sunimal bodu sithin wesak ekata dapu thread eketh pissu natana aya innawane![]()

මම පහන් සිතින් දාපු thread එකට දේශපාලනේ ගාව ගෙන බොහොම පහත් විදියට හැසිරෙන අයට මම අනුකම්පා කරනවා. එයාල මේ පින්බර වෙසක් එකේවත් යහ මගට එන්න කියල පාර්ථනා කරනවා

මගෙන් රේප් කපලා බං......ජනපති පාසල්වල ආගමික... 05-14-2011 07:34 AM haa
ඔන්න මං සෑහෙන්න බයයි -රෙප් වලට![]()

4+ thx![]()

රටේ අනාගතය භාරගන්න ඉන්න පරපුරත් එක්ක හොද වැඩක් කරපු එක හොද දෙයක්...
කාලෙකට පස්සෙ සුනිමල්ගෙන් හොද ත්‍රෙඩ් එකක්...
සුභ වෙසක් මංගල්‍යයක් වේව්... !
රෙප් ++++

