ජනපති ගෝඨාභය ලබන මාසයේ දිවයිනට..🙏

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ගෝඨාභය මහතා එළැඹෙන මාසයේදී නැවතත් ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී එල් පීරිස් මහතා සඳහන් කළේය.

    මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මේ බව පැවසීය.

    ගෝඨාභය රාජපක්ෂ මහතාට විශ්‍රාම ගිය ජනාධිපතිවරයෙකුට හිමිවන වරප්‍රසාද ලැබීමට නියමිතව තිබේ.

    ඒ අනුව ඒ මහතාට හා ඔහුගේ බිරිදට කොළඹින් නිල නිවසක්, ආරක්‍ෂක බල ඇණියක්, වාහන ඇතුළු වරප‍්‍රසාද රැසක් හිමි වෙයි.

    දැනට විදෙස්ගතව සිටින ගෝටාභය රාජපක්‍ෂ මහතා විසින් ඉල්ලා සිටින අවස්ථාවක මෙම පහසුකම් ලබා දීමට කටයුතු සූදානම් වෙමින් පවතී.

    මම ඵදා කිව්ව අායෙ ඵන්න නිවාඩුවකට විතරයි ගියේ කියලා.කෝ ඒකට හිනා වුන උන් දැන්?
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    එක්කෝ මූට ලැජ්ජා තියෙන්න ඕනේ.නැත්නම් අපිට ලැජ්ජා තියෙන්න ඕනේ.
    මොනවටද ලැජ්ජ වෙන්නේ..තව අවුරුදු 2ක් බලේ ඉන්න පුළුවන් ජනපතිට..ලක්ෂ 69ක මහජන ජන්දෙකින් දින්නේ..ලැජ්ජ වෙන්න ඕන ත්‍රස්තවාදය වපුරලා ජනපති පට්ටම බලෙන් ගන්න හදන උන් නේ යකෝ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,619
    167,217
    113
    එකමත් එක රටක
    ගෝඨාභය රාජපක්ෂ මහතාට විශ්‍රාම ගිය ජනාධිපතිවරයෙකුට හිමිවන වරප්‍රසාද ලැබීමට නියමිතව තිබේ.
    විශ්‍රාම ගිය ජනාදිපති කෙනෙක්ට ලැබෙන වරප්‍රසාද වෙනයි
    රටින් පන්නපු ජනාදිපති කෙනෙක්ට ලැබෙන වරප්‍රසාද වෙනයි..
    එන්න කියන්නකෝ ඉතින් ඒවා බුක්ති විදින්න. :lol:
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,562
    5,525
    113
    Colombo
    ගෝඨාභය මහතා එළැඹෙන මාසයේදී නැවතත් ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී එල් පීරිස් මහතා සඳහන් කළේය.

    මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මේ බව පැවසීය.

    ගෝඨාභය රාජපක්ෂ මහතාට විශ්‍රාම ගිය ජනාධිපතිවරයෙකුට හිමිවන වරප්‍රසාද ලැබීමට නියමිතව තිබේ.

    ඒ අනුව ඒ මහතාට හා ඔහුගේ බිරිදට කොළඹින් නිල නිවසක්, ආරක්‍ෂක බල ඇණියක්, වාහන ඇතුළු වරප‍්‍රසාද රැසක් හිමි වෙයි.

    දැනට විදෙස්ගතව සිටින ගෝටාභය රාජපක්‍ෂ මහතා විසින් ඉල්ලා සිටින අවස්ථාවක මෙම පහසුකම් ලබා දීමට කටයුතු සූදානම් වෙමින් පවතී.

    මම ඵදා කිව්ව අායෙ ඵන්න නිවාඩුවකට විතරයි ගියේ කියලා.කෝ ඒකට හිනා වුන උන් දැන්?
    Aye enne itin ganita minihage eta deka awasana wasyen balagna kalayak uda karaganna tamai.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,175
    20,780
    113
    හස්තිශෛලපුර
    ගෝඨාභය මහතා එළැඹෙන මාසයේදී නැවතත් ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී එල් පීරිස් මහතා සඳහන් කළේය.

    මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මේ බව පැවසීය.

    ගෝඨාභය රාජපක්ෂ මහතාට විශ්‍රාම ගිය ජනාධිපතිවරයෙකුට හිමිවන වරප්‍රසාද ලැබීමට නියමිතව තිබේ.

    ඒ අනුව ඒ මහතාට හා ඔහුගේ බිරිදට කොළඹින් නිල නිවසක්, ආරක්‍ෂක බල ඇණියක්, වාහන ඇතුළු වරප‍්‍රසාද රැසක් හිමි වෙයි.

    දැනට විදෙස්ගතව සිටින ගෝටාභය රාජපක්‍ෂ මහතා විසින් ඉල්ලා සිටින අවස්ථාවක මෙම පහසුකම් ලබා දීමට කටයුතු සූදානම් වෙමින් පවතී.

    මම ඵදා කිව්ව අායෙ ඵන්න නිවාඩුවකට විතරයි ගියේ කියලා.කෝ ඒකට හිනා වුන උන් දැන්?
    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී එල් පීරිස් මහතා සඳහන් කළේය.

    sewalaya wat danne natiwa ati ehema seen ekak.. lol.. maru atal ban..