ජනපති ජාතිය අමතද්දී තැන තැන රතිඤ්ඤා පත්තු වේ

wca

Well-known member
  • Nov 14, 2017
    2,950
    5,290
    113

    ජනපති ජාතිය අමතද්දී තැන තැන රතිඤ්ඤා පත්තු වේ

    image_734c7351ff.jpg

    (බිමල් ශ්‍යාමන්, බුද්ධික කුමාරසිරි සහ රම්‍යා බිංදුහේවා)
    රටේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳ හා විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරිම සම්බන්ධයෙන් ලබා ඇති ප්‍රගතිය ගැන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාතිය අමතද්දී එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂිකයෝ තැන තැන රතිඤ්ඤා පත්තු කළහ.
    බණ්ඩාරගම, මාලබේ සහ ගාල්ල නගර පුරා රතිඤ්ඤා පත්තු කරමින් ජනතාව සතුට සමරමින් ගිනිකිලි සංදර්ශනය ද පැවැත්වූහ.​

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,324
    35,023
    113
    උතුමානන් මොනවැයි කීවේ? එක වාක්‍යයකින් කියපල්ලකෝ
     
    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,149
    113
    උතුමානන් මොනවැයි කීවේ? එක වාක්‍යයකින් කියපල්ලකෝ
    නොකී කතාව කියන්නද?
    යහපාලනය කාලේ රනිලා ගත්ත ISB 12.5Bn තාම restructuring කරගන්න බැරි උනා කියලා කිව්වා, එක ඇගටදැනුනේවත් නෑ නේද 🤣🤣, දැස් නිලංකාර වෙලා එකයී. මෙච්චර අවුරුදු ගානක් කාල් ගලා ගෙවන්න තියෙන 100Bn වලින් කපලා තියෙන්නේ 5.8Bn කියලා කිව්වේ නෑ නේ. 2028 වෙනක්න් ගෙවන්න ඔනී නෑ කිවාට , ඉට පස්සේ පොලීය හැදෙන්නේ 5.8% ගානේ කියලා කිවේ නෑ නේ.
    ඩග්ලස් ඩග්ලස් කියලා දෙහී විදුරුවක් බීලා ඇවිත් අනුර ට බනීමු
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    Ranil was kicked to Bucket

    Aranchiya patta asubai

    Hat off Constitutional council

    ජනපති යලි පරදී.. රාජරත්නම් ගෙදර යයි..
    June 26, 2024 at 10:04 pm | lanka C news

    ජනපති යලි පරදී.. රාජරත්නම් ගෙදර යයි..
    නීතිපති සංජය රාජරත්නම් මහතාට මාස හයක සේවා දිගුවක් ලබා දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් දෙවන වරටද යොමු කරන ලද නිර්දේශ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවය ප්‍රතික්ෂේප කර තිබේ.

    අද ඊට අදාළ ඡන්ද විමසීම පැවැත්වුන අතර එහිදී යෝජනාවට පක්ෂව ඡන්ද තුනක් හා විපක්ෂව ඡන්ද පහක් ලැබිණි.

    මේ සමගම නීතිපති සේවා කාලය අවසන් වීමත් සමග සංජය රාජරත්නම් මහතා එම ධුරයෙන් විශ්‍රාම ගැන්වෙයි
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929

    දෙවැනි පාරටත් නිර්දේශ කරන්න ඇත්තෙ රනිල් මහත්තයට නැතුවම බැරි එකක් නිසා කියල හිතල උබල හැමදාම රනිල්ගෙ ලනු ගිලිනවා. උබල බෝඩ් එක උඩ පංච කෙලිනකොට එතුමා චෙස් අදිනවා. රනිල්ගෙ දේශපාලනය තේරුම් ගන්න තරම් ශාප් මිනිස්සු අපේ රටේ නෑ.
     
    • Haha
    Reactions: Alexb

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,435
    1
    101,360
    113
    34
    Kalutara
    මුන්ගේ සුභාරංචිය අහන්නත් කලින් මම උදේටයි දවල්ටයි දෙකටම කෑවේ කුක්කු බයියන්..