හිටපු ජනපති රනිල් බන්ධනාගාර රෝහලට..🛑🚨

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,257
    47,106
    113
    හිටපු ජනපති රනිල් බන්ධනාගාර රෝහලට

    රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බන්ධනාගාර රෝහලට ඇතුලත් කර තිබේ.

    වෛද්‍ය උපදෙස් මත හිටපු ජනාධිපතිවරයා මෙලෙස බන්ධනාගාර රෝහලට ඇතුලත් කර ඇති බව සඳහන් වේ.

    අද දෙරණ සිදු කළ සොයා බැලීමකදී අණාවරණය වූයේ රුධිර පීඩනය ඉහළ යාම සහ සීනි මට්ටම ඉහළ යාම හේතුවෙන් මෙලෙස රනිල් වික්‍රමසිංහ මහතා බන්ධනාගාර රෝහලට ඇතුලත් කර ඇති බවය.
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,361
    113
    රනිල්ට මොනා හරි වුනොත් මාලිමා ජෙප්පෝ දන්නවා උන්ට වෙන දේ..😂
     
    sandun999

    Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    රනිල්ට මොනා හරි වුනොත් මාලිමා ජෙප්පෝ දන්නවා උන්ට වෙන දේ..😂
    එහෙම එකක් නෑ බන්.. එහෙම නම් මෙහෙම නිවුස් එකක් අහන්න වෙන්නේ නෑ.. අනුරට රතු අලි පැටියා කියලත් කිවුවා නේද?? මොනවා උනත් උන දේ හොඳයි.. නීතිය කාටත් එකයි කියන එක අද හැමෝටම තේරුනා.. නැත්තම් ලංකාවේ කවදා මේව වෙයිද?
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,361
    113
    එහෙම එකක් නෑ බන්.. එහෙම නම් මෙහෙම නිවුස් එකක් අහන්න වෙන්නේ නෑ.. අනුරට රතු අලි පැටියා කියලත් කිවුවා නේද?? මොනවා උනත් උන දේ හොඳයි.. නීතිය කාටත් එකයි කියන එක අද හැමෝටම තේරුනා.. නැත්තම් ලංකාවේ කවදා මේව වෙයිද?

    රතු අලි පැටියා කිව්වේ උෟ UNP ඵක්ක ලැග්ග නිසානේ..ඉතිං ඒක අැත්තනේ..ඵකට ලැගලා තමයි කෙලියේ..අඩු කුලේ ගම්බට්ටොන්ගේ ගතියනේ ඒක.උඹටත් ඕනතරම් වෙලා අැති ඒ වගේ ඒවා ලංකාවේ ඉන්නවනම්..🤭

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,361
    113
    මේ නිවුස් එක අනුව ඒකත් ගොසිප් එකක් එකක් නේද?

    උඹේ වයස කීයද??අනුර චන්ද්‍රිකා, මහින්ද ඵක්ක ලැගලා ඊට පස්සේ ලැග්ගේ රනිල් ඵක්‍කනේ..
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,604
    72,806
    113
    මාලඹේ
    රතු අලි බැඳුම්කර සල්ලි වලින් ඉන්දුනීසියාවේ ගියපු ඒවා බඩු ගහපු ඒවා ඔක්කොම එළියට එන්න ළඟයි වගේ😂
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,212
    18,851
    113
    අදාල නෑනේ
    උඹේ වයස කීයද??අනුර චන්ද්‍රිකා, මහින්ද ඵක්ක ලැගලා ඊට පස්සේ ලැග්ගේ රනිල් ඵක්‍කනේ..
    2008 එකවුන්ට් එකක් හිටි ගමන් ඇක්ටිව් වෙලා. කෝමා එකක හිටපු එකෙක් වෙන්නැති :lol:
     
    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,145
    1,654
    113
    මොන හුයන්නක් ද බන් අපිට මේ වෙලා තියෙන්නේ. මු මෙහෙම යනවා දැක්කම දුක හිතුන කියපන්කො.
     
    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,863
    2,175
    113
    Galle
    අද දවසේ උගත් පාඩම නම්, කන්න බොන්න නැතුව පාරේ මැරිලා ගියත් අඩු කුලේ ලංකාවේ හු@#ගේ පුතාලට නම් වතුර උගුරක් දෙන්න එපා!
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,370
    41,328
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    හිටපු ජනපති රනිල් බන්ධනාගාර රෝහලට

    රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බන්ධනාගාර රෝහලට ඇතුලත් කර තිබේ.

    වෛද්‍ය උපදෙස් මත හිටපු ජනාධිපතිවරයා මෙලෙස බන්ධනාගාර රෝහලට ඇතුලත් කර ඇති බව සඳහන් වේ.

    අද දෙරණ සිදු කළ සොයා බැලීමකදී අණාවරණය වූයේ රුධිර පීඩනය ඉහළ යාම සහ සීනි මට්ටම ඉහළ යාම හේතුවෙන් මෙලෙස රනිල් වික්‍රමසිංහ මහතා බන්ධනාගාර රෝහලට ඇතුලත් කර ඇති බවය.
    prison Hospital ekata danne etana bed ekak denawane- ekai
    Math inna kale boruwata kakula ridenawa kiyala hospital penagatta- sepata ende nidi ponnayo :P
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,152
    1
    61,466
    113
    Mother Earth
    prison Hospital ekata danne etana bed ekak denawane- ekai
    Math inna kale boruwata kakula ridenawa kiyala hospital penagatta- sepata ende nidi ponnayo :P
    සුමාල් අයියා උඹව බලන්න ඇවිත් ඒ ඇඳේම දාන් උඹට පුකේ ඇරියනේ. මට කිව්වේ නර්ස් කෙනෙක්. 🤷🏻‍♂️