ජනපති ඝාතන කුමන්ත්‍රණයක්!!!

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    ජනපති ඝාතන කුමන්ත්‍රණයක්!!!

    presdnt223.jpg

    ජනපති ඝාතන කුමන්ත්‍රණයක් ගැන කසුකුසු ! කුමන්ත්‍රණය පිටුපස ප්‍රබල එජාප ඇමතිවරයෙක් ?

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඝාතනය කිරිම සදහා කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකව ඇති බව බුද්ධි අංශ ජනාධිපතිවරයාට දන්වා ඇතැයි දුෂමාණ ආරංචියක් මේවන විට ආණ්ඩුව අභ්‍යන්තරය දැඩි කැළඹීමකට ලක්කර තිබෙන බව අභන්තර තොරතුරු මාර්ග අනාවරණය කරයි.

    එම ඝාතන කුමන්ත්‍රණය අගමැති සිහිනයකින් පසුවන එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලතම ඇමතිවරයෙකු විසින් සැලසුම් කර ඇති බවත්, රටේ ඉහළම මූල්‍ය මර්මස්ථානයක සිදුවූ දූෂිත ගනුදෙණුවක් සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව සිටින කණ්ඩායමක ප්‍රබලයෙක් වන ඔහු ජනාධිපතිවරයාගේ අණ ඉක්මවා රජයේ මූල්‍යමය ප්‍රතිපත්ති සම්බන්ධයෙන් තීරණ ගැනීම හේතුවෙන් ජනපතිවරයා සමග මත ගැටුමක් ඇතිකරගෙන සිටින්නෙකු බවද කතා බහට ලක්වන බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි. මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් ජනපතිවරයා දැඩි තීරණයක සිටියදී සිය ඇමති බලතල භාවිතා කරමින් ඊට ප්‍රතිවිරුද්ධ තීරණ ගැනීම හේතුවෙන් මෙම මතගැටුම තවත් උග්‍ර වී ඇති අතර, සිය කටයුතු වලට දිගින් දිගටම බාධා එල්ලවීම සම්බන්ධයෙන් අදාල ඇමතිවරයා ජනපතිවරයා සමග දැඩි ලෙස උරණව සිටින බවද කතා බහට ලක්වෙයි.

    යම්කිසි හේතුවක් මත හදිසියේ ජනාධිපතිධුරය හිස් වූවහොත්, ඉදිරි ක්‍රියාමාර්ග හරහා පුරප්පාඩුවන අගමැති ධුරය තමන්වෙත ලබා ගැනීමට මොහුගේ සැලසුම වී ඇති බවත් බුද්ධි අංශ ජනාධිපතිවරයා වෙත වාර්තා කර ඇති බවද ආණ්ඩුව අභ්‍යන්තරයේ කතා බහට ලක්වන බවද පැවසෙයි.

    ආණ්ඩුවේ එජාප පාර්ශවය යටතේ මෙහෙයවෙන FCID,CID,අල්ලස් කොමිසම හිටපු ආරක්ෂක ලේකම්වරයා හා හමුදාපතිවරුන් උසාවි කැදවීම, සහ බුද්ධි අංශ නිලධාරීන් සිරගත කිරීම සම්බන්ධයෙන් ඇතිව තිබෙන විරෝධය තමන් දෙසට එල්ල වීමත්, පසුගියදා රාත්‍රී සමාජශාලවක ඇතිවූ සිද්ධියේදී තම පුත්‍රයා සම්බන්ධයෙන් එජාප හිතවාදී මාධ්‍ය හරහා සැලසුම්සහගතව ගෙන ගිය ප්‍රචාරයන් සම්බන්ධයෙන් සහ, කලක් තිස්සේ වර්ධනය වූ ප්‍රතිපත්තිමය මත ගැටුම් හේතුවෙන් එජාප පාර්ශවය පිළිදව කලකිරීමකින් හා දැඩි අවිශ්වාසයකින් පසුවූ ජනාධිපතිවරයා තමන් ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පිළිබදව අනාවරණය වීමත් සමග දැඩි ලෙස උරණ වී ඇති බවත්, FCID,CID, ක්‍රියාකලාපය ප්‍රසිද්ධියේ විවේචනය කරමින් එළිපිටම එජාප පාර්ශවයට ප්‍රහාරයක් එල්ල කළේ එම නිසා යැයි කතාබහට ලක්වන බවද ආරංචි මාර්ග සදහන් කරයි.

    ජනපති ඝාතන සැලසුම සම්බන්ධයෙන් පලවූ තොරතුරු පිළිබදව මේ වන විට බුද්ධි අංශ විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇති බවත්, ඒ සම්බන්ධයෙන් යම් කරුණු ඉදිරි දින කිහිපයේදී මාධ්‍ය වෙත අනාවරණය වනු ඇති බවද ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.

    http://www.colombotoday.com/23605-25/

    Ravi ponnaya neda??? :shocked::shocked::shocked:
     
    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    uba viwasthawa kiyawala waren malli jandipATHI agamathi wenna pluwan upathimma sinhala bawundayekta witharai lankawe !
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    uba viwasthawa kiyawala waren malli jandipATHI agamathi wenna pluwan upathimma sinhala bawundayekta witharai lankawe !

    :lol::lol::lol:

    mchn ranil kiyanne kurusayek, eth balaya ganna one nisa boruwata baudda vuna...lesiyen agama maru karanna puluwan... :lol::lol:
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,463
    7,138
    113
    Western Province, SL
    www.myjournalview.com
    uba viwasthawa kiyawala waren malli jandipATHI agamathi wenna pluwan upathimma sinhala bawundayekta witharai lankawe !

    මහින්දත් කලින් කතෝලික මම දන්න විදිහට , ඒ වගේම තමයි රනිලුත් , උත් කතෝලික.මුන්ට බලේ ගන්න ඕන උනහම ආගම විතරක් නෙමෙයි තමන්ගේ අම්මව තත්ත්ව හරි විකුනනවා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහින්දත් කලින් කතෝලික මම දන්න විදිහට , ඒ වගේම තමයි රනිලුත් , උත් කතෝලික.මුන්ට බලේ ගන්න ඕන උනහම ආගම විතරක් නෙමෙයි තමන්ගේ අම්මව තත්ත්ව හරි විකුනනවා.
    මහින්දල කොහෙද බන් කතොලික මොඩ කතා කියන්ඩ එපා.:no::no::no:
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    බලල තමයි කියන්නෙ,ගොනා වගේ හිනා වෙන්ඩ කලින් ඔප්පු කරල පෙන්නපන්කො.

    Don David Rajapaksha Vidanarachchi
    Don M.Rajapaksa
    Don Alvin Rajapaksa

    පුලුවන් නම් තෙරුම් ගනිං නැත්තං නිකං හිටපං.... :lol::lol::lol::lol:
     
    • Like
    Reactions: U-tag

    baba3

    Banned
    Sep 27, 2016
    282
    33
    0
    Don David Rajapaksha Vidanarachchi
    Don M.Rajapaksa
    Don Alvin Rajapaksa

    පුලුවන් නම් තෙරුම් ගනිං නැත්තං නිකං හිටපං.... :lol::lol::lol::lol:

    mage name ekath don kosala. mathkota math katholikada? :shocked::shocked:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Don David Rajapaksha Vidanarachchi
    Don M.Rajapaksa
    Don Alvin Rajapaksa

    පුලුවන් නම් තෙරුම් ගනිං නැත්තං නිකං හිටපං.... :lol::lol::lol::lol:

    දොං එන හැමෝම ක්‍රිස්තියානි නෙමේ මං දන්න ඕනෙ තරං උන් ඉන්නව දොං වාසගම එන පරම්පරා ගානක් බෞද්ධ :dull: :dull:
     
    baba3

    Banned
    Sep 27, 2016
    282
    33
    0
    දොං එන හැමෝම ක්‍රිස්තියානි නෙමේ මං දන්න ඕනෙ තරං උන් ඉන්නව දොං වාසගම එන පරම්පරා ගානක් බෞද්ධ :dull: :dull:

    math don kosala. apith katholika wenawada etakota? :(
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    දොං එන හැමෝම ක්‍රිස්තියානි නෙමේ මං දන්න ඕනෙ තරං උන් ඉන්නව දොං වාසගම එන පරම්පරා ගානක් බෞද්ධ :dull: :dull:

    Rajapaksa is a ‘name’ that the British Raj gave to people that did a good job in Negombo/ Seeduwa area, close to Katunayake. The same way the British did, give fancy names to people in the Hill country and South, that did a good job! Rajapaksa’s are born Catholics of Malaccan origin (this explains the strong ‘gob looking’ Mongoloid phenotype features in all of them). His father’s name was Don Alwin Rajapaksa. They ‘converted’ their Religious belief’s to gain Political mileage. This was no different to SWRD and JRJ, who were all from strict Christian backgrounds and converted to exhibit Sinhala Buddhist Extremism to gain Public Popularity.
    The Rajapaksa family, originally from Seeduwa/ Negombo later migrated with their Malaccan Catholic ancestors to the villages of Sippukulam and Giruwapattuwa in the southern district of Hampanthottam (now known as Hambantota). Their Malaccan relatives were banished by Islamic Rulers of Malacca for helping the Portuguese conquest of Malacca. They were feared, and known for their brutality and ruthlessness.((nothing seems to have changed!) The Malaccan family forcibly possessed fertile paddy fields and coconut lands belonging to natives, (nothing seems to have changed!) by enforcing their brutality though rape and murder.(nothing has changed!) Some of the residuum of the Malaccan Catholic relatives remain in the Seeduwa/ Negombo area, such as the Lansa Family of Negombo who are cousins of the Rajapaksa’s.
     
    meka sinhalen dnna barida? mata kadda ba. :(
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Rajapaksa is a ‘name’ that the British Raj gave to people that did a good job in Negombo/ Seeduwa area, close to Katunayake. The same way the British did, give fancy names to people in the Hill country and South, that did a good job! Rajapaksa’s are born Catholics of Malaccan origin (this explains the strong ‘gob looking’ Mongoloid phenotype features in all of them). His father’s name was Don Alwin Rajapaksa. His son (the President now) is Percy Mahinda. They ‘converted’ their Religious belief’s to gain Political mileage. This was no different to SWRD and JRJ, who were all from strict Christian backgrounds and converted to exhibit Sinhala Buddhist Extremism to gain Public Popularity.
    The Rajapaksa family, originally from Seeduwa/ Negombo later migrated with their Malaccan Catholic ancestors to the villages of Sippukulam and Giruwapattuwa in the southern district of Hampanthottam (now known as Hambantota). Their Malaccan relatives were banished by Islamic Rulers of Malacca for helping the Portuguese conquest of Malacca. They were feared, and known for their brutality and ruthlessness.((nothing seems to have changed!) The Malaccan family forcibly possessed fertile paddy fields and coconut lands belonging to natives, (nothing seems to have changed!) by enforcing their brutality though rape and murder.(nothing has changed!) Some of the residuum of the Malaccan Catholic relatives remain in the Seeduwa/ Negombo area, such as the Lansa Family of Negombo who are cousins of the Rajapaksa’s.

    යමෙක් උපතිං වසලයෙක් හෝ බ්‍රාහ්මණයෙක් නොවේ ක්‍රියාවෙන්ම වසලයෙක් හෝ බ්‍රාහ්මණයෙක් වේ :dull: :dull:
    මහින්දගෙ පරම්පරාවෙ අය මොනා කලත් මොකද ? :no: :no:
    මහින්දගෙ වැරදි තියේ නං විවේචනය කරන්න අවුලක් නෑ ඒ වුනාට පරම්පරාවයි වාසගමයි සීයල මුත්තල කරපුවයි මහින්දට අදාල වෙන්නෑ :no: :no:
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    යමෙක් උපතිං වසලයෙක් හෝ බ්‍රාහ්මණයෙක් නොවේ ක්‍රියාවෙන්ම වසලයෙක් හෝ බ්‍රාහ්මණයෙක් වේ :dull: :dull:
    මහින්දගෙ පරම්පරාවෙ අය මොනා කලත් මොකද ? :no: :no:
    මහින්දගෙ වැරදි තියේ නං විවේචනය කරන්න අවුලක් නෑ ඒ වුනාට පරම්පරාවයි වාසගමයි සීයල මුත්තල කරපුවයි මහින්දට අදාල වෙන්නෑ :no: :no:

    හරි බං .... එවා අදාල නෑ ......පොයින්ට් ඒකක් prove කරන්න දැම්මේ ..... :P:P:P:P
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    හරි බං .... එවා අදාල නෑ ......පොයින්ට් ඒකක් prove කරන්න දැම්මේ ..... :P:P:P:P

    කියෙව්වෙත් නෑ :no: :no:
    ආයෙ point prove කරද්දි සිංහලෙන් දාපං ඕව කියවන්න කම්මැලියි :baffled: :baffled: