ජනපති ලේකම් කාර්යාලයට පැමිණි සරසවි සිසුන

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,142
    5,966
    113
    canada
    ජනපති ලේකම් කාර්යාලයට පැමිණි සරසවි සිසුන

    colombo-sri-lanka-28th-aug-2019-sri-lankan-university-students-run-for-cover-as-police-fire-tear-gas-and-use-water-cannon-to-disperse-demonstrators-during-a-protest-in-colombo-photo-by-krishan-kariyawasampacific-press-credit-pacific-press-agencyalamy-live-news-WCK7NT.jpg

    සරසවි සිසු විරෝධතාව ජනපති කාර්යාලය වටලයි.. කදුළු ගෑස්, ජල ප්‍රහාර, බැටන් ප්‍රහාර නෑ.. ජනපතිගෙන් මතක හිටින ප‍්‍රතිචාරයක්..

    මහපොළ සහ ශිෂ්‍යාධාර වැඩි කිරීම ඇතුළු ඉල්ලීම් 06ක් මුල් කර ගනිමින් සරසවි සිසුහු (09) පස්වරුවේ උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත් කළහ.

    ඔවුහු පෙළපාලියෙන් පැමිණ ජනාධිපති කාර්යාලය ඉදිරිපිට සිය ඉල්ලීම් ඉදිරිපත් කරමින් විරෝධතාවයේ නිරත වූහ.

    මේ පිළිබඳ සැලවීමත් සමග ජනාධිපතිතුමා සිසුන්ට කිසිදු බාධාවකින් තොරව ජනාධිපති කාර්යාල අභියසට පැමිණිමට අවස්ථාව සලසන ලෙස සියලුම ආරක්ෂක අංශවලට උපදෙස් දී තිබිණ.

    ජනාධිපතිතුමා සහ ජනාධිපති ලේකම්තුමා කාර්යාලයෙන් පිටත පෙර යොදාගත් රාජකාරී කටයුත්තක නිරතව සිටි හෙයින් ඔවුන් සමග සාකච්ඡා කර විසඳුම් සෙවීමේ වගකීම ජනාධිපති අතිරේක ලේකම්වරයාට සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරින්ට භාර දෙනු ලැබිණ.

    ශිෂ්‍ය ඉල්ලීම් පිළිබඳව එම අවස්ථාවේම ජනාධිපති ලේකම්වරයා දැනුවත් කළ නිලධාරිහු ඊට අදාළ උපදෙස් ලබා ගත්හ.

    නොවැම්බර් සහ දෙසැම්බර් මාසවල හිඟ මහපොළ සහ ශිෂ්‍යාධාර මුදල් ලබන සදුදා වන විට ගෙවීමට තීරණය කෙරිණ. දේශන සඳහා පැමිණීම දින 80% සම්පූර්ණ කර නැති සිසුන්ට මහපොළ ලබාදීම, ශිෂ්‍යාධාර සහ මහපොළ සම මට්ටමට ගෙන ඒම, සබරගමුව විශ්ව විද්‍යාලය සම්බන්ධයෙන් පැණ නැගී ඇති ගැටලු, ශිෂ්‍යාධාර පිරිනැමීමේ දී සලකා බැලෙන දෙමාපිය ආදායම ලක්ෂ 07ක් දක්වා වැඩි කිරීම, වැඩකරන ජනතාවගේ වැටුප් වැඩි කිරීම යන යෝජනා සම්බන්ධයෙන් කඩිනමින් විසඳුම් ලබාදීම කෙරෙහි අවධානය යොමු විය.

    සාකච්ඡාවට ගැනුණ කරුණු ලිඛිතව ලබාදීමට නිලධාරිහු එකඟ වූහ. පවතින ගැටලු සම්බන්ධයෙන් මසකට වරක් හෝ සිසුන්ගේ කැමැත්ත පරිදි සති දෙකකට වරක් හෝ සාකච්ඡා කිරීමටත් යෝජනා කෙරිණ. ඒ සම්බන්ධයෙන් ශිෂ්‍ය සංගම් සමග සාකච්ඡා කර තීරණයකට එළැඹෙන බව ශිෂ්‍ය නියෝජිතයෝ සඳහන් කළහ.

    සාකච්ඡාවෙන් අනතුරුව ජනාධිපති කාර්යාලය ඉදිරිපිට රැස්ව සිටියහ සිසුහු ඉතා සාමකාමීව විසිර ගියහ.

    ජනාධිපති අතිරේක ලේකම් රෝහණ අබේරත්න. උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග යන මහත්වරුන් සහ නිලධාරිහු පිරිසක් සාකච්ඡාවට සහබාගී වුහ.

    මොහාන් කරුණාරත්න
    නියෝජ්‍ය අධ්‍යක්ෂ
    ජනාධිපති මාධ්‍ය අංශය

    copyright:Lankacnews
     
    Last edited:
    • Like
    Reactions: Sai_baba

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    un thama kalpana karanawa mokadda mekata liyanne kiyala

    ඕවට උත්තර ලියන්න වෙලාවක් නෑ උන්ට .... අධිකරණයයි , පොලිසියයි ආයේ ස්වාදීන කරන්නේ කොහොමද කියල රන්ජන්ගෙන් කුප්පි දාගන්න ගමන් ඉන්නේ
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,142
    5,966
    113
    canada
    ඕවට උත්තර ලියන්න වෙලාවක් නෑ උන්ට .... අධිකරණයයි , පොලිසියයි ආයේ ස්වාදීන කරන්නේ කොහොමද කියල රන්ජන්ගෙන් කුප්පි දාගන්න ගමන් ඉන්නේ
    :rofl::rofl::P
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    Oya mahapola nan nathi karala danna one. Higannoi, pinata kanna balan inna un bihiwenawa misak wena labena deyak ne oken
     
    FFAlpha

    Well-known member
  • Jan 11, 2017
    936
    667
    113
    Oya mahapola nan nathi karala danna one. Higannoi, pinata kanna balan inna un bihiwenawa misak wena labena deyak ne oken

    :angry::angry::angry: Eheme kiyane epa bn.mama goverment uni.mata mahapola na.nmauth mage yaluwo inewa godak dupath.oya wage ekaka wath tibe nathnam mase expense cover karagane ba e wage ayte.Hammoteme eke wage sali nane
     
    oka thama waradda. part time hari karala kiyak wath hoyanna barida?
    mamath mahapola gaththa govt campus giya kenek. Eken math kalayak kalakanni una.
    Campus yanna mole thiyenawanan side business ekak, part time karala tikak mahansi wela salli hoyaganna barida?

    Anika rs.5000 ochchara marenna lajja nadda? Oka enakan kata aragena balagena innawa.

    Oya buru system eka nathi karala mole pawichchi karala salli hoyanna ugannanna one. Lankawe thiyena system hadala thiyenne minissunta pinata kanna bonna denna misak mahansi wela sarthaka wenna nemei.

    Oka ain karala part time karala hoyaganna puluwan system ekak mula idanma introduce karanam iwarai.
    Higana samajayak hadana system thama lankawe thiyenne. Oya magul ain karala dammanan loku gamanak yanna puluwan issarahata lankawata
     
    Last edited:

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,929
    1,139
    113
    Hamilton, NZ
    මහපොල අරන් අඩි ගහන උනුත් ඉන්නවා එකෙන් මාසේම බත් එක කන උනුත් ඉන්නවා. අවශ්‍ය උන්ට විතරක් හොයලා බලලා දුන්නනම් හරි කොල්ලට බල්ලාටයි සේරටම දෙන්නේ නැතුව
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,318
    25,105
    113
    tracing Geo-location.. ... ...
    Oya mahapola nan nathi karala danna one. Higannoi, pinata kanna balan inna un bihiwenawa misak wena labena deyak ne oken

    ehema kiyanna epa ban. oka sahennama watina un campus eke innawa. unge gewal wala thiyana prashna, unta thiyana prashna api mehema idan hithuwata therenne na. nidahas adyapane, mahapola wage dewal hindama goda ena loku pirisak innawa. pitin baluwata apita minissunge prashna therenne na ban. mama campus gihin na. mahapola aragenath na. habai oka hinda deyak karagaththa unwa dannawa. lankawe minissunge arthika thathwe diyunu novi me dewal nathara kaloth sahena denek ta igenaganna eka heenayakma wenawa.
     
    Minissunge arathika thathwe diyunu karanna thamai ban Mahapola cancel karanna one.
    Aurudu 19 panna kiyanne uta rassawak karala salariyak ganna puluwan adult kenek.
    Ehema kenekta free educationuth dila thawa igenagannawatath kiyak hari denna oneda?
    Ehema dena eke wipake ubalata therenne nadda?

    Govt campus yanna lankawe inna hodama mola set eka. ita passe unge mole hadanna one mole pawichchi karala salli hoyanna. Naththan athata kiyak hari enakan kata aran balan inna nemei.
    Maseta rs.5000k hambena hinda me okkoma mola tika wahenawa issarahata jiwithe manage karaganne kohomada, diyunu wenne kohomada anan manan.
    Meken lankawe hodama mola tika kammali wela pinata labenakan balan inna ganata watenawa.

    ita passe ithin adu padiyata 8-5 thalanna yanawa.

    oita wada part time system ekak hadala dunnoth narakada?
    small business wala internships wage?
    e business walatath hodai, lammayatath hodai. decent salariyak labenawa e wagema business eka gena, salli handle wena widihata gena igena gannawa.

    Onna owai karanna one
     
    Rukshansms

    Well-known member
  • Oct 2, 2010
    826
    262
    83
    kandy
    oka thama waradda. part time hari karala kiyak wath hoyanna barida?
    mamath mahapola gaththa govt campus giya kenek. Eken math kalayak kalakanni una.
    Campus yanna mole thiyenawanan side business ekak, part time karala tikak mahansi wela salli hoyaganna barida?

    Anika rs.5000 ochchara marenna lajja nadda? Oka enakan kata aragena balagena innawa.

    Oya buru system eka nathi karala mole pawichchi karala salli hoyanna ugannanna one. Lankawe thiyena system hadala thiyenne minissunta pinata kanna bonna denna misak mahansi wela sarthaka wenna nemei.

    Oka ain karala part time karala hoyaganna puluwan system ekak mula idanma introduce karanam iwarai.
    Higana samajayak hadana system thama lankawe thiyenne. Oya magul ain karala dammanan loku gamanak yanna puluwan issarahata lankawata

    කෙළෙහිගුණ සලකන්න පුරුදු වේයන් බන්. මහපොළ අරන් එකෙන් කාලකන්නි වෙන්නේ එක ගත්ත දවසේ බීවම. නැතුව මාසයක් ඕකෙන් ජීවත් උනාම නවේ. සමහර උපාධි වල part time කරන්න පුලුවන්ද බන්. සිරාවටම ලැ ජ්ජා වෙන්න ඕන නේද මහපොළ අරන් තව පොඩි එකෙක්ට එක ලැබෙන එක නවත්තන්න දාගලන එකට
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    කෙළෙහිගුණ සලකන්න පුරුදු වේයන් බන්. මහපොළ අරන් එකෙන් කාලකන්නි වෙන්නේ එක ගත්ත දවසේ බීවම. නැතුව මාසයක් ඕකෙන් ජීවත් උනාම නවේ. සමහර උපාධි වල part time කරන්න පුලුවන්ද බන්. සිරාවටම ලැ ජ්ජා වෙන්න ඕන නේද මහපොළ අරන් තව පොඩි එකෙක්ට එක ලැබෙන එක නවත්තන්න දාගලන එකට

    mahapolanm nathi karanna honda bn ke denek oka nissa igana gana goda gehin thiyanawada? pissu kelina eun nathuwama newi eth owagen igana ganna aya inawa one tharam.

    Oya okkoma boru katha. Kelehiguna salakanne mona magulakatada? onenam mata labunu salli okkoma man apahu dennam
    Ubalata man kiyana de therenne nehe. Campus igena ganna unwa hadanna one rs.5000k pinata labena kan inna duppath manasikathwayata nemei. ita wada ehata hithanna purudu karanna.

    Dan balapan degree karayo kiyak nam job nathuwa innawada? Oya mahapolak denna kiyala campus asse kochchara pikatin karala kale nasthi karanawada? Anika ada kale rs.5000kin karanna puluwan monawada?
    anika degree iwara wela adu padiyata 8-5 thalana un kochchara nan innawada?

    campus yana lamayekwa oya mattamata hithanna purudu karana eka hena moda wedak e wagema pawak. rs.5000kin masayak jiwath wenne kohomada? Yako campus awe rs.5000kin kana bona jiwithayak gatha karannada naththan ethanin ehata thiyena life ekak balagena nemeida?

    Habai wenne mokadda? Oya sochchama bank account ekata watenakan perum puragena balagena innawa. wililajjaine oi.
    Campus yanna tharam molayak thiyena ekek tikak mahasi wela,creative wela hamba karanna purudu wenne nathuwa me 5000ta strike karanawa, aragala karanawa.
    Mentality eka hadanna one. Lankawe society mentality eka hadila thiyenne thanikarama pinata kanna bonna balagena inna system ekakata.
    oya mahapola dena ekath ekata lokuma impact ekak.

    Thawa owata free education, free medicine okkoma balapanawa.

    Balapan wena ratawal wala students la part time karagena athal eke inna widiha. Ai un igena ganne full time nemeida? :rolleyes:

    Ubala hariyata katha karanne loke inna brightma lamai tika inne lankawe, ape campus awith hena advanced dewal ugannanne wage.
    75%k ma ugannanne melo wedagammakata nathi dewal.
    Lankawe education system ekanam ajuthai.
     
    Last edited:

    Similar threads