ජනපති රටේ අනාගතය වෙනුවෙන් හිඟා කාපු විදිහ ගැන කියයි..

Rsupun

Well-known member
  • Oct 6, 2007
    1,713
    2,306
    113
    Colombo
    WhatsApp Image 2024-02-07 at 2.38.17 PM.jpeg

    GF-lpeCWgAA0f_v.jpg
     
    • Like
    Reactions: Lejayange

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    අවුරුදු 10ක්
    කජු ඇටද කොස් ඇටද.. අනික දෙවේලක් කන අපි එච්චර කල් අපි ඉඳීවිද... බන්

    ඌට තනියම තමයි පාලනය කොරන්න වෙන්නෙ
    ගහන්න බැරි ලෑල්ල දාගෙන ඉන්න එකෙක්ව පවර් ප්ලේ එකේදි පිට්ටනියට එව්වම වෙන්නෙ පවර්ප්ලේ බෝල ටික නාස්ති වෙන එක විතරයි. රන් රේට් එක බැස්ස එකට, වැරදි කෙනාව තෝරල එවපු අය වගකියන්න ඕනේ. උබලට හිතෙන හිතෙන ගොන්නුන්ව යවල කෝ කෙරුවද කියල අහන එක සාධාරණ නෑ. 2010 ඉඳන් රට හරියට කෙරුනෙ නෑ. 2019දි වැරදි ටර්න් එකක් ගත්තෙ. නන්දසේනය බෝල කාලා නෙවේ ගියේ, පිච් එකේ මැද රීලා ගියේ. දැන් අපිට 10ක් මදි. ඒකයි 2048 වෙනකම් යූඇන්පී පාලනයක් ඕනේ කියන්නෙ.
    ගෝටා බලයට ආවහමත් කිව්වේ ඕක තමා.ජනපති වුනාට වැඩක් නැහැ 2/3කේ බලෙත් ඕන කිව්වා.මිනිස්සු දුන්නා...අන්තිමට ඔක්කොමත් දීලා රටත් බංකොලොත් කරලා ගියේ. :rofl: .බලය වැඩි උනහමත් ඒක ප්‍රශ්නයක්..අර ඇමතියෙක් වෙලා ඉන්න කාලේ ජනාදිපති වෙලා ඉන්නවට වඩා වැඩක් කරා..:D
    ඒ පොන්නය දන්න 2/3ක් නෑ බන්. ඌ දන්නෙ කොලේ ලියල දෙන ඒවා කියවන්න විතරයි. ඌ වගේ මරි මෝඩයෙක්ට රට හදන්න දැනුමක් නම් කොහොමත් නෑ. දැනුමක් තිබ්බත් ඌට රට හදන්න උවමනාවක් තිබ්බ එකෙකුත් නෙවේ. ඌ 2/3 පාවිච්චි කරල කරේ ඩුවල් සිටිසන්ශිප් තියෙන අයට අවස්ථාව අරන් දෙන්න වගන්තිය වෙනස් කරන එක විතරයි. ඌ ආවේ ඌගේ නඩු ටික බේරගන්න. ඌගේ හොරකම් බැරි බැරියාව කියපු මන්ත්‍රීලව හිරේ දාන්න. කරගෙන ගිය වැඩ කඩාකප්පල් කරන්න. උබලට ටැක්ස් ගෙවන්න දීලා ඌට සපෝර්ට් එකට හිටපු කෝටිපතියොන්ට ටැක්ස් සහන දෙන්න. උබල පුම්බල දීපු පොරත්වෙ මේන්ටේන් කරන් යන්න විතරයි.

    බලය කියන්නෙ මොකක්ද කියල නොදන්න එකෙකුට බලය දුන්නමයි ප්‍රශ්නෙ වෙන්නෙ. ව්‍යවස්ථාවේ අකුරක් නෑර දන්න රනිල් වගේ බුද්ධිමත් කෙනෙකුට බලය දරාගන්න බැරිවෙන්නෙ නෑ.
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    ගජ මිතුරන්ගේ කෝටි දාස් ගනන් ණය බොල් ණය කියලා කපලා දාපු විදියත් ඔය එක්කම කිව්වනම් තොප්පිගල නාකි චුයින්ගම් පොන්නයෝ. අවුරුදු හතලිස් ගානක් පාර්ලිමේන්තු පින්බත් ගිලපු හම්පඩ නාකි හුත්තා මරු කියවනවා 😹 😹 😹. ණය ගෙවන්නේ නැතුව ආනයන තහනම් කරලා ඩොලර් හිර කරගෙන පම්පෝරි ගහනවා පා..කයා 😹 😹 😹 😹 😹
     
    • Like
    Reactions: marvin silva

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,122
    2,003
    113
    ගහන්න බැරි ලෑල්ල දාගෙන ඉන්න එකෙක්ව පවර් ප්ලේ එකේදි පිට්ටනියට එව්වම වෙන්නෙ පවර්ප්ලේ බෝල ටික නාස්ති වෙන එක විතරයි. රන් රේට් එක බැස්ස එකට, වැරදි කෙනාව තෝරල එවපු අය වගකියන්න ඕනේ. උබලට හිතෙන හිතෙන ගොන්නුන්ව යවල කෝ කෙරුවද කියල අහන එක සාධාරණ නෑ. 2010 ඉඳන් රට හරියට කෙරුනෙ නෑ. 2019දි වැරදි ටර්න් එකක් ගත්තෙ. නන්දසේනය බෝල කාලා නෙවේ ගියේ, පිච් එකේ මැද රීලා ගියේ. දැන් අපිට 10ක් මදි. ඒකයි 2048 වෙනකම් යූඇන්පී පාලනයක් ඕනේ කියන්නෙ.

    ඒ පොන්නය දන්න 2/3ක් නෑ බන්. ඌ දන්නෙ කොලේ ලියල දෙන ඒවා කියවන්න විතරයි. ඌ වගේ මරි මෝඩයෙක්ට රට හදන්න දැනුමක් නම් කොහොමත් නෑ. දැනුමක් තිබ්බත් ඌට රට හදන්න උවමනාවක් තිබ්බ එකෙකුත් නෙවේ. ඌ 2/3 පාවිච්චි කරල කරේ ඩුවල් සිටිසන්ශිප් තියෙන අයට අවස්ථාව අරන් දෙන්න වගන්තිය වෙනස් කරන එක විතරයි. ඌ ආවේ ඌගේ නඩු ටික බේරගන්න. ඌගේ හොරකම් බැරි බැරියාව කියපු මන්ත්‍රීලව හිරේ දාන්න. කරගෙන ගිය වැඩ කඩාකප්පල් කරන්න. උබලට ටැක්ස් ගෙවන්න දීලා ඌට සපෝර්ට් එකට හිටපු කෝටිපතියොන්ට ටැක්ස් සහන දෙන්න. උබල පුම්බල දීපු පොරත්වෙ මේන්ටේන් කරන් යන්න විතරයි.

    බලය කියන්නෙ මොකක්ද කියල නොදන්න එකෙකුට බලය දුන්නමයි ප්‍රශ්නෙ වෙන්නෙ. ව්‍යවස්ථාවේ අකුරක් නෑර දන්න රනිල් වගේ බුද්ධිමත් කෙනෙකුට බලය දරාගන්න බැරිවෙන්නෙ නෑ.
    ඌට ගහන්න බැරිද බන්....

    රනිල්ට කවදාක්වත් එකදිගට බලේ ඉන්න ලැබිලා නෑ. ඒ නිසා රනිල් මහත්තය ඒකට වගකියන්න ඕන නෑ.
    ඔව්... ඔව් එකදිගට හිටියනම් මහ බැංකුව තිබ්බ තැන දැන් විසාල මාර ගසුත් පැලවෙලා
    ------ Post added on Feb 15, 2024 at 2:39 PM