ජනපති දිවුරුමේ දකුණු පසින් මතු වූ සර්පයා හඳුනා ගනිමු...!

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    නව ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ දිවුරුම් දීමේ අවස්ථාව බොහෝ දෙනෙකුගේ අවධානයට යොමු විය. එම අවස්ථාව පිළිබඳව බොහෝ ආරක්ෂක නිළධාරීන් ගේ අවධානයට යොමු වී තිබුණේ මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා එම අවස්ථාව නියෝජනය කිරීම ගැනය. ශවේන්ද්‍ර සිල්වා හිටගෙන සිටියේ ජනපති අනුර කුමාර දිසානායක ගේ පිටුපස දකුණු පසින් ය.

    මෙවැනි රාජ්‍ය උත්සවයකදී ජනපතිවරයාගේ ව්‍යවස්ථානු කූල බල අධිකාරිය නියෝජනය කරන්නේ ත්‍රිවිධ හමුදාපති වරුන් වේ. ජනරාල් ශවේන්ද්‍ර සිල්වා යනු මෙරට ත්‍රිවිධ හමුදා අණ දෙන්නාය. මෙම තනතුර සාමදාන විනිසුරු තනතුරක් හා සමාන තනතුරකි.

    ත්‍රිවිධ හමුදා අණදෙන්නාට තමන් යටතේ පවතින හමුදාවන් වෙත උපදෙස් ලබා දිය හැකි අතර ඒවා නියෝග ලෙස නිකුත් කළ හැකි නොවේ.

    ප්‍රශ්න සහගත කතා බහක් සහ චෝදනා..​

    එහෙත් නව ජනාධිපති අනුර කුමාර දිසානායක දිවුරුම් දෙන අවස්ථාවේ මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා රාජ්‍ය බල අධිකාරිය නියෝජනය කිරීම කවර සම්ප්‍රදායක් අනුව සිදු කරන ලද්දක්ද යන්න අපට පැහැදිලි නැත. ඒ සම්බන්ධයෙන් ඡ්‍යෙෂ්ඨ හමුදා නිළධාරීන් අතර ද ප්‍රශ්න සහගත කතා බහක් මතු වී ඇති බව⁣ට තොරතුරු අපට වාර්තා වෙමින් තිබේ.

    මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා හමුදාපති වරයා ලෙස කටයුතු කරන අවදියේ හමුදාව බල්ලට ගියා යැයි බොහෝ හමුදා ඡ්‍යෙෂ්ඨයන් පවසයි. ඒ මන්ද යත් මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සිය දේශපාලනික අවශ්‍යතා මත හමුදාවේ පෞරුෂය හා කීර්ති නාමය කෙළෙසමින් කටයුතු කළ බවට චෝදනා පවතින බැවිනි.

    ඒ දිනවල ඔහු යුද හමුදා වැය ශීර්ෂයේ ආගම සඳහා වෙන් කර ඇති වැය ශීර්ෂය තමන්ට හිතූ මනාපයේ වැය කළ බව අසන්නට ලැබේ. මෙරට මහත් ආන්දෝලනාත්මක ආගමික ආරවුලක් පැවැති කූරගල සිද්ධස්ථානය සඳහා හමුදාවේ මුදල් වැය කරන ලද්දේ ද මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ය.

    සති දෙකකට වාරයක් සීනිගම දේවාලයේ දේව පූජාවක් සඳහා මේජර් ජනරාල් වරයා නිරතුරුව සහභාගි වී තිබේ. ඒ සඳහා ඔහුව මෙහෙයවා ඇත්තේ ජානගත මානසික ආබාධිත සහිත ගුරුකම් කරන්නකු විසිනි.

    පිටුපස සැඟවුන රහසක්..​

    මේජර් ජනරාල් වරයා සීනිගම දේවාලයට පැමිණීමට පිටුපස සැඟවුන රහසක්ද තිබිණි. එක අවස්ථාවක මේජර් ජනරාල්වරයා සීනිගම පැමිණි අවස්ථාවක යම් හිතවතකු ඔහුගෙන් " සර් පාර්ලිමේන්තුවට යන්න වගේ හදන්නේ නේද " යැයි විමසා ඇත. එහෙත් එයට පිළිතුරු දී ඇත්තේ මේජර් ජනරාල්වරයා සමග සිටි ගුරුකම් කරන්නාය. "නෑ නෑ ශවේන්ද්‍ර අයියව පාර්ලිමේන්තුවටත් ඉහළින් තියන්න තමයි මම වැඩ කරන්නේ" යැයි ගුරුකම් කරන්නා එහිදී පැවසා ඇත.

    පාර්ලිමේන්තුවට ඉහළින් බල අධිකාරිය ජනාධිපති වරයාය. එසේ නම් මෙහිදී මේජර් ජනරාල් වරයාගේ අපේක්ෂාව ඉතා මැනවින් පැහැදිලිය. ඔහු සිටියේ මෙරට ජනපතිවරයා වීමේ තදබල ආශාවකිනි.

    ශවේන්ද්‍ර සිල්වා හා රාජපක්ෂ පවුල අතර හීන් නෝක්කාඩුවක්..​

    සීනිගම දේවාලයේ හමුදාපති මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සිදු කරන දේව පූජාවන් ගැන රාජ්‍ය බුද්ධි සේවාව වෙතින් රාජපක්ෂ පවුල ඒ වන විටත් දැනුවත් වී තිබුණි. දැඩි මිථ්‍යාදෘෂ්ඨිකයන් වූ රාජපක්ෂ පවුල දැඩි කැළඹීමට පත් වූ බව කියැවේ. සැබවින්ම ශවේන්ද්‍ර සිල්වා හා රාජපක්ෂ පවුල අතර හීන් නෝක්කාඩුවක් මතු වූයේ එතැන් සිටය.

    ගෝඨාභය රාජපක්ෂට එරෙහිව අරගලය උත්සන්න වූ අවස්ථාවේ මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා අපේක්ෂාවෙන් හිටියේ තමන්ගේ පිණ පෑදී එන බවය. එම අරගලය දිනවල හමුදාපති නිල නිවසේ මානසික ආබාධිත ගුරුකම් කරන්නා විසින් දිගින් දිගටම යාග හෝම පැවත්වූ බවද හමුදා බුද්ධි අංශ විසින් වාර්තා කෙරිණි. අරගලකරුවන් සම්බන්ධයෙන් හමුදාපතිවරයා උදාසීනව කටයුතු කරන ලද්දේද සිය සැඟවුන බලාපොරොත්තුව ඉටු වෙනු ඇතැයි යන විශ්වාසයෙනි.

    රහසිගත පණිවුඩයක් යැව්වා..​

    තමන්ට හිතවත් ගජබා රෙජිමෙන්තුවේ නිළධාරීන් අතර හමුදාපතිවරයා රහසිගත පණිවුඩයක්ද යවා තිබුණේ ගාලු මුවදොර අරගල කරුවන්ට එරෙහිව දැඩි හමුදා ක්‍රියා මාර්ග ගැනීමට සෙබළුන් මෙහෙයවීම නොකරන ලෙසටය. එහෙත් සියල්ල අවසානයේ මේජර් ජනරාල් ගේ සිත යට සැඟව තිබූ බලාපොරොත්තුව බිඳී ගියේ හමුදාපතිකමද අහිමි කරමිනි.

    ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රශ්න සහගත බිරිඳ..​

    මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා හමුදාපති ලෙස කටයුතු කරන විට හමුදා වනිතා ඒකකයේ සභාපති ලෙස කටයුතු කෙරුවේ ඔහුගේ බිරිඳ බව පැවසෙන තැනැත්තියයි. ඇය පොළොන්නරුව නියෝජනය කළ හිටපු ඇමතිවරයකු වූ කින්ස් නෙල්සන් ගේ දියණියක් ය. ඇය ශවේන්ද්‍ර සිල්වා ගේ බිරිඳ ලෙස රඟපාන්න⁣ට පෙර මෙරට ප්‍රසිද්ධ ව්‍යාපාරික සමාගම් හිමිකරුවකුගේ නිත්‍යානුකූල බිරිඳ විය.

    මේ තැනැත්තිය මේජර් ජනරාල් ශවේන්ද්‍ර හා නිත්‍යානුකූලව විවාහ වී නැති බවට හමුදාව තුළින් එන ආරංචි මාර්ග වලින් පැවසේ. එයට හේතුවක් තිබේ. ඒ මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රථම වරට විවාහ වූ තැනැත්තිය ඔහුගෙන් දික්කසාදය වීම ප්‍රතික්ෂේප කර එංගලන්තයේ පදිංචි වී සිටින නිසාය.

    මෙම තොරතුර සත්‍ය නම් මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා හමුදාපති ධුරයේ සිට බරපතල මුදල් විෂමාචාරයක නිරත වූ බවට චෝදනාවක් නැ⁣ගිය හැකිය. ඒ තම අනියම් බිරිඳට හමුදා සේවා වනිතා ඒකකයේ සභාපති තනතුර ලබා දී එහි වගකීම් හා එම වගකීම් ක්‍රියාත්මක කිරීම සඳහා හමුදා මුදල් ප්‍රතිපාදනයන් මුදා හැර ඇති හෙයිනි.

    කෝවිඩ් සමයේ කළ විෂමාචාර..​

    පසුගිය කෝවිඩ් සමයේ කෝවිඩ් රෝගීන් සඳහා හමුදාව සංවිධානය කරන ලද කෝවිඩ් රැඳවුම් මධ්‍යස්ථාන සියල්ල පාලනය කරන ලද්දේ ද ඒ සඳහා අවශ්‍ය කෙරෙන බඩු භාණ්ඩ මිලයට ගැනීම හා ආහාර සැපයීම කරන ලද්දේ ද මේ තැනැත්තියගේ පෞද්ගලික මැදිහත් වීමෙනි.

    ටෙන්ඩර් කැඳවීමකින් තොරව ඇය සිය ඕනෑ එපාකම් අනුව ව්‍යාපාරිකයන් ගෙන් ලැබෙන කොමිස් මුදල් පොදියේ ප්‍රමාණය අනුව ඒ ගණුදෙනු සිදු කරන ලද බව පැවසේ. හමුදාපතිවරයාගේ බිරිඳ ලෙස පෙනී සිටි ඇයගේ අනීතික නියෝග හා දූෂිත ක්‍රියාකාරකම් ඉවසා සිටීමට හමුදා ⁣ඡ්‍යෙෂ්ඨයන්ට සිදු විය. මෙම දූෂිත ගණුදෙනු වලට එරෙහි වී අත පුච්චා ගැනීම අවශ්‍ය නැති යැයි ඔවුන් කල්පනා කරන්නට ඇත. එහෙත් මේ තැනැත්තියට ඒ සඳහා අත් උදව් දුන් ගජබා රෙජිමෙන්තුවට අයත් හමුදා ඡ්‍යෙෂ්ඨයන් රැසක්ද සිටිය බව අනාවරණය වේ.

    සෙබලුන්ගේ පහත් මට්ටමට වැටුණු ආහාරවේල​

    ඒ දිනවල මෙරට සියළු හමුදා කඳවුරු වල සෙබළුන් හට ආහාර සැපයීම පිළිබඳව පවා ඇය අධීක්ෂණය හා පාලනය කළ බව පැවසේ. සෙබළුන් ගේ ආහාර වේල ඉතා පහත් මට්ටමට වැටී තිබුණේ මේ අවදියේය. ඇතැම් දිනවල සෙබලුන් ගේ දවල් ආහාර වේලට මිලෙන් අඩු සාලයා මාළු දෙන්නෙකු පවා ලබා දෙන අවස්ථා තිබී ඇත. මේ පීඩනය ඉවසා දරා ඉන්නට නොහැකි ඇතැම් සෙබළුන් සිය බත්පත ඡායාරූප ගත කර අන්තර්ජාලය⁣ට මුදා හැරි අවස්ථා ගණන බොහොමයකි.

    මේ දේපොල කොහෙන්ද?​

    මේ වටපිටාව තුළ හොද්ද බොර වූයේ ශවේන්ද්‍ර සිල්වා හා ඔහුගේ අනියම් බිරිඳ බව පැවසෙන තැනැත්තියටය. ඔවුන් මේ කාලය තුළදී උපයා ගත් ආදායම කෝටි ගණනක් බව පැවසේ. මේ වන විටත් මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සුපිරි නිවසක් ගොඩ නගමින් සිටින බව ලැබෙන ආරංචි මාර්ග වලින් අනාවරණය වේ.

    ගල්කිස්ස මුහුදු තීරයේ හා දකුණු මුහුදු තීරයේ පිහිටා ඇති සංචාරක නිකේතන දෙකක හිමිකාරිත්වයද ශවේන්ද්‍ර සිල්වා සතුය. හමුදාපතිවරයකුගේ වැටුපෙන් මෙවැනි අතිවිශාල දේපොල ප්‍රමාණයක් මිලයට ගැනීමට කිසිසේත්ම හැකියාවක් නැත.

    තරාතිරම නොබලා වහා විමර්ශන ඇරඹිය යුතුය..​

    ජාතික ජන බලවේගයේ ආණ්ඩුව මේ දූෂිතයන්ගේ ක්‍රියාකාරකම් ගැන තරාතිරම නොබලා වහා විමර්ශන ඇරඹිය යුතුය. මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා වැන්නන් මේ වන විටත් ජාතික ජන බලවේගයේ ඉහළ නිලයන් අල්ලාගෙන ශුද්ධවන්තයන් ලෙස බවුතීස්ම වීමට උත්සාහ දරමින් සිටින බවට යම් සැකයක් හමුදා සාමාජිකයන් තුළ මේ වන විටහට ගෙන තිබේ.

    මෙහිදී අපට මතක් ⁣වන්නේ මහගම සේකරයන්ගේ නිසඳැස් නිර්මාණයකි. එනම් "කුසලානේ ලූ මධු පැන්, කුසලානේ හැඩය ගනී" යන්නය. එහෙත් අප එය මෙසේ වෙනස් කර ලියන්නට කැමතිය. "ජා.ජ.බ. යේ කුසලානේ ලූ රාජපක්ෂ හොර කසිප්පු ජා.ජ.බ. යේ හැඩය ගනී" යනුවෙනි.
     
    gamaya80

    Well-known member
  • Jan 5, 2024
    957
    557
    93

    bump
     
    • Like
    Reactions: SLK_sri

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,493
    47,610

    :yes:..සුදාත් කිව්වා ඕක...

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    ඔය මහ ලොකු රනවිරුවො කියල පුක දුන්න ගොඩක් උන්ගෙ පැටිකිරිය ඔහොම තමා. අපි ඉස්සර ඔව්ව කියද්දී @erozan @N A K A M U R A @2osama වගේ පොන්නයො අපිට එල්ටිටීඊ කිව්වා. දැන් මොනාද දන්නෑ උන්ට කියන්න තියෙන්නේ?
     
    • Haha
    • Dislike
    Reactions: SLK_sri and 2osama

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,493
    32,226

    Oka witharak nemei SLAS eke inna set ekakma secretary level eke thama thiyagen innawa pottuwe, hamuge ona epakan itu karapu, Anika un minissunta mahajana sewayak nemei kale thanathuren minissunta thagadala agathiyata path karamin inna un ematai, un udata complaint ena eka block karawanna puluwan, mokada ungema waradine complaint widiyata enneth. AKD sarpayo innawa balagena kiyala thamai kiyanna wenne...
     
    • Like
    Reactions: SLK_sri

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,493
    32,226
    113
    අහ කොවිඩ් කාලෙ බොලගෙ විරුවට නේද මේ ආඩපාලි ලියන්න.. ලැජ්ජයි යකෝ ලැජ්ජයි..🤭
    Nelligala hamuduruwange wiraya neda?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,149
    1
    58,505
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ජනරාල් ශවේන්ද්‍ර සිල්වා යනු මෙරට ත්‍රිවිධ හමුදා අණ දෙන්නාය
    Samuel L Jackson Reaction GIF by Coming to America
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,321
    36,433
    113
    කෑගල්ල

    මේකනං LTTE කාලේ පුක පල ගත්ත කැරි කොටියෙක් ද කොහෙද කියලා තියෙන්නේ... :lol: :lol:

    ශවෙයි, අනිලයි හිටියේ නැත්තම් පළවෙනි රැල්ලෙන්ම රටම හාන්සි.....​

    • Haha
    Reactions: planner123

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,666
    125,321
    113
    දෙහිවල

    මේකනං LTTE කාලේ පුක පල ගත්ත කැරි කොටියෙක් ද කොහෙද කියලා තියෙන්නේ... :lol: :lol:

    ශවෙයි, අනිලයි හිටියේ නැත්තම් පළවෙනි රැල්ලෙන්ම රටම හාන්සි.....​

    මුන්ට කෙලෙහි ගුන නැහැ..
    දැක්ක ගමන් අලවනවා මේකෙ.. බලන්න එපැයි පලවෙනි පිටුවෙම රට වෙනුවෙන් යුද්දෙට ගිය උන්ගෙ ටොක්සි 🤭
     
    • Haha
    Reactions: kasun090354t

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    ශවේන්ද්‍ර - සිල්වා කෙනෙක් බව දැනගෙන අදාළ තැන තියල තමා මහින්ද වැඩ කලේ.ගොටබයට ඒක අමතක උනා.අනුර ඒවා ගණන් ගන්නේ නැතුව සිල්වා ව පිප්පුවොත් එකේ ප්‍රතිපල අනුරට ලැබෙයි.
    (දැන් මේකේ ඉන්න සිල්වලා ෆයර් වෙයි මට නං ගානක් වත් නෑ)