කථා අහා අහා ඉන්නේ මොකටද? පැරදිලා ගිය දවසක ඇමරිකාවේ ජනේලෙක හරි එල්ලෙයි.
    අන්න එදාට රට ජාතිය ආයෙත් අනතුරේ
    නාමල් ස වත් හිටියොත් ගොඩ
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අන්න එදාට රට ජාතිය ආයෙත් අනතුරේ
    නාමල් ස වත් හිටියොත් ගොඩ
    එදාට ආයේ රට ජාතිය බේරගන්න තියන අන්තිම අවස්ථාව කියලා බයියෝ සන්වීදී වෙනවා. මුළු ලංකාවම මළ ගෙයක් වෙනවා. නාමල් බේබි බලේට ගෙන්න බයියෝ පොරකයි
     
    sanjuprasad

    Well-known member
  • Feb 8, 2015
    2,929
    4,815
    113
    Roubaix,France
    එදාට ආයේ රට ජාතිය බේරගන්න තියන අන්තිම අවස්ථාව කියලා බයියෝ සන්වීදී වෙනවා. මුළු ලංකාවම මළ ගෙයක් වෙනවා. නාමල් බේබි බලේට ගෙන්න බයියෝ පොරකයි
    පාහර බයියෝ
     
    • Like
    Reactions: TNHM

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    Plane Crash GIF by Escape Room
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වද පක්ක්ශවලට මොන ජනාධිපතිලද, හුල්ල හුල්ල ඉදපල්ල..🤭🤭🤭
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,063
    34,585
    113
    බලනු මිතුර සරල බව. ඇමෙරිකාව දරුණු ආර්ථික අර්බුදයකින් පෙලන මේ වකවානුවේ, රතු පලස්, ආචර වෙඩිමුර, හමුදා උත්තමාචාර ප්‍රතික්ෂේප කරමින් ලොවට දුන් පරාමාදර්ශය.
     
    • Haha
    • Like
    Reactions: kolavari and TNHM

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    බයියෝ කියන්නේ අමුතුම ජීවී කොටසක්. කොච්චරවත් ඇමරිකාවට බැනලා බැනලා අන්තිමට ඇමරිකන් සිටිසන් ෂිප් තියන පොරක්වම පත් කරගත්තා උන්ගේ ගාල බලාගන්න :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බයියෝ කියන්නේ අමුතුම ජීවී කොටසක්. කොච්චරවත් ඇමරිකාවට බැනලා බැනලා අන්තිමට ඇමරිකන් සිටිසන් ෂිප් තියන පොරක්වම පත් කරගත්තා උන්ගේ ගාල බලාගන්න :lol:
    අඩන්ඩ එපා ලබන පාරවත් සජි දිනෝ ගන්ඩ බලාපල්ලකො🤭🤭🤭
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අඩන්ඩ එපා ලබන පාරවත් සජි දිනෝ ගන්ඩ බලාපල්ලකො🤭🤭🤭
    කිසිම ඇන්ඩිලක් නෑ. හොඳවෙලාවට සජියා පැරදුණේ ගිය පාර. නැත්තන් තාම හිතන් ඉන්නේ සර් තමයි පොර කියලා. :lol: