e kiyanne uba piligannawa mahinda hora kiyala? kohomath maithrith mahinda wage unoth awrudu 5k yanna kalin badu hambenawa![]()
මොනවැයි කියලා කරන්නද බන්
මේ ලගදී අපේ ඔෆිස් එකට (සංස්ථාවක්) ආවා මෛත්‍රී මාමි
අඩෝ මහින්ද ආව දවස් වලවත් තිබ්බේ නෑ එච්චර ගාඩ් එකක්
පී.එස්.ඩී එක හෝල් එකේ ඉදන් මිටර් ගානක් ඇතට ලණු වැටවල් ඇදලා හිටංව පරිස්සම් කලේ
ඇහැට දකින්න බැරිඋනා හිටංව.අපි දැකකෙත් ටීවී එකෙන්.ලගටවත් යන්න දුන්නේ නෑනේ
මොකද අපි ත්‍රස්තවාදීන්නේ
වාහනත් අපමණයි
ඇයි බන් මේ තරම් සරල මිනිහෙක්ට මෙච්චර දේවල්
