ජනපති රනිල් ඔක්තෝබරයේ දී චීන ජනපති හමුවීමට යයි..📛

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර

    ණය ප්‍රතිව්‍යුහගතරණයට සහාය ලබා ගැනීමට ජනපති රනිල් ඔක්තෝබරයේ දී චීන ජනපති හමුවීමට යයි.

    286.jpg

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන ඔක්තෝබර් මාසයේ 16, 17 සහ 18 යන දිනවල චීනයේ සංචාරයක නිරත වීමට නියමිත බව වාර්තා වේ.
    මෙම සදංචාරයේ දී ජනාධිපතිවරයා චීන ජනාධිපති සී ජින්පිංග් මහතා හමුවීමට නියමිත ය.

    සංචාරයේ අරමුණ, ශ්‍රී ලංකාවේ විදේශීය ණය ප්‍රතිසංස්කරණ වැඩසටහන සදහා චීනයේ සහාය ලබා ගැනීමයි.

    ජනාධිපති ධූරයට පත් වීමෙන් පසුව, රනිල් වික්‍රමසිංහ මහතා චීනය බලා පිටව යන පළමු අවස්ථාව මෙයයි.
    ජනාධිපතිවරයා, ඉන්දියාව සහ ජපානය යන රටවල සංචාරය කරනු ලැබී ය.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,357
    32,081

    President un dawase indala loke wate raum gahanna USD kiyak nasthi karala adda?
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    President un dawase indala loke wate raum gahanna USD kiyak nasthi karala adda?

    ඒතරම් ගාණක් යනවද බං?මූ රාජපක්ෂ පවුලේ උන්වත් ඵක්කන් යයිද