Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජනපති ඝාතන කුමන්ත්‍රණයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජනපති ඝාතන කුමන්ත්‍රණයක්

නිදහස් දිනයේ ජනපති ඝාතන කුමන්ත්‍රණයක්

පසුගිය නිදහස් දිනයේ හමුදා ආචාර පෙළපාළිය අතරවාරයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඇතුළුව නව රජයේ නායකයන් ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පැවතුණු බවට ආරක්ෂක අමාත්‍යංශයට තොරතුරු ලැබී ඇතැයි වාර්තා වේ.

ආරක්ෂක අමාත්‍යංශය එය ඒ මොහොතේම ජනාධිපතිවරයාට දැනුම් දීමට ක්‍රියා කොට ඇති අතර, ඒ අනුව එම දිනය තුළ රජයේ ප්‍රධානීන් ආරක්ෂා කිරීමට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වී තිබේ.

නිදහස් දින රාජ්‍ය උත්සවයට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහභාගි වුණේ විශේෂ වෙඩි නොවදින ජැකට්ටුවකින් සැරසී ය.

1981 වසරේදී ඊජිප්තුවේ හිටපු ජනාධිපති අන්වර් සදාත් ඝාතනය කළ අයුරින් ම මෙම ඝාතන ද සිදු කරන්නට සැලසුම් කොට තිබුණු බවට තොරතුරු ලැබී ඇතැයි අද සන්ඩේ ටයිම්ස් පුවත්පත අනාවරණය කළේ ය.

එම වාර්තාවට අනුව මෙම ඝාතනය කුමන්ත්‍රණය පිළිබඳ බුද්ධි තොරතුර ලැබී තිබුණේ වත්මන් ආරක්ෂක ලේකම් බී.එම්. යූ. ඩී බස්නායක මහතාට ය. මෙම කුමන්ත්‍රණය පිළිබඳ තොරතුරු ජනාධිපතිවරයාට දැනුම් දී ඇත්තේ ද ආරක්ෂක ලේකම් බස්නායක මහතා විසිනි.

නිදහස් උත්සවය පැවැත්වීමට මුලින් සැලසුම් කොට තිබුණේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ගම් ප්‍රදේශය වන වීරකැටියේදී වන අතර පසුව එය කොළඹට ගෙන ඒමට කටයුතු යොදා තිබිණි. කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකීර්ණය අබියසදී නිදහස් උත්සවය පැවැත්වීමට තීරණය කොට තිබුණේ නව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ය.

The Colombo Post

[QUOTE="janakaaj, post: 17941529, member: 132969"] [b]ජනපති ඝාතන කුමන්ත්‍රණයක්[/b] [CENTER][B][U][SIZE=4]නිදහස් දිනයේ ජනපති ඝාතන කුමන්ත්‍රණයක්[/SIZE][/U][/B] [/CENTER] [B][SIZE=4]පසුගිය නිදහස් දිනයේ හමුදා ආචාර පෙළපාළිය අතරවාරයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඇතුළුව නව රජයේ නායකයන් ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පැවතුණු බවට ආරක්ෂක අමාත්‍යංශයට තොරතුරු ලැබී ඇතැයි වාර්තා වේ.[/SIZE][/B] [B][SIZE=4] [/SIZE][/B] [B][SIZE=4]ආරක්ෂක අමාත්‍යංශය එය ඒ මොහොතේම ජනාධිපතිවරයාට දැනුම් දීමට ක්‍රියා කොට ඇති අතර, ඒ අනුව එම දිනය තුළ රජයේ ප්‍රධානීන් ආරක්ෂා කිරීමට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වී තිබේ.[/SIZE][/B] [B][SIZE=4] [/SIZE][/B] [B][SIZE=4]නිදහස් දින රාජ්‍ය උත්සවයට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහභාගි වුණේ විශේෂ වෙඩි නොවදින ජැකට්ටුවකින් සැරසී ය.[/SIZE][/B] [B][SIZE=4] [/SIZE][/B] [B][SIZE=4]1981 වසරේදී ඊජිප්තුවේ හිටපු ජනාධිපති අන්වර් සදාත් ඝාතනය කළ අයුරින් ම මෙම ඝාතන ද සිදු කරන්නට සැලසුම් කොට තිබුණු බවට තොරතුරු ලැබී ඇතැයි අද සන්ඩේ ටයිම්ස් පුවත්පත අනාවරණය කළේ ය.[/SIZE][/B] [B][SIZE=4] [/SIZE][/B] [B][SIZE=4]එම වාර්තාවට අනුව මෙම ඝාතනය කුමන්ත්‍රණය පිළිබඳ බුද්ධි තොරතුර ලැබී තිබුණේ වත්මන් ආරක්ෂක ලේකම් බී.එම්. යූ. ඩී බස්නායක මහතාට ය. මෙම කුමන්ත්‍රණය පිළිබඳ තොරතුරු ජනාධිපතිවරයාට දැනුම් දී ඇත්තේ ද ආරක්ෂක ලේකම් බස්නායක මහතා විසිනි.[/SIZE][/B] [B][SIZE=4] [/SIZE][/B] [B][SIZE=4]නිදහස් උත්සවය පැවැත්වීමට මුලින් සැලසුම් කොට තිබුණේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ගම් ප්‍රදේශය වන වීරකැටියේදී වන අතර පසුව එය කොළඹට ගෙන ඒමට කටයුතු යොදා තිබිණි. කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකීර්ණය අබියසදී නිදහස් උත්සවය පැවැත්වීමට තීරණය කොට තිබුණේ නව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ය.[/SIZE][/B] [SIZE=4]The Colombo Post [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom