ජනපති ඝාතන කුමන්ත්‍රණයක්!!!

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,932
    2
    116,001
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    සිරාවට සිරා එහෙම මැරුනොත් අවුරුදු බර ගානකට UNP එවුන්ට බලේ ඉන්ඩ පුලුවන්..රාජපක්ෂල මැරුව කිය කිය ඡ්න්ද දිනයි..ඔප්පු කරන්න බැරි උනාට රත්තරං අස්පයො,ලැම්බොගිනි,හෙලිකොප්ටර් කතා වලට ‍රැවටෙන මෝඩ සිංහලුනෙ ඉන්නෙ.
     
    jodubaba

    Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    සිරාවට සිරා එහෙම මැරුනොත් අවුරුදු බර ගානකට UNP එවුන්ට බලේ ඉන්ඩ පුලුවන්..රාජපක්ෂල මැරුව කිය කිය ඡ්න්ද දිනයි..ඔප්පු කරන්න බැරි උනාට රත්තරං අස්පයො,ලැම්බොගිනි,හෙලිකොප්ටර් කතා වලට ‍රැවටෙන මෝඩ සිංහලුනෙ ඉන්නෙ.

    ලැම්බෝගිනියනම් මම හැමදාම දකිනවා... FCID එක ඉස්සරහා වහලා දාලා තියෙන්නේ...
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    Don David Rajapaksha Vidanarachchi
    Don M.Rajapaksa
    Don Alvin Rajapaksa

    පුලුවන් නම් තෙරුම් ගනිං නැත්තං නිකං හිටපං.... :lol::lol::lol::lol:

    DON DAVID HEWAWITHARANA aka ANAGARIKA DARMAPALA katholikayeki.. :P:P:P