ජනපති ජන හමුව වාරණය කරන්න ඉල්ලයි.

IOSiri

Member
Dec 6, 2014
217
23
0
ජනපති ජන හමුව වාරණය කරන්න ඉල්ලයි.

බියගුලු නිවට "හිටන්" මහත්තයා ජනවාරි 5 වෙනිදා අතිගරු ජනාදිපති මහින්ද රාජපක්ශ ශ්‍රිමතාණන් රටවැසියන්ගේ දුක සැප සොයා බලන ජනපති ජන හමුව සියලු රූපවාහිනි නාලිකා තුලින් ප්‍රචාරය කිරීම තහනම් කරන්නයැයි, හොටු හූර හූරා ඉල්ලයි..