ජනපති සම්මාන ලාභියා නිදන් හාරලා

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    පොළොන්නරුව වලේකඩේ ප්‍රදේශයේ ගෙවත්තක පුරාවස්තු කැණීම් කරමින් සිටි, ජනාධිපති සම්මානලාභියකු ඇතුළු පස්දෙනකු පුරාවස්තු කැනීම් කිරීමට යොදාගත් උපකරණ සහ නවීන පන්නයේ මෝටර් රථයක් සමඟ අද අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව කොට්ටාස අපරාධ විමර්ශන අංශය සඳහන් කරයි.
    අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු කඩවත පදිංචි අතර සෙසු සැකකරුවන් බණ්ඩාරවෙල, ගලේවෙල, කන්තලේ, බීරිගම යන ප්‍රදේශවල පදිංචි අවුරුදු, 30 ත් 50 ත් අතර වයසේ පසුවන්නන් බව ඒ පිළිබඳ පරීක්‍ෂණ සිදු කරන කොට්ටාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක, ඒ.ටී. බණ්ඩාර මහතා අප කළ විමසීමකදී සඳහන් කළේය.

    පොළොව යට වස්තූන් තිබේද යන්න ස්කෑන් යන්ත්‍රය සමඟ අත්අඩංගුවට ගත් 46 වියති සැකකරු 1999 වර්ෂයේදී එම යන්ත්‍රය නිපදවා ජනාධිපති සම්මාන ලබාගත්, බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචි අයකු බවද බණ්ඩාර මහතා කීය.

    ඔහු නිපදවූ යන්ත්‍රයට තවත් ඉතා සූක්ෂම ලෙස සවි කරන ලද කැමරාවකින් පොළොව යට සියලු වස්තූන් කැමරා වන අයුරු යන්ත්‍රයක් නිපදවා ඇති බවද පොලිසිය කියයි.

    මෙම සැකකරුවන් මීට වසර කිහිපයකට පෙරදී මෙම ස්ථානයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවසරය ගෙන පුරාවස්තු කැනීම් සිදුකර ඇති අතර දෙවන වරට මෙම නිධන් වස්තු සෙවීම සඳහා ඔවුන් මෝටර් රථයක පැමිණ ඇත්තේ මීට සතියකට පෙරදී බවද පොලිසිය සඳහන් කරයි.

    ජල ව්‍යාපෘතියක් ඉදි කිරීමට ළිඳක් කපන මුවාවෙන් මෙම ස්ථානය කැනීම් සිදුකර තිබෙන අතර සැකකරුවන් සතුව තිබූ උල් කටු, යකඩ කූරු, වතුර මෝටර්, වයර්, ඇතුළු උපකරණ රැසක් අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබුණු බව කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය සඳහන් කරයි.

    අත්අඩංගුවට ගත් සැකකරුවන් පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොළොන්නරුව කොට්ඨාශ විමර්ශන අංශයේ උප පොලිස් පරීක්ෂක ඒ.ටී. බණ්ඩාර මහතා අප කළ විමසීමකදී පැවසීය.

    image_210a04c198.jpg
    image_e273a41f6d.jpg

    image_d0b85d157a.jpg
     
    V3RT3X

    Well-known member
  • Jan 6, 2024
    449
    607
    93
    සම්මානෙ තියල ඉදගනින් කිය්ල මූ නිධන් හොයන්න ගිහින් :lol:
    වැඩ්ඩෙක් හැබැයි 1999 ඔහොම එකක් හැදුව කියන්නෙ.
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,929
    3,288
    113
    Malabe
    පොළොන්නරුව වලේකඩේ ප්‍රදේශයේ ගෙවත්තක පුරාවස්තු කැණීම් කරමින් සිටි, ජනාධිපති සම්මානලාභියකු ඇතුළු පස්දෙනකු පුරාවස්තු කැනීම් කිරීමට යොදාගත් උපකරණ සහ නවීන පන්නයේ මෝටර් රථයක් සමඟ අද අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව කොට්ටාස අපරාධ විමර්ශන අංශය සඳහන් කරයි.
    අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු කඩවත පදිංචි අතර සෙසු සැකකරුවන් බණ්ඩාරවෙල, ගලේවෙල, කන්තලේ, බීරිගම යන ප්‍රදේශවල පදිංචි අවුරුදු, 30 ත් 50 ත් අතර වයසේ පසුවන්නන් බව ඒ පිළිබඳ පරීක්‍ෂණ සිදු කරන කොට්ටාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක, ඒ.ටී. බණ්ඩාර මහතා අප කළ විමසීමකදී සඳහන් කළේය.

    පොළොව යට වස්තූන් තිබේද යන්න ස්කෑන් යන්ත්‍රය සමඟ අත්අඩංගුවට ගත් 46 වියති සැකකරු 1999 වර්ෂයේදී එම යන්ත්‍රය නිපදවා ජනාධිපති සම්මාන ලබාගත්, බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචි අයකු බවද බණ්ඩාර මහතා කීය.

    ඔහු නිපදවූ යන්ත්‍රයට තවත් ඉතා සූක්ෂම ලෙස සවි කරන ලද කැමරාවකින් පොළොව යට සියලු වස්තූන් කැමරා වන අයුරු යන්ත්‍රයක් නිපදවා ඇති බවද පොලිසිය කියයි.

    මෙම සැකකරුවන් මීට වසර කිහිපයකට පෙරදී මෙම ස්ථානයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවසරය ගෙන පුරාවස්තු කැනීම් සිදුකර ඇති අතර දෙවන වරට මෙම නිධන් වස්තු සෙවීම සඳහා ඔවුන් මෝටර් රථයක පැමිණ ඇත්තේ මීට සතියකට පෙරදී බවද පොලිසිය සඳහන් කරයි.

    ජල ව්‍යාපෘතියක් ඉදි කිරීමට ළිඳක් කපන මුවාවෙන් මෙම ස්ථානය කැනීම් සිදුකර තිබෙන අතර සැකකරුවන් සතුව තිබූ උල් කටු, යකඩ කූරු, වතුර මෝටර්, වයර්, ඇතුළු උපකරණ රැසක් අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබුණු බව කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය සඳහන් කරයි.

    අත්අඩංගුවට ගත් සැකකරුවන් පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොළොන්නරුව කොට්ඨාශ විමර්ශන අංශයේ උප පොලිස් පරීක්ෂක ඒ.ටී. බණ්ඩාර මහතා අප කළ විමසීමකදී පැවසීය.

    image_210a04c198.jpg
    image_e273a41f6d.jpg

    image_d0b85d157a.jpg

    Source please. Mehema kattiyak gana news ekak dakka TV ekey sathi 2 kata vithara issara. Meyalada danne na. Habei hora vedak gana kiyavuney na. :shocked:
     
    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    U nam porak. Hithaganna bha device eka kohama ekak da kiyala. Camera ekak use wenawa nam samanya metal detector walata eha giya gadget ekak.
     
    Last edited:

    Similar threads