ජනපති කාර්යාලයේ වියදම්, රුපියල් කෝටි

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ජනපති කාර්යාලයේ වියදම්, රුපියල් කෝටි

    10377025_810483119037658_6889922538891313773_n.jpg



    ජනපති කාර්යාලයේ වියදම්, රුපියල් කෝටි
    2015- 9593,
    2014- 10497,
    2013- 6244,
    2012- 5936,
    2011 - 5063,
    2010 - 5063,
    2009- 765,
    2008 - 634

    කජු අැට කොස් ඇට නොවෙයි.
    රුපියල් කෝටි 9593ක්.
    ඒකාධිපතියෙකු නඩත්තුවට රටේ ජනතා මුදල් වියදම් කර ඇති ආකාරය බලන්න.
    අය වැය කතාව ඇසුරිනි.
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    බයියාගේ වැඩ කොහොමද දැන් ජනදිපතිවියදම් අඩු කරපු නිසා රට හම්බයෝ අල්ලයිද දන්නේ නැහැ
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    යුද්ධය පැවති සමය සහ 2015 සාමකාමී රටේ වියදම් පරතරය ඉතාමත්ම ඉහලයි.මෙහෙම වෙන්නේ බහුතර ජනතාව මහින්ද රාජපක්ෂ නැමති සොර දෙටුවා විශ්වාස කිරීමයි.සොරකම් කිරීමට පෙර විශ්වාසය දිනා ගැනීම හොරෙකුගේ මුලික ලක්ෂණයක් .ඒ විශ්වාසය මහින්ද රාජපක්ෂ දිනාගත්තේ සොරකම් කිරීම සදහා පමණයි.
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    බයියාගේ වැඩ කොහොමද දැන් ජනදිපතිවියදම් අඩු කරපු නිසා රට හම්බයෝ අල්ලයිද දන්නේ නැහැ
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඉතා හොද අය වැයක්.

    පිස්සුද යකෝ ඕකෙන් කොටින්ට සහන හම්බෙනවා.
    හරි දේට හරි කියන්න බැරි බැරි නයියන්ගේ දිව නැමෙන්නේ නැතුව ඇති දැන්
     

    Shanidush

    Well-known member
  • Jan 23, 2009
    5,880
    374
    83
    Looking for good place except SL
    බයියාගේ වැඩ කොහොමද දැන් ජනදිපතිවියදම් අඩු කරපු නිසා රට හම්බයෝ අල්ලයිද දන්නේ නැහැ

    2015 දවස් 29ට කෝටි 9593ක්..!!!
    කජු අැට කොස් ඇට නොවෙයි.
    රුපියල් කෝටි 9593ක්.
    ඒකාධිපතියෙකු නඩත්තුවට රටේ ජනතා මුදල් වියදම් කර ඇති ආකාරය බලන්න.
    අය වැය කතාව ඇසුරිනි.

    mokadda ban eka therune na :confused:
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    ඔය වාර්ෂිකව වෙන් කර ගත්ත කෝටි දස දහසෙන් කෝටි නවදාහක්ම ෂිසෙල් වලට ඇදගෙන ඇති.තවත් ලැජ්ජා නැතිව ගෙයක් ඉල්ලනවා.ඒකත් කොලඹ හතෙන් ඉල්ලන්නේ.ඒ මදිවට පැන්ෂන් එකත් ගන්න යන්නේ.ඇයි යකෝ ඔය ගසා කාපු ඒවගෙන් ඩොලර් මිලියන 50කට ගනින්කො සුපිරි ගෙයක් කොලඹ හතෙන්.
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    අඩෝ තනියෙක් කැමෙ අය වැය වෙනුවට බෙදුම්වාදි අය වැයක් ඔයි බෙදුම්වාදය නැවත හිස ඔසවයි කියල විමලෙ කිවෙ නිකන්ද ? :(
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    2015 දවස් 29ට කෝටි 9593ක්..!!!
    කජු අැට කොස් ඇට නොවෙයි.
    රුපියල් කෝටි 9593ක්.
    ඒකාධිපතියෙකු නඩත්තුවට රටේ ජනතා මුදල් වියදම් කර ඇති ආකාරය බලන්න.
    අය වැය කතාව ඇසුරිනි.

    mokadda ban eka therune na :confused:

    http://www.ada.lk/article/47875/LIVE-ගෑස්-කිරිපිටි-අත්‍යාවශ්‍ය-භාණ්ඩ-මිල-අඩුවෙයි
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    අඩෝ තනියෙක් කැමෙ අය වැය වෙනුවට බෙදුම්වාදි අය වැයක් ඔයි බෙදුම්වාදය නැවත හිස ඔසවයි කියල විමලෙ කිවෙ නිකන්ද ? :(
    :yes::yes::yes::yes::rofl::rofl::rofl::rofl::rofl::(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(