Ranil was kicked to Bucket
Aranchiya patta asubai
Hat off Constitutional council
ජනපති යලි පරදී.. රාජරත්නම් ගෙදර යයි..
June 26, 2024 at 10:04 pm | lanka C news
ජනපති යලි පරදී.. රාජරත්නම් ගෙදර යයි..
නීතිපති සංජය රාජරත්නම් මහතාට මාස හයක සේවා දිගුවක් ලබා දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් දෙවන වරටද යොමු කරන ලද නිර්දේශ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවය ප්‍රතික්ෂේප කර තිබේ.
අද ඊට අදාළ ඡන්ද විමසීම පැවැත්වුන අතර එහිදී යෝජනාවට පක්ෂව ඡන්ද තුනක් හා විපක්ෂව ඡන්ද පහක් ලැබිණි.
මේ සමගම නීතිපති සේවා කාලය අවසන් වීමත් සමග සංජය රාජරත්නම් මහතා එම ධුරයෙන් විශ්‍රාම ගැන්වෙයි